EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන පයන්නක්ද මේකේ දැන් වෙන්නේ ? උඹල ඔක්කොම කසිප්පු පෙරන්නවත් යනවද ? :eek:

    :rofl::rofl:

    හම්බ විරෝධී යුරාජ් ගේ නවතම හම්බ මිලදී ගැනීම එටිසලාට් බ්‍රොඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් බව දන්වමි !! :lol:

    :shocked: :frown: කතා කරලා වැඩක් නෑ.... මේ හම්බයෝ මට දෙන්නෙම කේස් බඩුමද මන්දා..... බලපන්.... ඊයේ වෙනකම් ඔෆිස් එකේ එලකිරි වගේ සිග්නල් තිබ්බා.... අද එක සිග්නල් කණුවයි......!! :growl:

    :lol:
    ත්රෙඩ් එකේ උගෙ පෝස්ට් එක දැක්ක ගමන් මතක් උනේ ඕක තමයි :D

    :frown::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි‌, හරි, උඹ කෙල්ලො ඇදගෙන බැරිනං උස්සගෙන වරෙන්කො..
    නිලාවැලි වගේ උනොත් නං එහෙන්මම එනවා ආයෙත් ගෙදර! :Dමහ දුරකට නෙමෙයිනෙ යන්නෙ.

    :D :P

    Me too..spot eka cha nam math enawa..toilet upset nam kohomath inne naa mama:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ado meke ekek wath uraj ta banala ahu wenna epa harida ? :growl: ou mage deyya :lol:

    :lol: ado me uta katha hadanna epa honde :P

    :shocked::shocked: හුටා..... මේ මොකෝ..... ආ...... :rofl::lol: මට මතක් උනා සීන් එක.....!! :lol: ආ ඒ වැඩේ ගැන සලකලා බලන්නම්.......!! වැඩේ හරි ගියොත්...... :rofl: :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Girl friend kenek ekkan ennam kaviya kolu karaya :rofl: ow ban cha max nam mama nam inne na..2000 ta deida ban naththan :eek:

    :rofl::dull::baffled: මේවා නිකන් හරි cache එකේ තිබිලා අක්කා එහෙම දැක්කොත් මටත් එක්කම බඩු බනිස්.......!! :rofl::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ugema kaallak utama hapunada danne na :rofl:

    :rofl::lol: කසිප්පුවා මීටින් එකකලු...... මම හිතන්නේ මහා කසිප්පු නිෂ්පාදකයින්ගේ හරි, කසිප්පු බොන්නන්ගේ හරි ජෙනරල් මීටින් එක වෙන්න ඈති......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි‌, හරි, උඹ කෙල්ලො ඇදගෙන බැරිනං උස්සගෙන වරෙන්කො..
    නිලාවැලි වගේ උනොත් නං එහෙන්මම එනවා ආයෙත් ගෙදර! මහ දුරකට නෙමෙයිනෙ යන්නෙ.

    :rofl::lol: අඩු තරමේ අනුරාධපුරේ ස්පොට් එක වගේවත් තිබ්බොත් ඈති....... AC එක්ක..... :rofl: :baffled: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::dull::baffled: මේවා නිකන් හරි cache එකේ තිබිලා අක්කා එහෙම දැක්කොත් මටත් එක්කම බඩු බනිස්.......!! :rofl::dull::baffled:
    cache නෙමෙයි screenshotsම තියනවා.. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: හිටු හිටු එක පාරට ඕවා කියන්න බෑ..... කොහෙද මේක ඔෆිස් එකේ එකෙක් එක්කත් සෙට් වෙලා නේ......!!! :sorry: :growl:

    Umba kiyapanko danmama ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අර කාටද මොනවද කියනවා කිව්ව ඒවගෙත් screenshot ඇත..

    :frown::growl:

    Umba kiyapanko danmama ;)

    :oo: හිටු අර ගෝතයා නැති වෙලාවක් බලලා, උඹට කෝල් එකක් දෙන්නම් ඒකිට කියලා......!! :rofl:

    Umba baya nowi wade karapan mage deyyo :P

    :oo::oo: මේ කොස් පොල් සීයා එක්ක බෑ බං..... :( :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl:



    :oo: හිටු අර ගෝතයා නැති වෙලාවක් බලලා, උඹට කෝල් එකක් දෙන්නම් ඒකිට කියලා......!! :rofl:



    :oo::oo: මේ කොස් පොල් සීයා එක්ක බෑ බං..... :( :growl:

    :love::love:

    Kosata bambu gahaganna kiyapan mage deyyo :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :love::love:

    Kosata bambu gahaganna kiyapan mage deyyo :rofl:

    :shocked: උඹ නම් කියයි..... ඕකා ඕවා අපේ :love: වලට පෙන්නලා ගින්න දුන්නොත් එහෙම වසලා හමාරයි..... :sorry: හිටු හිටු... අද එයා busy..... මම දැන් ඒ පැත්තේ ගියා..... දවල් වෙලා වරෙන්කෝ ඔය ලස්සන පෑනක් එහෙම අරගෙන මේ පැත්තේ......!! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: උඹ නම් කියයි..... ඕකා ඕවා අපේ :love: වලට පෙන්නලා ගින්න දුන්නොත් එහෙම වසලා හමාරයි..... :sorry: හිටු හිටු... අද එයා busy..... මම දැන් ඒ පැත්තේ ගියා..... දවල් වෙලා වරෙන්කෝ ඔය ලස්සන පෑනක් එහෙම අරගෙන මේ පැත්තේ......!! :rofl:

    :rofl: ennamko...awith eda wage lift ekak demu :P umba gona wage eka parata pissu natanne nathuwa lawata kiyapan :rofl:
     
    Status
    Not open for further replies.