ලඟම පර විදියට අහලියගොඩින් පෙන්නුවට ඔකේ වාහන යන්න බෑ, අබලන් පොඩි පාරක්.![]()
මැප් එකේ තිෙයන්නෙ ඇහැලියගොඩින් හරවලා යන්න කියලානෙ ?

naha room ekak ganne jil bola gahanna
ow ubata purudu payata dekata room aranne![]()
පල පල..... යකෝ මම දන්නවයෑ උඹලා දවසක් ඉන්න යන බවක්......!!
දවස කියාපියව් හරියට.... ඔන්න මම බැරි දවස් දෙක කිව්වා කලින්ම..... 
ow ban podi durak
ela ela..warellaa![]()

ow ow...වෙනම ඉන්න AC කාමර නං නැතිවෙයි හැබැයි..![]()

තරමක වටයක් දාන්න තියනවා..ලඟම පර විදියට අහලියගොඩින් පෙන්නුවට ඔකේ වාහන යන්න බෑ, අබලන් පොඩි පාරක්.
අවිස්සාවේල්ලට ගිහින් යන්න ඕනි....![]()
2000 full board ?? යකො මේ weekend එකේම යමුකො!wade goda kosa,
dan mama katha kala (danna kenek widiyata katha kale)
Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona
mekayi aduma machan 10k wath inna ona nathnam madi
ලාබයිනේ මචන්,wade goda kosa,
dan mama katha kala (danna kenek widiyata katha kale)
Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona
mekayi aduma machan 10k wath inna ona nathnam madi
මටනම් කොහොමත් එපා බන්, මට A/C වල ඉන්න අමාරුයි, හච්චින් යනවා....
යුරට තම A/C නැතුව බැරි.....![]()

උඹ අහු වෙයන් අංකල්...... 
විකියො උඹ ඔතන දැන් ගනන් සහ බුක් කරන්න පුලුවන් දවස් අහලා කියපන්. දෙසැම්බර් 9න් පස්සෙ කට්ටියටම ලේසි දවසක් දාගමු.
මට 15 බෑ 25 බෑ......!! 
wade goda kosa,
dan mama katha kala (danna kenek widiyata katha kale)
Rs. 2000.00kata full board katha kala Date eka fixed karala Conform karanna ona
mekayi aduma machan 10k wath inna ona nathnam madi

ඇඳි වතත් විකුණලා තමා එන්න වෙනවා....![]()
අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ..... 
හිනැහෙන්නේ කොමද මචන් දැන් ඊළඟට අපිට හෙජින් දඩේ ගෙවන්න තියෙනවා.....![]()
![]()
අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ.....
![]()