EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: දුප්..... :growl:

    :oo: එතකොට මිහිරි අක්කිත් මුස්ලිම් කරනවද.....?? :rofl:
    ඒයාට ආගම් බේදයක් නෑ.. ඕන එකෙක් කරනවා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් තොපි එකක් හොයල කියපල්ලා මට ඔන්න මම නැහැ යේ ඕවට :growl::growl:
    උඹ ඕවයෙන් සැලෙන්න එපා බන්....;)
    තරියට 8,9 බැලුනේ....
    එක නිසා 16-17 යන්න දාගමු....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    16,17ට දැනට confirmed :
    උඹ & ෆැමිලු, මම & ෆැමිලි, රත්නෙ & ෆැමිලි, කිං & ෆැමිලි, මිනිපුර & ෆැමිලි, තරියා & අබිසරුලිය, රෑ ඉර පාන
    ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......:baffled:
    දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්
    න....:sorry:;):P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......:baffled:
    දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්
    න....:sorry:;):P

    :shocked::shocked: තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!! :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......:baffled:
    දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්
    න....:sorry:;):P
    එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරු‌ලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන.. :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!! :baffled::dull:
    යන විදියට කොහොමත් එහෙම වෙයි වගේ....:yes:;):rolleyes:
    හවුලට කන්න උඹත් ලෑස්තිවෙලා හිටු, කපුවා කපෝති....:baffled::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!! :baffled::dull:
    ගෙදරින් කන්නත් ඌට ගෙදර යන්න පුලුවං වෙලා තියෙන්න එපැයි. ඕක වෙච්ච ගමන් ඌට පණපිටින් ඔතනින් යන්න පුලුවං වෙයි කියලා හිතනවාද ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරු‌ලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන.. :rolleyes:
    කියන්න බෑනේ කොසා....
    ඔය කන්යවියට ළමයි ඉන්නවද දන්නේ කවුද....:baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කියන්න බෑනේ කොසා....
    ඔය කන්යවියට ළමයි ඉන්නවද දන්නේ කවුද....:baffled::rofl:
    මූ කෙල හලන්නෙ ලමයි ඉන්න කන්යාවියන්ටද ? :oo:
     
    Status
    Not open for further replies.