Ayeth Punthi Kaaleta...

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත්
මගේ අතින් TV එක කැඩුනා
TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව
මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු

තව සින් එකක් මතකයි
ඔය අදුරන ගෙවල් වලට ගියහම
බිම තේ එහෙම දෙනවනෙ
ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ
ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට
ටිකක් ඉතුරු කරන්න කියල
මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු
පුසෝ කියක් ඉන්නවද කියල

තව සින් එකක් මතකයි
මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට
කිරි සුදු කොකා වගේලු යන්නේ
හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු

ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේ:(පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි

ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත්
යන්න බෑ නෙ අන්න කාලේ
baba podi kaale indalama nomaga gihilla :lol::lol::lol:
 

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    gRa05.jpg


    කවුද බොලං Rep කපන්නේ????
    :eek::eek::eek::eek::eek::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: AWRORA

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    kawru hari manasika asahanakaarayek venna athi bn..+7

    සිරාවට බං.., කීප දෙනෙක්ගේම කපලා නේ???
    අර thomianත් කිව්වා වගේ පුංචි කාලෙත් එක්ක තරහා එකෙක් වගේ!!!

    බොහොම ස්තූතියි මචං!!!
    :):):):):):):):):):)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම දැක්කා දවල් මේ ත්‍රේඩ් එක නංගියගෙ.. ඒත් කොමෙන්ටුවක් දාන්න රෑ වෙනකම්ම හිටියා.. මොකද සුන්දර ළමාවිය ගැන කියන්න ගොඩක් දේවල් තියෙන නිසා..

    ඔය ගැන කතා කරනවා නම් අපි කාගෙත් සුන්දරම කාලෙ අපේ ළමා කාලෙ.. ඇත්තටම හරිම සැහැල්ලුවෙන්, නිදහසේ ජීවිතේ ගෙවලා දමපු කාලයක්.. ජීවිතේ ගැන ලොකුවට බලාපොරොත්තු තිබුණෙ නෑ.. ඕකට හේතුත් තියෙනවා ඉතිං.. අපි ඉතින් හැමදාම එකම තැන ඉන්නෙ නැහැනේ.. දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය අපි කාලයත් එක්ක වෙනස් වෙනවා.. ඒ කිව්වෙ වයසට යනවා.. ඒ හැම තත්පරයකම වගේ අපි ජීවිතේට යම් දෙයක් එකතු කරගන්නවා.. හොඳ හෝ නරක.. ඉතිං අපි එන්න එන්න දැනුමින් පරිපූර්ණ වෙනවනේ.. කාලයත් එක්ක අපේ ජීවිතයට අභියෝග, ප්‍රශ්න ඔය හැමදෙයක්ම එන්න ගන්නවා.. ඉතින් දැන් නම් අපිට හිතෙන්නෙ ජීවිතේ හරිම බරක් කියලා..:eek: යොවුන් වියට එනකොට ඉතිං ඔය ගොඩ දෙනෙක්ට ආදරේ හිතට දැනෙන්න ගන්නවා.. ඒක තමා ඉතිං ලොකුම ප්‍රශ්නෙ..:dull: පුංචි කාලෙ ඉතිං ඔහොම දෙයක් නැහැනේ.. කෙල්ලො කොල්ලො කියලා විශේෂයක් නෑ.. හරිම සමගියෙන් සෙල්ලම් කලා.. හැබැයි පහු පහු වෙනකොට ගෑණු ළමයි අපෙන් හෙමින් හෙමින් ඈත්වෙලා ගියා..:oo: මම හිතන්නෙ ගෙවල් වලින් බර බරේ ඇති.. සමහර අය නම් ගෙවල් අතෑරලා ගිහිනුත් එක්ක.. :( නූලට අදාල නැති මගුලක්නේ මම මේ කතා කරන්නෙ..:sorry:

    මගේ පුංචි කාලෙ ගැන කියනවා නම් ඒ කාලෙ තමා මම ගොඩක්ම සතුටින් ඉඳපු කාලෙ.. මතක්වෙන හැම වෙලාවකම වගේ හිතට ලොකු දුකක් දැනෙනවා.. අපේ ඉස්කෝලෙ.. ඉස්කෝලෙ යාලුවො.. ගමේ සෙට් එක.. ඔය හැම කෙනෙක්ම.. මොකද දැන් ඔය කවුරුවත් ආසාවටවත් දකින්න නෑ.. එකෙක් දෙන්නෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. හිතට දුකක් දැනෙන්නෙ ඒ නිසා..

    මට ඉතිං ඒ කාලෙ කොම්පියුටර් තිබුණෙ නෑ..:no: මට වගේම ගමේ අනිත් කොල්ලො කෙල්ලොන්ටත්.. 6 වසරෙදිද කොහෙද මම මුලින්ම කොම්පියුටර් එකක් ගත්තෙ.. හැබැයි TV Game එකක් නම් තිබුණා.. ඒකත් පට්ට ආතල් ඉතිං.. ඒ කාලෙ අපිට ඕක හරි ලොකුයි..:lol: පුංචි කාලෙ අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙම සෙල්ලම හිතේ තියාගෙන.. ගෙදර ආපු ගමන්ම ඉතින් අම්මා මූණ කට සෝඳවලා බලෙන්ම බත් කවනවා.. නැත්නම් ඉතිං සෙල්ලම් කරන්න දිව්වොත් බත් එක මතක් වෙන්නෙ නැහැනේ..:eek: කාපු ගමන්ම ඉතිං දුවන්නෙ හතර වටේ ඉන්න කොල්ලො කෙල්ලො හොයාගෙන..:nerd:

    අපේ වත්ත ඒ තරම් ලොකු නෑ.. ඒක නිසා සෙල්ලම් කරන්න පොට් එකක් නෑ.. හැබැයි අපේ වත්තට පහල තියෙනවා තඩිම තඩි වත්තක්.. ලොකු පිට්ටෙනි කෑල්ලකුත් එක්ක.. ඉතින් අපි ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කරන්න යන්නෙ ඔය පිට්ටෙනියට තමයි.. හරියටම මාත් එක්ක කොල්ලො 8 දෙනෙක් හිටියා ඒ කාලෙ.. කෙල්ලො නම් දෙන්නයි හිටියෙ.. ඒ දෙන්නත් අපිත් එක්ක සෙල්ලම් කරන්න එනවා..

    ඔය කාලෙ කරපු සෙල්ලම් නම් ඉතිං ගස් කොඩි.. අයිස් පයිස්.. හොරා පොලිස්.. ඔන්න ඔය වගේ දේවල් තමා.. ඔය සිංදු ඒවා මේවා කියන්න නම් මම ඉස්සර හරිම අකමැතියි.. අනිත් අය නම් කියනවා.. මම අහගෙන ඉන්නවා.. දැන් නම් ඒ හැටි මතකයක් නැහැ.. එකක් මතකයි.. ඒකත් හරිද මංදා..:oo:

    මහ මුහුදේ නැවක් ගියා එංගලන්තෙට..
    නැවේ හිටිය තට්ට මාමා පැන්නා මුහුදට...
    මුහුදේ හිටපු ගල් මෝරා ඇන්නා තට්ටේට..
    තට්ට මාමා ගොඩ ආවේ ලේ පෙරාගෙන..

    හෙමින් හෙමින් ඉතිං කාලය අපිටත් නොදැනිම ගෙවිලා ගියා..:( හතර වසරට විතර යනකොට එන්න එන්නම අපිට සෙල්ලමට ගෙවල් වලින් ලැබිච්ච නිදහස එන්න එන්නම වගේ අඩුවෙලා ගියා.. මොකද ශීෂ්‍යත්වය නිසා.. තාත්තා බර බරේ දාන්න ගත්තා පාඩම් කරන්න කියලා.. ඒත් ඉතිං දවසට පැය දෙක තුනක්වත් සෙල්ලම් කරනවා අම්මට නාහෙන් අඬලා ෂේප් එකක් දාගෙන..:rofl:

    9, 10 වගේ පංති වලට යනකොට ඇත්තටම සෙල්ලක්කාර ජීවිතේ අපෙන් ඈත් වෙලාම ගියා.. ටියුෂන් පංති යන්න ගත්තම ඉතිං මොන සෙල්ලම්ද.. ඉස්කෝලෙ ගිහින් ඇවිත් බත් එක කාපු ගමන්ම ටියුෂන් පංති යනවා..:growl: ඉස්කෝලෙදි නම් මැච් එකක් ගහනවා P.T ටයිම් එකක් ලැබුණම.. ඒකත් ඉතිං නිකං එපා වාහෙට පලා බෙදනව වගේ තමා.. සමහර එවුන් කෙල්ලො ගැන හීන මවනවා.. තවත් එවුන් විභාගෙට කෙලවෙයි කියලා හූල්ලනවා.. ඔන්න ඔය වගේ සීන් තිබුණා..

    ඉතිං ක්ලාස් ගිහිල්ලා ගිහිල්ලා, පාඩම් කරලා කරලා O/L හරිම අමාරුවෙන් ගොඩදාගත්තා..:dull: ඒක ඉවර වුණාට පස්සෙ ඉතිං ලොකුම ලොකු කරදරේ තමා A/L.. ඔය A/L කාලෙදි තමා මගේ ෆස්ට් ලව පටන්ගත්තෙ.. ඒකට හෙනහුරා ගැහුවා වැඩි කලක් නොගිහින්ම.. ඒ ගැනම හිතලා ඉතිං පාඩම් වැඩ අතපසු වුණා.. හිතපු තරම් හොඳට මට උසස්පෙළ ගොඩදාගන්න බැරි වුණා.. හැබැයි ෆේල් වුනේ නම් නෑ.. :D

    දැන් නම් ඉතිං එක සෙල්ලමක්වත් නෑ..:no: ඇත්තම කිව්වොත් නිදහසේ ගෙදර ඉන්නවත් ටයිම් එකක් නෑ.. කාර්යාලෙ වැඩ වලට හිරවෙලා හරිම ඒකාකාරී ජීවිතයක් ගතකරන්නෙ.. ජීවිතේ මහා බරක් කියලා දැනෙනවා.. අර පුංචි කාලෙ තරම් සැහැල්ලුවක් නෑ.. ඒ කාලෙ ජීවිතේ හරියට හිස් අහසෙ පාවෙන පුළුන් රොඳක් වගේ සැහැල්ලුයි..:( යාලුවො මුණගැහෙන්නෙත් හරිම අඩුවෙන්.. ඉතුරු වෙලා ඉන්නෙත් එකෙක් දෙන්නෙක් විතරයි.. ගොඩ දෙනෙක් කසාඳ බැඳලා..:dull: එහෙම වුණාම ඉතින් ගොඩක් අය වෙනස් වෙනවනේ.. බැන්ඳට පස්සෙ ඉතිං යාළුවොත් එක්ක ආතල් ගන්න බැහැනේ.. කරන්න ගොඩක් දේවල් තියෙනවනේ..:oo: තවත් සමහර අය පිටරට වැඩ වලට ගියා.. වැඩි දුර අධ්‍යාපනයට පිටරට ගියා.. දැනට අපේ සෙට් එකේ ඉන්නෙ මාත් එක්ක කොල්ලො තුන්දෙනයි.. අපි තුන්දෙනා ඉතිං දවසක් වෙන් කරගෙන සෙට් වෙනවා.. පුංචි ෆන් එකක් ගන්න.. එච්චර තමා ඉතිං සතුටකට තියෙන්නෙ..:)

    ඕක තමා ඉතිං කතාව.. මේ දේත් ඉතිං කියන්නම ඕනෙ නගේ..

    දැන් ඉන්න ගොඩක් පොඩි ළමයින්ගෙ ළමාවිය අපිට වඩා හාත්පසින්ම වෙනස් වෙලා.. ඒ කියන්නෙ තාක්ෂණයත් එක්ක එයාලා ගමන් කරන්නෙ.. අපි වගේ ගස් කොඩි, අයිස් පයිස්, ගැංගි මුත්තං කරන්නෙ නැහැ එයාලා.. ආපු ගමන්ම කොම්පියුටර් එක තමා එයාලා අතට ගන්නෙ.. ඉතිං දවසෙම කම්පියුටර් ගේම්ස් ප්ලේ කරනවා.. මම නම් හිතන්නෙ ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනව කියලා.. පුංචිම කාලෙදි කොම්පියුටර් එකක් අරන් දෙන දෙමාපියො වැරදියි..

    අනිත් එක එයාලා ටිකෙන් ටික ලොකු වෙනකොට සයිබර් එකට හෙමීට අඩිය තියන්න ගන්නවා.. ගෙදර ඉන්ටර්නෙට් නැති වුණත් කැෆේ එකකින් හරි ඒ වැඩේට බහිනවා.. දැන් ඉතිං හැම තැනම කැෆේ තියෙනවනේ.. ඉතින් මුලින්ම කරන්නෙ ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න එක.. ඕකෙන් ගොඩ දෙනෙක් තමන්ගෙ මුළු ජීවිතේම අවුල් කරගන්නවා.. ඒ ගැන නම් කියන්න දුකයි..

    අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අපේ ජීවිත වලට හොඳ දෙයක් ලං කරගන්න.. නරක දේවල් ජීවිතෙන් ඈත් කරන්න.. නැත්නම් ජීවිතේ ගොඩක් තැන් වරදින්න පුලුවන්.. දැන් ඉන්න පොඩි එවුන්ට හොඳ නරක කියාදෙන්න අමාරුයි.. උන් අපිට උගන්නන්න එනවනේ..:growl:

    නංගිට බොහොම ස්තුතියි මේ වගේ වටිනා නූලක් දැම්මට.. ඔයාට ජය!!

    :shocked:මෙයා රචනවක්ම දාලා හෙහෙ..;) ඒ උනාට කියල තියෙනදේ සහතික ඇත්ත අයියා..ඉස්සර කොච්චර සැහැල්ලුවකින් හිටියද..කිසිම බරක් පතලක් නැතුව..ප්‍රශ්න නැතුව..ඒත් දැන් නම් ඉතින්..ඔලුවටත් උඩින් ප්‍රශ්න...ඒ වගේම කියන්න ඕනේ මං නම් ක්ලාස් ගියේ ශිෂ්‍යත්වයටයි, කොම්පුටර් ක්ලාසුයි...ඒවා තිබ්බේ weekend එකේ ඒ නිසා මට හවස සෙල්ලම් කරන්න පුළුවන් උනා..:)..මෙහෙ ආවයින් පස්සේ ඒ සෙල්ලම් මුකුත් නැහැ ගේ ඇතුලෙමයි..මෙහෙ ළමයි ඕවා දන්න එකක්යැ:lol: කියල දෙන්න වෙයි සිය පාරක් විතර :lol:...අනිත් එක තමයි අයියා කියපු එක දැන් ළමයි මේවා දන්නෙ නැහැ...මෙහෙම සෙල්ලම් තියනවදත් කියලා දන්නෙ නැහැ:no::dull::(...දුක තමා ඉතින්:(

    අයියටත් බොහොම ස්තුතියි..අයියගේ ළමා විය ගැන දැම්මට:cool:
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත්
    මගේ අතින් TV එක කැඩුනා
    TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව
    මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු

    තව සින් එකක් මතකයි
    ඔය අදුරන ගෙවල් වලට ගියහම
    බිම තේ එහෙම දෙනවනෙ
    ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ
    ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට
    ටිකක් ඉතුරු කරන්න කියල
    මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු
    පුසෝ කියක් ඉන්නවද කියල

    තව සින් එකක් මතකයි
    මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට
    කිරි සුදු කොකා වගේලු යන්නේ
    හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු

    ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේ:(පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි

    ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත්
    යන්න බෑ නෙ අන්න කාලේ


    මෙයාගේ දඟ වැඩ:lol: හෙහෙහෙ මෙය පොඩි කාලෙම කෙල්ලන්ට ලයින් දාලා :no::baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොඩි කාලේ කරපු ලොකුම දග වැඩේ කිව්වොත්
    මගේ අතින් TV එක කැඩුනා
    TV එක ON කරනකොට ඩොන් ගාල සද්දයක් ආව
    මම බය වෙච්ච පාර දවස් දෙකක් මාමලාගේ ගෙදර හිටියලු

    තව සින් එකක් මතකයි
    ඔය අදුරන ගෙවල් වලට ගියහම
    බිම තේ එහෙම දෙනවනෙ
    ඕව බිල පොඩ්ඩක් ඉතුරු කරනවනේ
    ඕක මට කියල දීල තියෙන්නේ අපි යන ගෙදර පුසට
    ටිකක් ඉතුරු කරන්න කියල
    මම ගෙවල් වලට ගියහම බිම එහෙම දුන්නම අහනවලු
    පුසෝ කියක් ඉන්නවද කියල

    තව සින් එකක් මතකයි
    මම පොඩිම කාලේ උදේට ඉස්කෝලේ යනකොට
    කිරි සුදු කොකා වගේලු යන්නේ
    හවසට ගෙදර එනකොට සුදු ඇදුමේ සුදු තැනක් හොයාගන්න නෑලු

    ඒ දවස් වල ගමේ තිබ්බ ෆන් මෙහෙ නම් ලොවෙත් නෑ 5 වසරේදී මුල්න්ම ගෑණු ළමයෙක් එක්ක යාලු උනේ:(පොඩි කාලේ මාව කාපු එකා අපේ අයිය තමයි

    ආයෙත් පුංචි කාලෙට යන්න ආස උනත්
    යන්න බෑ නෙ අන්න කාලේ

    නොදකින් උබ මල් බබා නෙමෙයි..වල් බබා...:growl::growl::growl:යකෝ අපි 5 වසරෙදි කෙල්ලො කියන්නෙ මොක්කුද කියලවත් හරියට දන්නෙ නෑ...:lol::lol::lol::lol:තාමත් දන්නෙ නෑ නොවැ:baffled::baffled::baffled::baffled:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම නම් ඔන්න 8 චසරෙදිද කොහෙද කෙල්ලෙක් දිහා නිකන් ලවෙන් වගේ බැලුවෙ...:sorry::sorry::sorry::sorry:ඒත් අහන්න උනේ නෑ...:(:(:(පට්ට ලස්සනයි..කොන්ඩෙ දිගයි ගොඩක්...හිනාව නම් ඉතින් පට්ටම ලස්සනයි ...:love:දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ...මතක් වෙද්දි තනියම හිනා:cool::cool::cool::cool:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම නම් ඔන්න 8 චසරෙදිද කොහෙද කෙල්ලෙක් දිහා නිකන් ලවෙන් වගේ බැලුවෙ...:sorry::sorry::sorry::sorry:ඒත් අහන්න උනේ නෑ...:(:(:(පට්ට ලස්සනයි..කොන්ඩෙ දිගයි ගොඩක්...හිනාව නම් ඉතින් පට්ටම ලස්සනයි ...:love:දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ...මතක් වෙද්දි තනියම හිනා:cool::cool::cool::cool:


    මට මොනවා නැතත් කෙල්ලො ටිකකගෙ නම් නම් මතකයි.....කියන්නද??:sorry::sorry::sorry::sorry::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හා කියමු බලන්න:lol::lol::lol::lol:


    මුලින්ම කෙල්ලෙක්ට ලිව්මක් ලිව්වෙ පාන්දර 2ට විතර පාඩම් කරන්න නැගිටිනවා කියලා...:shocked::shocked::shocked:ඔහොම හෙන ගේමක් දීලා ලියලා දුන්න කියමුකො කෙල්ලට ලිව්ම.බඩු හරි..:):):)මට හැරෙන තැපෑලෙන් ලිවුමක් ආවා...:cool::cool::cool:මොකක් කියලද......???:nerd::nerd::nerd:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කැමති නෑ කියලා...:shocked::shocked:ලොලේ ලොල්
    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "ඉනි මෙනි ලැකි පොප ඩේලා මිනි පොප රම් පුම් පුෂ් "
    කියලා
    එකකුත් අපේ පන්ති වල ඉන්න කෙල්ලෝ
    ඒ දවස් වල කියුවා...
    අපි ඉතින් උන්ට ඕන එකක් කියා ගන්න කියලා
    කියන පිලකට යනවා....



     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මුලින්ම කෙල්ලෙක්ට ලිව්මක් ලිව්වෙ පාන්දර 2ට විතර පාඩම් කරන්න නැගිටිනවා කියලා...:shocked::shocked::shocked:ඔහොම හෙන ගේමක් දීලා ලියලා දුන්න කියමුකො කෙල්ලට ලිව්ම.බඩු හරි..:):):)මට හැරෙන තැපෑලෙන් ලිවුමක් ආවා...:cool::cool::cool:මොකක් කියලද......???:nerd::nerd::nerd:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කැමති නෑ කියලා...:shocked::shocked:ලොලේ ලොල්
    :lol::lol::lol:

    අය්යෝ පව් වැඩේ වෙලා තියෙන්නේ:(:lol::sorry: