EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo:
    මැප් එකේ තිෙයන්නෙ ඇහැලියගොඩින් හරවලා යන්න කියලානෙ ?
    ලඟම පර විදියට අහලියගොඩින් පෙන්නුවට ඔකේ වාහන යන්න බෑ, අබලන් පොඩි පාරක්.
    අවිස්සාවේල්ලට ගිහින් යන්න ඕනි....:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    naha room ekak ganne jil bola gahanna

    ow ubata purudu payata dekata room aranne:frown:

    :frown: පල පල..... යකෝ මම දන්නවයෑ උඹලා දවසක් ඉන්න යන බවක්......!! :growl: දවස කියාපියව් හරියට.... ඔන්න මම බැරි දවස් දෙක කිව්වා කලින්ම..... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් කවද්ද යන දවස..? දවස් කීයක් නවතින්න බලාපොරොත්තු වෙනවද...?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    wade goda kosa,
    dan mama katha kala (danna kenek widiyata katha kale)
    Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona :)
    mekayi aduma machan 10k wath inna ona nathnam madi
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලඟම පර විදියට අහලියගොඩින් පෙන්නුවට ඔකේ වාහන යන්න බෑ, අබලන් පොඩි පාරක්.
    අවිස්සාවේල්ලට ගිහින් යන්න ඕනි....:cool:
    තරමක වටයක් දාන්න තියනවා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wade goda kosa,
    dan mama katha kala (danna kenek widiyata katha kale)
    Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona :)
    mekayi aduma machan 10k wath inna ona nathnam madi
    2000 full board ?? යකො මේ weekend එකේම යමුකො!
    ඔය මොන කාමර වලටද ? doubleද?
    family/tripple රූම් තියනවාද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wade goda kosa,
    dan mama katha kala (danna kenek widiyata katha kale)
    Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona :)
    mekayi aduma machan 10k wath inna ona nathnam madi
    ලාබයිනේ මචන්,
    දිනයක් දාගමු....
    දවසක් ඉඳල ඊළඟ දවසේ මාලිගාවේ ගිහින් ගෙදර එන්න පුළුවන්.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.

    :oo: මට 15 බෑ 25 බෑ......!! :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    wade goda kosa,
    dan mama katha kala (danna kenek widiyata katha kale)
    Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona :)
    mekayi aduma machan 10k wath inna ona nathnam madi

    2000 ට fullboard...? මාරයිනේ.. ඉක්මනට යමු එහෙනම්... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :yes: :( අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ..... :(
    හිනැහෙන්නේ කොමද මචන් දැන් ඊළඟට අපිට හෙජින් දඩේ ගෙවන්න තියෙනවා.....:baffled:
     
    Status
    Not open for further replies.