ගොනෝ ඕවගේ වැඩ වලට උල්පන්දම් දීල අමාරුවේ වැටෙන්න එපා....![]()
ඒ උනාට ඉතින් යාළුකම ලොකුයි නේ බං......!! 
ගොනෝ ඕවගේ වැඩ වලට උල්පන්දම් දීල අමාරුවේ වැටෙන්න එපා....![]()
ඒ උනාට ඉතින් යාළුකම ලොකුයි නේ බං......!! 
එතකොට පළපුරුද්ද වැඩියි කියන්න එපාය....![]()

මට ජොබට එන්නත් බැරි වෙන වැඩක් තමා වෙන්නේ අන්තිමට...... 
කුමන පයන්නක්ද ??
දැං එතකොට 16,17ටත් කිඹුලාට එන්න බැරිලුද ?![]()
මම කිව්වේ...... ඕකා ඔය ක්ලිනික් එක දාලා එන්නේ නෑ.....
කිඹුලෝ..... පිස්සු නැතුව වරෙන්කෝ බං...... 
ඔව් ඉතින් වේලෙන එකෙකුට තෙමාගන්න උදවු කරනවා කියන්නේ එක අතකට මහා පිනක්නේ.....ඒ උනාට ඉතින් යාළුකම ලොකුයි නේ බං......!!
![]()
ඒ වෙනසට ගරු කරන අපි...![]()


කෙලින් වෙලා කියල පේනවා....![]()


අපිට උඹව හොයන්න වෙයි ..
..සවලකින් වත් කෑලි ටික එකතු කරල !![]()

බඩුම තමා......!!කොහොමත් සතියට දවසයි දෙකයි නෙ උඹ යන්නෙ.. ඒ හින්දා අවුලක් නෑ..මට ජොබට එන්නත් බැරි වෙන වැඩක් තමා වෙන්නේ අන්තිමට......
![]()

ගොනෝ ඕවගේ වැඩ වලට උල්පන්දම් දීල අමාරුවේ වැටෙන්න එපා....![]()


ඔව් ඉතින් වේලෙන එකෙකුට තෙමාගන්න උදවු කරනවා කියන්නේ එක අතකට මහා පිනක්නේ.....


කෙලින් වෙලා කියල පේනවා....![]()


කුමන පයන්නක්ද ??
දැං එතකොට 16,17ටත් කිඹුලාට එන්න බැරිලුද ?![]()

කොහොමත් සතියට දවසයි දෙකයි නෙ උඹ යන්නෙ.. ඒ හින්දා අවුලක් නෑ..![]()
මේ සතියේවත් සතියම වැඩට එන්න ඕනා.... තව පොඩ්ඩෙන් අද උදේ බස් එකක වැඩ කරන්න වෙනවා...... කම්මැලි හිතුන නිසා බස් එකේ වැඩ කරන්න.... ඔෆිස් එකට ආවා.... 
ඒපාර මොකද ? 8,9 වෝක් එක දාලා ඒවාට පත්තු බඳින්නෙ 15,16ද ?Ba kiyanne![]()
ඒපාර මොකද ? 8,9 වෝක් එක දාලා ඒවාට පත්තු බඳින්නෙ 15,16ද ?

ඌ කොහොමත් ඔය දවස් දෙකේ තනියෙන් තමයි එනවා කිව්වෙ.. දැං ඒකත් නෑ වගේ..Ane manda kimbulige mokadda wadak lu...muta monawa hari kiwwoth OBA Naththan kimbulige meeting![]()
Na ban mage apale yanna burutha size kanyawiyakata kiyala kiri kala hathakin naawa ganna kiyala sastharekata kiwwa. Ekai me karanna yanne![]()

ශික් විතරක්..... අපිට ඔහොම අපල නෑ නේ...... කිරි වලින් නාන්න..... 
8-9 mata bari wei![]()

දැන් හරියටම දවස කවදද.....?? කසිප්පුවට කියන්න වෙයි ඉක්මනට බුක් කරවා ගන්න.....කිරි පැකට් එක 30කින් වැඩි වෙලා කියලා හූල්ල හූල්ල හිටිය එකා කිරි වලීන් නාන්න ?? මලාට වෙන්නෙ නැති දේවල්..ශික් විතරක්..... අපිට ඔහොම අපල නෑ නේ...... කිරි වලින් නාන්න.....
![]()
ඌ කොහොමත් ඔය දවස් දෙකේ තනියෙන් තමයි එනවා කිව්වෙ.. දැං ඒකත් නෑ වගේ..
