"ඉනි මෙනි ලැකි පොප ඩේලා මිනි පොප රම් පුම් පුෂ් "
කියලා
එකකුත් අපේ පන්ති වල ඉන්න කෙල්ලෝ
ඒ දවස් වල කියුවා...
අපි ඉතින් උන්ට ඕන එකක් කියා ගන්න කියලා
කියන පිලකට යනවා....
























මම නම් ඔන්න 8 චසරෙදිද කොහෙද කෙල්ලෙක් දිහා නිකන් ලවෙන් වගේ බැලුවෙ...ඒත් අහන්න උනේ නෑ...
පට්ට ලස්සනයි..කොන්ඩෙ දිගයි ගොඩක්...හිනාව නම් ඉතින් පට්ටම ලස්සනයි ...
දැන් නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ...මතක් වෙද්දි තනියම හිනා

(දැන් කාලෙනම් මොන්ටිසෝරි ළමයින්ටත් තියෙනව ඕක)
ඔයාට කොල්ලො ලියුම් දීලා නැද්ද?






තව සින්දු තිබුනා මතක නෑ කියහන්කෝ....
මතක් උනාම පෝස්ට් කරන්නම්...

දැන් කාලෙ කට්ටියට තියෙන ලෙඩේම මෙයාටත් පොඩිකාලෙ ඉඳල තිවිල වගේ(දැන් කාලෙනම් මොන්ටිසෝරි ළමයින්ටත් තියෙනව ඕක)



නැහැ
ලියුම් හම්බවෙන්න ලංකාවේ ඉන්න එපැයි






pissuda bn....dannedda ea kale...adarayak nemey bn..nikan ara mokakda vage..ubata therennedda...ubata ea kale ohoma hithila nedda....
yako mata thama kellek neeeeeeeee![]()

ඒක නිසා ඕව ඇතිවෙන්න තිබුණත් ඇතිවුණේ නැතුව ඇති. අනිත් එක තමයි ගියෙ මිශ්‍ර පාසල් දෙකකට නිසා ඉතින් හැමෝම ෆිට්. දැන් කාලෙ කට්ටියට තියෙන ලෙඩේම මෙයාටත් පොඩිකාලෙ ඉඳල තිවිල වගේ(දැන් කාලෙනම් මොන්ටිසෝරි ළමයින්ටත් තියෙනව ඕක)


මම පන්ට්ත්යෙ උගන්නන වෙලාවටත් ෆීරියඩ් ගානන් එයා දිහා බලන් ඉඳලා තියෙනවා..

පස්සෙ කාලෙක එයාගෙ යාලුවා කිව්වා මට, මම ඒ දවස් වල ඇහුවනම් එයා කැමති වෙනවා කියලා






මං ඉතින් 8 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නැහැනෙඒක නිසා ඕව ඇතිවෙන්න තිබුණත් ඇතිවුණේ නැතුව ඇති. අනිත් එක තමයි ගියෙ මිශ්‍ර පාසල් දෙකකට නිසා ඉතින් හැමෝම ෆිට්.







ඉස්සර පෑන්, පෑන් විලි වලින් කරන සෙල්ලමකුත් කරනව කට්ටිය. පීරියඩ් එකක් ෆී හම්බුනහම ගොඩක් වෙලාවට කරන්නෙ ඒක තමයි.


නෑ බන් සිරාවට...මගේ හොඳම ෆිට් එක එයා..මම පන්ට්ත්යෙ උගන්නන වෙලාවටත් ෆීරියඩ් ගානන් එයා දිහා බලන් ඉඳලා තියෙනවා..
පස්සෙ කාලෙක එයාගෙ යාලුවා කිව්වා මට, මම ඒ දවස් වල ඇහුවනම් එයා කැමති වෙනවා කියලා
![]()
mamath giye mix evata thamay bn...![]()
එහෙම ද? එළ එළ දැන් ඉතින් ගිය දේ ගියානෙ. අලුත් කෙනෙක් සෙට් වෙයි
එහෙම ද? මරුනෙ![]()
