iphone ගැන ඕනේ දෙයක්...

a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    පොඩි දෙයක් දෑන ගන්න ඕන. at&t locked iphone 1k ලංකාවට ගෙනත් unlock කරල use කලොත්, ඒකෙ මුකුත් side effects තියනවද ?
    or
    Gevey sim කිසි අව්ලක් නැතුව වැඩ කරනවද ?
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මම අහන්න හදන ප්‍රශ්නෙ iPhone පාවිච්චි කරන ගොඩක් අයට වැදගත් වෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නව නම් මේකට ආසන්න හෝ විසඳුමක් දෙන්න. :)

    iPhone Jailbreak / Unlocking කරන එක දැන් ගොඩ දෙනෙක් කරනවනෙ... මගේ ප්‍රශ්නෙ තමයි..

    මේ Jail-breaking & Unlocking process එකේ දි, iPhone එක (විශේෂයෙන්ම Factory Unlock Phone එකක්) Lock වෙන්න තියෙන අවදානම කොයි වගේ ද? අපි අතින් වෙන්න පුළුවන් වැරදි මොනවද ?



    :lol::lol: කිසිම දෙයක් වෙන්නේ නේ බය වෙන්න එප
    ප්‍රස්නයක් කරගන්න එප
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    පොඩි දෙයක් දෑන ගන්න ඕන. at&t locked iphone 1k ලංකාවට ගෙනත් unlock කරල use කලොත්, ඒකෙ මුකුත් side effects තියනවද ?
    or
    Gevey sim කිසි අව්ලක් නැතුව වැඩ කරනවද ?

    කිසිම දෙයක් වෙන්නේ නේ

    gevey sim දැන් වෙඩක් නේ යාළුවා :shocked:
     

    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    කිසිම දෙයක් වෙන්නේ නේ

    gevey sim දැන් වෙඩක් නේ යාළුවා :shocked:

    K...yaluwa. Bohoma isthuthi.

    Issella mata genath dennan kiuwa yaluwa maga arinawa. America wala inna kauruth nadda mata at&t locked 4n 1k genna ganna ?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    masan mama awwa pm 1ata reply 1ak dapan ko

    mage 1.0.14 modem firmware

    ultrasnow එක අයින් කරලා අයෙත් දාලා බලන්න.. පුළුවන් නන්.. gevy එකක් ගන්න..

    telecom no gahanna th beha ban...ai a?gahaddii wena no 1ak anne

    කියපු ඩේ හරියට තේරුනේ නැ..


    PM කරනවට වැඩ මේකේ දාන්නන... දාන්න කෙනෙක් ඉන්නවා නන කියල දෙයි...
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    K...yaluwa. Bohoma isthuthi.

    Issella mata genath dennan kiuwa yaluwa maga arinawa. America wala inna kauruth nadda mata at&t locked 4n 1k genna ganna ?

    oya mokada lock phone ma. hoyanne lock walata kemathida???????:lol:
    december 1 - 10 athara dawasaka mama lankawata aenawa onenam denath dennam

    pls.... pm me:lol: