EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං

    :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ග‍් ර් ර් ..... උඹ නහයෙන් ඈඩුවනේ පයින් එන්න බෑ කියලා.... ඒකනේ මම මගට ආවේ..... උඹ කම්මැලි නොවී එදා ආවා නම්, පාඩු නෑ කියලා දැන් තේරෙනවා නේ..... උඹට නම් ගාන.....!! :rofl:

    :oo::oo: උඹ මගේ මාමා කියලනේ මම කියලා තියෙන්නේ ......!! :lol:

    Palado yanna..eda mama ape malaysge hp lapa ganna giya welawe talk kara :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ග‍් ර් ර් ..... උඹ නහයෙන් ඈඩුවනේ පයින් එන්න බෑ කියලා.... ඒකනේ මම මගට ආවේ..... උඹ කම්මැලි නොවී එදා ආවා නම්, පාඩු නෑ කියලා දැන් තේරෙනවා නේ..... උඹට නම් ගාන.....!! :rofl:
    :shocked::shocked: ඊළඟ පාර අනිවා එනවා....:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං
    අප්පා..:baffled::baffled: Main Page එක පැත්තේ වැඩිය යැවෙන්නේ නෑ දැන්..කෙලින්ම බුක් මාර්ක් එකෙන් ක්ලබ් එකට තමා එන්නේ...:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඹුලාට 8,9 බෑ. 16,17 තමයි පුලුවං කිව්වෙ. 16,17ම දාගමු..

    :oo::oo: කිඹුලා හරියටම එනවාද අහපන්..... මොකද ඔය සදුදා දවස් වල, කිඹුලිට සේල්ස් මීටින් ලු.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං

    :oo: :oo: ලෝකය ගෝලාකාරයි.... මිනිසුන් විවිධාකාරයි..... එලකිරියේ ත්‍රෙඩ් හිටන් ඒ වගේ විවිධාකාරයි......!! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: කිඹුලා හරියටම එනවාද අහපන්..... මොකද ඔය සදුදා දවස් වල, කිඹුලිට සේල්ස් මීටින් ලු.....!!
    16,17 කිඹුලා විතරයි එන්නෙ. කිඹුලි මාතර ඟගේලු එදාට..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: දැන් ප්‍රමාදයි මම හිතන්නේ..... තරින්ද අංකල් බුක් කරලා...... :rofl:
    උඹ දැං අනුන්ට ගෑනු බුක් කරලා දෙන එකද කරන්නෙ‌? :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඕකා එන එක Sure ද....?? අන්තිමට OBA එකේ Walk එක කියයිද දන්නේ නෑ එදාටත්.......!! :rofl:
    16,17 කිඹුලා ශුචර්. ඌ කිව්වෙ 17 ක්ලිනික් එක වහලා තියන්නං කියලා.
     
    Status
    Not open for further replies.