Ayeth Punthi Kaaleta...

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
අපි නම් කිව්වේ

ඇන්කර් බටර් බටර් බටර්
බංකු යට යට යට
අම්මි මට ටික් ටික්
තාත්ති මට ටික් ටික්
අම්මි ගත්තා හැඳි මිට
තාත්ති ගත්තා කොසු මිට
ටාක් ටීක් ටූක්

:lol::lol:
 

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
SuperStock_1566-290209.jpg


ඉරි අල්ලලා තමයි බැටින් ඕඩර් එක හදන්නෙ.....අන්තිම එකා ගෙ ඉඳලා බෝලින් පටන් ගන්නෙ.

Last manta Chance tibunada???
 

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
පී පී බන්ඩි රෝල ඇන්ජි රෝල හැප්පිලා
ගෙනෙන් ගෙනෙන් ඩේටොල් ටිකක් පුළුන් කැල්ලක තබා
දනවෝ දනවෝ දොස්තර එනවෝ
ටකා ටීකා ටුකා


:lol::lol:
 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පී පී බන්ඩි රෝල ඇන්ජි රෝල හැප්පිලා
    ගෙනෙන් ගෙනෙන් ඩේටොල් ටිකක් පුළුන් කැල්ලක තබා
    දනවෝ දනවෝ දොස්තර එනවෝ
    ටකා ටීකා ටුකා


    :lol::lol:

    :lol::lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇට කෝට්ට ඇට කෝට්ට ඇක්සිඩන්ට් වෙලා
    ගනින් මචං පුලුන් ටිකක් ඩෙටෝල් පුරවලා
    දනවෝ දනවෝ
    දොස්තර මහත්තය එනවෝ
    ටකා ටිකා ‍ටුකා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    අනා රූනා රූන කටුස්සා එක නම් මතකයි . එකේ පොඩ් මෙව්වා කෑල්ලක් තියෙනවා හැබැයි මතක විදියට :rofl: :rofl: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇට කෝට්ට ඇට කෝට්ට ඇක්සිඩන්ට් වෙලා
    ගනින් මචං පුලුන් ටිකක් ඩෙටෝල් පුරවලා
    දනවෝ දනවෝ
    දොස්තර මහත්තය එනවෝ
    ටකා ටිකා ‍ටුකා
    :rofl::rofl:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අත්තක පත්තක පාලු කනත්තක පොලොංගු දෙන්නෙක් විලංගු දාගෙන හව්වයි මුත්තේ හව් නාග තයිල කුප්පි තයිල පොල් අබරන පිස්තෝලේ ඩුම්
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හොද පුතා;13776246 said:
    අත්තක පත්තක පාලු කනත්තක පොලොංගු දෙන්නෙක් විලංගු දාගෙන හව්වයි මුත්තේ හව් නාග තයිල කුප්පි තයිල පොල් අබරන පිස්තෝලේ ඩුම්

    Adamai ahuwe....:cool:
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    නෑවක් උඩින් නෑවක් ගිය එන්ගලන්තෙට එකේ හිට්ය නොන කෙනෙක් පෑන්න මුහුදට කොඉ නොනා කලිසම මාලු කෑව කලිසම ටක් ට්ක් ටුක්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොද පුතා;13776246 said:
    අත්තක පත්තක පාලු කනත්තක :shocked: පොලොංගු දෙන්නෙක් විලංගු දාගෙන :shocked: හව්වයි මුත්තේ හව් නාග තයිල කුප්පි තයිල පොල් අබරන පිස්තෝලේ ඩුම්

    mem-jesli-wiesz-o-czym-mowie-if-you-know-what-i-mean-mr-bean-rage-face..png
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඒක ඇත්ත, අපේ කාලෙත් 5 ශිෂ්‍යත්වය විභාගය කාලේ ලාවට ඔය දේ වේගෙන ආව, ඒත් දැන්නම් අහන්න දෙයක් නෑ... දුක තමයි...

    එහෙම අය එළකිරි එකෙත් ඇති අනිවරෙන් :yes: එයාලට ඉතින් එකම සමාජ ආශ්‍රය ෆේස්බුක් වගේ රෙදි තමයි...

    අපේම සයිට් එකක් මේ වගේ සෝෂල් එකක් තියෙන එක නිසා තමයි මෙහෙම හරි බේරෙන්න පුළුවන්. මේකේ ඉන්න හුඟක් අයට එලකිරිය කියන්නෙත් හැම දේමනේ, එහෙම හිර වෙලා ඉන්න අය මේකේ ගොඩක් ඉන්නවා. උන් මේ සයිට් එකට පනටත් වඩා ආදරෙයි..

    එෆ් බී යන එවුන් වටේට ලොරි ටෝක් දිදී ඉන්නවා.. ඕව තමයි ඉතින්

    :yes:
    11.gif