EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුමන පයන්නක්ද ??
    දැං එතකොට 16,17ටත් කිඹුලාට එන්න බැරිලුද ? :frown:

    :shocked: මම කිව්වේ...... ඕකා ඔය ක්ලිනික් එක දාලා එන්නේ නෑ..... :angry: :growl: කිඹුලෝ..... පිස්සු නැතුව වරෙන්කෝ බං...... :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඒ උනාට ඉතින් යාළුකම ලොකුයි නේ බං......!! :rofl:
    ඔව් ඉතින් වේලෙන එකෙකුට තෙමාගන්න උදවු කරනවා කියන්නේ එක අතකට මහා පිනක්නේ.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol: මට ජොබට එන්නත් බැරි වෙන වැඩක් තමා වෙන්නේ අන්තිමට...... :(
    කොහොමත් සතියට දවසයි දෙකයි නෙ උඹ යන්නෙ.. ඒ හින්දා අවුලක් නෑ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමත් සතියට දවසයි දෙකයි නෙ උඹ යන්නෙ.. ඒ හින්දා අවුලක් නෑ.. :P

    :oo: මේ සතියේවත් සතියම වැඩට එන්න ඕනා.... තව පොඩ්ඩෙන් අද උදේ බස් එකක වැඩ කරන්න වෙනවා...... කම්මැලි හිතුන නිසා බස් එකේ වැඩ කරන්න.... ඔෆිස් එකට ආවා.... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒපාර මොකද ? 8,9 වෝක් එක දාලා ඒවාට පත්තු බඳින්නෙ 15,16ද ?

    Ane manda kimbulige mokadda wadak lu...muta monawa hari kiwwoth OBA Naththan kimbulige meeting :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ane manda kimbulige mokadda wadak lu...muta monawa hari kiwwoth OBA Naththan kimbulige meeting :dull:
    ඌ කොහොමත් ඔය දවස් දෙකේ තනියෙන් තමයි එනවා කිව්වෙ.. දැං ඒකත් නෑ වගේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: ශික් විතරක්..... අපිට ඔහොම අපල නෑ නේ...... කිරි වලින් නාන්න..... :rofl:
    කිරි පැකට් එක 30කින් වැඩි වෙලා කියලා හූල්ල හූල්ල හිටිය එකා කිරි වලීන් නාන්න‌ ?? මලාට වෙන්නෙ නැති දේවල්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කොහොමත් ඔය දවස් දෙකේ තනියෙන් තමයි එනවා කිව්වෙ.. දැං ඒකත් නෑ වගේ..

    Deyyonwa wadammanna puluwan munwa wadammona eka thamai amaru :oo:
     
    Status
    Not open for further replies.