මොන පයන්නක්ද මේකේ දැන් වෙන්නේ ? උඹල ඔක්කොම කසිප්පු පෙරන්නවත් යනවද ?![]()


හම්බ විරෝධී යුරාජ් ගේ නවතම හම්බ මිලදී ගැනීම එටිසලාට් බ්රොඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් බව දන්වමි !!![]()
කතා කරලා වැඩක් නෑ.... මේ හම්බයෝ මට දෙන්නෙම කේස් බඩුමද මන්දා..... බලපන්.... ඊයේ වෙනකම් ඔෆිස් එකේ එලකිරි වගේ සිග්නල් තිබ්බා.... අද එක සිග්නල් කණුවයි......!! 
ත්රෙඩ් එකේ උගෙ පෝස්ට් එක දැක්ක ගමන් මතක් උනේ ඕක තමයි![]()





mama thanikadayane 


