iphone ගැන ඕනේ දෙයක්...

thilan007

Active member
  • Mar 20, 2008
    449
    137
    43
    ඉතුරු ඒවා ....... ............
     
    Attachments

    • untitled 10.JPG
      untitled 10.JPG
      15.8 KB · Views: 50

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ මන්ද... :no: මෙහෙම දෙයක් නන් මට කවදාවත් වෙලා නැ

    hari mama hada gatta sahena try ekak dila..IDM wala advanced browser integration on karama thama meka wenne..dan hariii:cool: thnx 4 hlp
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    iTunes ekata නැතුව කෙලින්ම 4න් එකට වීඩියෝස් දාන්නෙ කොහොමද ?
     
    kakalpa

    Member
    Oct 11, 2009
    8
    0
    0
    Malabe
    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ්

    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ් උනා දැන් 4න් ඒක ඔන් වෙන්නෙම නැ අඩුම තරමේ DFU mode එකටවත් දාන්න බැ black display only :sorry: මේකට මොකද්ද මම කරන්නේ ? හදාගන්නේ කොහොමද ? මට තනියම බැරිනම කොළඹ iphone රෙපයාර් කරන්න තැන් මොනවද කියලා මට කියන්න පුලුවන්ද ? ලොකු උදවුවක් :(
     
    kakalpa

    Member
    Oct 11, 2009
    8
    0
    0
    Malabe
    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ්

    මන් මේ වේද කාරයෙක් කියල කියන්න හදනවා නෙමේ.. කර හරි අපේ එළකිරි එකේ ඉන්න සහෝ ලට iphone ගෙන ගැටළු තියෙනවා නං මෙතනට දන්නා.. මන් දන්නා විදියට help එකක් දෙන්නං.
    මන් සිංගප්පූරුවේ පලතුරු කොම්පැනි එකේ සහය ඉන්ජිනේරුවෙක් විදියට වෙඩ කරනවා.. එක නිසා iphone පිළිබද තියෙන ඕනෙම ගෙටලු වලට සහය දෙන්න තම මගේ සතුට...

    p.s :- සිංහල ට්ය්පින් බාවිතයට තවම හුරු වී නොමැත ... :baffled:

    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ් උනා දැන් 4න් ඒක ඔන් වෙන්නෙම නැ අඩුම තරමේ DFU mode එකටවත් දාන්න බැ black display only :sorry: මේකට මොකද්ද මම කරන්නේ ? හදාගන්නේ කොහොමද ? මට තනියම බැරිනම කොළඹ iphone රෙපයාර් කරන්න තැන් මොනවද කියලා මට කියන්න පුලුවන්ද ? ලොකු උදවුවක් :(
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    449
    137
    43
    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ් උනා දැන් 4න් ඒක ඔන් වෙන්නෙම නැ අඩුම තරමේ DFU mode එකටවත් දාන්න බැ black display only :sorry: මේකට මොකද්ද මම කරන්නේ ? හදාගන්නේ කොහොමද ? මට තනියම බැරිනම කොළඹ iphone රෙපයාර් කරන්න තැන් මොනවද කියලා මට කියන්න පුලුවන්ද ? ලොකු උදවුවක් :(

    dfu mode yanna one :) kalin home button 1 hodatama weda kala da ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම අහන්න හදන ප්‍රශ්නෙ iPhone පාවිච්චි කරන ගොඩක් අයට වැදගත් වෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නව නම් මේකට ආසන්න හෝ විසඳුමක් දෙන්න. :)

    iPhone Jailbreak / Unlocking කරන එක දැන් ගොඩ දෙනෙක් කරනවනෙ... මගේ ප්‍රශ්නෙ තමයි..

    මේ Jail-breaking & Unlocking process එකේ දි, iPhone එක (විශේෂයෙන්ම Factory Unlock Phone එකක්) Lock වෙන්න තියෙන අවදානම කොයි වගේ ද? අපි අතින් වෙන්න පුළුවන් වැරදි මොනවද ?
     
    kakalpa

    Member
    Oct 11, 2009
    8
    0
    0
    Malabe
    6.0.1 version eka tyena nisa mata 5.0.1 walata update karanna apple server eka ida de

    dfu mode yanna one :) kalin home button 1 hodatama weda kala da ?

    ow bn button aulak ne mata tawa deyak denaganna ona man gawa tawa 3gs ekak tyanawa eke tiyene ios 4.3.3 eth mata dn eka 5.0.1 walata upgarde karanna ona (Hethuwa 4.3.3 walata godak apps support karanne ne 6.0.1 update karanna beri hethuwa mage 4n eka factory unlock ekak nemi e nisa ultrsn0w dala mata unlock karanna be me thiyana sim walin wada karanna 6.0.1 demmoth) Itunes haraha mata eka update karana widiya kiyanawada pls 6.0.1 version eka tyena nisa mata 5.0.1 walata update karanna apple server eka ida denne na eka bypase karala update karana widiyak kiyanawada mata pls :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම අහන්න හදන ප්‍රශ්නෙ iPhone පාවිච්චි කරන ගොඩක් අයට වැදගත් වෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නව නම් මේකට ආසන්න හෝ විසඳුමක් දෙන්න. :)

    iPhone Jailbreak / Unlocking කරන එක දැන් ගොඩ දෙනෙක් කරනවනෙ... මගේ ප්‍රශ්නෙ තමයි..

    මේ Jail-breaking & Unlocking process එකේ දි, iPhone එක (විශේෂයෙන්ම Factory Unlock Phone එකක්) Lock වෙන්න තියෙන අවදානම කොයි වගේ ද? අපි අතින් වෙන්න පුළුවන් වැරදි මොනවද ?

    jeilbrek කියන්නේ එකක් unlock කරනවා කියන්නේ එකක්. ඔය දෙක පටල ගන්න එපා...

    අනික Factory unlock එකක් jailbreak කල කියලා කවදාවත් lock වෙන්නේ නැ.. එක ගෙන බයවෙන්න දෙයක් නැ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචං මගේ 4න් ඒක අප්ඩේට් වේවි තියෙනකොට Pc ඒක ඔෆ් උනා දැන් 4න් ඒක ඔන් වෙන්නෙම නැ අඩුම තරමේ DFU mode එකටවත් දාන්න බැ black display only :sorry: මේකට මොකද්ද මම කරන්නේ ? හදාගන්නේ කොහොමද ? මට තනියම බැරිනම කොළඹ iphone රෙපයාර් කරන්න තැන් මොනවද කියලා මට කියන්න පුලුවන්ද ? ලොකු උදවුවක් :(

    එහෙම උන කියල ෆෝන් එක ගැටළුවක් වෙන්නේ නැ.. මුලින්ම කියන්න ෆෝන් එක unlcok එකක් ද?

    DFU දාන්න හැදුවේ කොහොඅම්ද?