බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං

බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං

ග් ර් ර් ..... උඹ නහයෙන් ඈඩුවනේ පයින් එන්න බෑ කියලා.... ඒකනේ මම මගට ආවේ..... උඹ කම්මැලි නොවී එදා ආවා නම්, පාඩු නෑ කියලා දැන් තේරෙනවා නේ..... උඹට නම් ගාන.....!!
![]()
උඹ මගේ මාමා කියලනේ මම කියලා තියෙන්නේ ......!!
![]()

ග් ර් ර් ..... උඹ නහයෙන් ඈඩුවනේ පයින් එන්න බෑ කියලා.... ඒකනේ මම මගට ආවේ..... උඹ කම්මැලි නොවී එදා ආවා නම්, පාඩු නෑ කියලා දැන් තේරෙනවා නේ..... උඹට නම් ගාන.....!!
![]()

ඊළඟ පාර අනිවා එනවා....

අප්පා..බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං

Main Page එක පැත්තේ වැඩිය යැවෙන්නේ නෑ දැන්..කෙලින්ම බුක් මාර්ක් එකෙන් ක්ලබ් එකට තමා එන්නේ...

එතකොට කිඹුලා නැතුව තමයි යන්න වෙන්නෙ..Tholangamuwe wikiya nohoth kasippuwa den call kara..ou kiyanawa mase mula yaman lu
..
කඹුලාට 8,9 බෑ. 16,17 තමයි පුලුවං කිව්වෙ. 16,17ම දාගමු..

කිඹුලා හරියටම එනවාද අහපන්..... මොකද ඔය සදුදා දවස් වල, කිඹුලිට සේල්ස් මීටින් ලු.....!!බලපංකො යන ත්රෙඩ්.. උඹලා කක්කුටු ටෝක් දෙනවා.. කුනුහරුපෙන් බැනගන්නවා.. එන්න එපාවෙනවා බං
ලෝකය ගෝලාකාරයි.... මිනිසුන් විවිධාකාරයි..... එලකිරියේ ත්රෙඩ් හිටන් ඒ වගේ විවිධාකාරයි......!! 
16,17 කිඹුලා විතරයි එන්නෙ. කිඹුලි මාතර ඟගේලු එදාට..කිඹුලා හරියටම එනවාද අහපන්..... මොකද ඔය සදුදා දවස් වල, කිඹුලිට සේල්ස් මීටින් ලු.....!!
Palado yanna..eda mama ape malaysge hp lapa ganna giya welawe talk kara![]()
අපිම ඉන්න ඕනා උඹලට ඔහොම චාන්ස් අරන් දෙන්න......
අද එනවද මේ පැත්තේ....?? 
ඊළඟ පාර අනිවා එනවා....
![]()
දැන් ප්රමාදයි මම හිතන්නේ..... තරින්ද අංකල් බුක් කරලා...... 
Tholangamuwe wikiya nohoth kasippuwa den call kara..ou kiyanawa mase mula yaman lu
..

දැන් හරියටම යන දවසක් දා ගනිල්ලාකෝ බං.......!! 
එතකොට කිඹුලා නැතුව තමයි යන්න වෙන්නෙ..
ඕකා එන එක Sure ද....?? අන්තිමට OBA එකේ Walk එක කියයිද දන්නේ නෑ එදාටත්.......!! 
උඹ දැං අනුන්ට ගෑනු බුක් කරලා දෙන එකද කරන්නෙ?දැන් ප්රමාදයි මම හිතන්නේ..... තරින්ද අංකල් බුක් කරලා......
![]()

16,17 කිඹුලා ශුචර්. ඌ කිව්වෙ 17 ක්ලිනික් එක වහලා තියන්නං කියලා.ඕකා එන එක Sure ද....?? අන්තිමට OBA එකේ Walk එක කියයිද දන්නේ නෑ එදාටත්.......!!
![]()