ෂා එල ත්රෙඩ් නේ ඔයාගේ නමුත් කිසිම කික් එකක් නැහැනේbeen10 mage thraed dakkoth therei......! lol

ෂා එල ත්රෙඩ් නේ ඔයාගේ නමුත් කිසිම කික් එකක් නැහැනේ![]()






දැනට මාලිංග ප්රථම තැනට![]()


නියම ටිකRePost බුවා;13796932 said:මගේ මනාපයත් එකෙන්ම මාලින්ග අයියට.....
අපි අලුතෙන් එලකිරියට සෙට් උනු එවුන් උනත් මාලින්ග අයියා අපිට නියමෙට කතා කලා...
උදව් කලා,,,
ඒ අතරේ rcccc,awrora, black tulip, sasliit, dath kibulaa, nuwan buwaa මේ අයියලා ටිකත් පට්ට....
හැබැයි awrora අයියානම් ටිකක් විතර කුකුල් කෙන්තිකාරයා ආගමක් ගැන කතා කරද්දි.....![]()

අප අතර ගැවසෙනවා අඩුයිනේ

මාලිංග අයිය ඕන කෙනෙක්ට උදව් කරනවා ලොකු සින් නෑ
GTRZ තමයි මෙහෙම සයිට් එකක් ලංකාවට දුන්නේ
නුවන් බුවා සහෝ ගැන කියන්න වචන නෑ
තව ඉන්නවා
සමහරු හෙන ලොකු සින් කාරයෝ ඉන්නේ




