EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අප්පා..:baffled::baffled: Main Page එක පැත්තේ වැඩිය යැවෙන්නේ නෑ දැන්..කෙලින්ම බුක් මාර්ක් එකෙන් ක්ලබ් එකට තමා එන්නේ...:cool::cool:
    :):)
    අපිට මිනිස්සු හදන්න බැනේ....
    පොඩ්ඩ වැරදුනොත් මේකේ සමහර උන් කුණුහරප කියල අම්ම මතක් කරලා බනිනවා, ඒවාට හොබ නොදා හිටියම අහවරයි....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: ආ කෝච්චි පෙරා.... එනවද ට්‍රිප් එකක් යන්න.....?? "D" එක්කන් එන්න පුලුවන්නේ......?? :rofl: දැන් vomiting අඩු වෙලා ඈති නේ.....!! :baffled:
    එකත් එහෙමද....:cool:
    අපේ සුබපැතුම්......:love::)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ආ කෝච්චි පෙරා.... එනවද ට්‍රිප් එකක් යන්න.....?? "D" එක්කන් එන්න පුලුවන්නේ......?? :rofl: දැන් vomiting අඩු වෙලා ඈති නේ.....!! :baffled:

    Katada vomit wenne :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::frown: උඹ දන්නෙම නෑ.... :frown: උඹ බබා...... :rofl:
    එක හරි බන් :(
    තරියගේ වයිෆ් වමනේ දානකොට මුත් වමනේ දානවා හැබැයි වෙනස වයිෆ් දන්නේ උදේට මු දන්නේ මධ්‍යම රාත්තිරියේ :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන පයන්නක්ද මේකේ දැන් වෙන්නේ ? උඹල ඔක්කොම කසිප්පු පෙරන්නවත් යනවද ? :eek:
    බලන්න හසන්ත මහත්තයෝ මේ අල්ටරා පොෂ් වෙන්න හදන කජුකිරි හිපි පැටව දේශීය පානයට කරන නව නිරිග්‍රහ :growl:
    දැන් බලන්න හෙට්ටි ආරච්චි මහතයෝ සුද්දගේ අබුඩ ලේන්සුව මි රා හා කසිප්පු දෙක නොහදුනන හැටි :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලන්න හසන්ත මහත්තයෝ මේ අල්ටරා පොෂ් වෙන්න හදන කජුකිරි හිපි පැටව දේශීය පානයට කරන නව නිරිග්‍රහ :growl:
    දැන් බලන්න හෙට්ටි ආරච්චි මහතයෝ සුද්දගේ අබුඩ ලේන්සුව මි රා හා කසිප්පු දෙක නොහදුනන හැටි :(
    අස්චර්යය බොල, දැන් හැදෙන එවුන් දේශීය දේ අගය කරන්න දන්නේ නෑ......:baffled::P:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Deepan sudu :love:
    402620_523769834315363_133164608_n.jpg
     
    Status
    Not open for further replies.