එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැනට මාලිංග ප්‍රථම තැනට :yes::yes:

    මගේ මනාපයත් එකෙන්ම මාලින්ග අයියට.....
    අපි අලුතෙන් එලකිරියට සෙට් උනු එවුන් උනත් මාලින්ග අයියා අපිට නියමෙට කතා කලා...
    උදව් කලා,,,
    ඒ අතරේ rcccc,awrora, black tulip, sasliit, dath kibulaa, nuwan buwaa මේ අයියලා ටිකත් පට්ට....
    හැබැයි awrora අයියානම් ටිකක් විතර කුකුල් කෙන්තිකාරයා ආගමක් ගැන කතා කරද්දි.....:lol::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    RePost බුවා;13796932 said:

    නියම ටික :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාලිංග අයිය ඕන කෙනෙක්ට උදව් කරනවා ලොකු සින් නෑ
    GTRZ තමයි මෙහෙම සයිට් එකක් ලංකාවට දුන්නේ
    නුවන් බුවා සහෝ ගැන කියන්න වචන නෑ
    තව ඉන්නවා

    සමහරු හෙන ලොකු සින් කාරයෝ ඉන්නේ
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාලිංග අයිය ඕන කෙනෙක්ට උදව් කරනවා ලොකු සින් නෑ
    GTRZ තමයි මෙහෙම සයිට් එකක් ලංකාවට දුන්නේ
    නුවන් බුවා සහෝ ගැන කියන්න වචන නෑ
    තව ඉන්නවා

    සමහරු හෙන ලොකු සින් කාරයෝ ඉන්නේ
    :yes::yes::yes::yes::yes: ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තාමත් වැදගත්ම කෙනාව හොයා ගන්න බැරි උනාද ? :rofl: