උඹ ඩුබායි ඉඳන් ඕකද කරන්නෙ ?අපි ළඟදීම ලංකාව මුස්ලිම් රටක් කරනවා
අල්ලා හු අක්බර්![]()
උඹ ඩුබායි ඉඳන් ඕකද කරන්නෙ ?අපි ළඟදීම ලංකාව මුස්ලිම් රටක් කරනවා
අල්ලා හු අක්බර්![]()
ඒයාට ආගම් බේදයක් නෑ.. ඕන එකෙක් කරනවාදුප්.....
![]()
එතකොට මිහිරි අක්කිත් මුස්ලිම් කරනවද.....??
![]()

උඹ ඕවයෙන් සැලෙන්න එපා බන්....එහෙනම් තොපි එකක් හොයල කියපල්ලා මට ඔන්න මම නැහැ යේ ඕවට![]()

උඹ ඩුබායි ඉඳන් ඕකද කරන්නෙ ?

ඒයාට ආගම් බේදයක් නෑ.. ඕන එකෙක් කරනවා![]()

ඒයාට ආගම් බේදයක් නෑ.. ඕන එකෙක් කරනවා![]()

එහෙනම් මිහිරි අක්කිව තරියට සෙට් කරවමු...... 
ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......16,17ට දැනට confirmed :
උඹ & ෆැමිලු, මම & ෆැමිලි, රත්නෙ & ෆැමිලි, කිං & ෆැමිලි, මිනිපුර & ෆැමිලි, තරියා & අබිසරුලිය, රෑ ඉර පාන




ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......
දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න....![]()

තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!! 

එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරුලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන..ඕක, මේක එක්ක එනවා කියල බැරිවෙලාවත් නෝනා මහත්මිය සමග පැමිණියහොත්......
දෙදෙනා අපහට මාරුවීමට හැකි නිසා, ඇය පිළිබඳව අපගේ වාචාල කටවල් වලින් පිටවන වචන පිළිබඳව වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න....![]()

යන විදියට කොහොමත් එහෙම වෙයි වගේ....තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!!
![]()





ගෙදරින් කන්නත් ඌට ගෙදර යන්න පුලුවං වෙලා තියෙන්න එපැයි. ඕක වෙච්ච ගමන් ඌට පණපිටින් ඔතනින් යන්න පුලුවං වෙයි කියලා හිතනවාද ?තරියා ගෙදරින් කාලා හමාරයි එහෙම උනොත් එහෙම......!!
![]()

කියන්න බෑනේ කොසා....එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරුලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන..![]()


මූ කෙල හලන්නෙ ලමයි ඉන්න කන්යාවියන්ටද ?කියන්න බෑනේ කොසා....
ඔය කන්යවියට ළමයි ඉන්නවද දන්නේ කවුද....![]()

me huttata post danna bahane
me huttata post danna bahane