iphone ගැන ඕනේ දෙයක්...

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
අසම නන කරලා බලන්න. අලුත්ම Redsnow එකෙන් පුළුවන්.... :rofl:

මට දැනගන්න පුලුවන්ද jailbreak කරාම unlock කරන්න පුලුවන්ද ලේසියෙන්ම එහෙම එකක් තියෙන්වද..? මොකක්ද ඒ කරන විදිය...?
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට දැනගන්න පුලුවන්ද jailbreak කරාම unlock කරන්න පුලුවන්ද ලේසියෙන්ම එහෙම එකක් තියෙන්වද..? මොකක්ද ඒ කරන විදිය...?

    jailbreak සහ unlock කියන්නේ දෙකක්..
    ගොඩක් වෙලවට software අන්ලොක් වලට තමා jailbreak කරන්න ඕනේ වෙන්නේ..
    උදා:- Ultrasnow

    Hardware අන්ලොක් වලට එහෙම කරන්න ඕනේ නැ...
    උදා: - gevy Sim

    Hacktivation එක කරන්නත් jailbrek කරන්න ඕනේ වෙනවා.. ඒ කියන්නේ itunes වලින් කරන activate එක itunes බාවිතා නොකර කරගන්න එකට...
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    447
    134
    43
    Iphone 3gs ... Thr's a err . Err 28 . Phone is not working . I restore it many tyms but not use .... What shud i do ?

    Error 28
    The problem is a bad dock connector on the iPhone. Must change the connector. If you have tried almost everything, reset the logic board leave uncharged for 2-3 days or remove battery for an hour. If doesn't work, the flash memory is damage .
     

    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    machan mage thiyanna iphone 3g eakak version eaka 3.1.2( jail broken) mata meaka viber hari whatsapp hari use karanna bari da???
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    call ana kota No 1a kiyana sofware 1ak thiyanawa...No 1a wetharak kiyana...ring tone 1ai no 1ai 2ama kiyanawa ne...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    here is my problem

    ***

    මම එක සැරයක් OS upgrade කලා
    download වෙන්න දාලා phone එක connect කරලා නිදාගත්තා (මොකද අපේ ජාලේ හරි ඉස්පීඩ් නේ)
    උදේ නැගිටිනකොට itunes logo විතරයි ෆෝන් එකේ

    redsnow , tiny umbrella try කලා හරි ගියේ නෑ

    පස්සේ කඩේට දීලා හදාගත්තා

    now I need to upgrade

    4.1 (8b117)
    MC131C



    any help ???
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    here is my problem

    ***

    මම එක සැරයක් OS upgrade කලා
    download වෙන්න දාලා phone එක connect කරලා නිදාගත්තා (මොකද අපේ ජාලේ හරි ඉස්පීඩ් නේ)
    උදේ නැගිටිනකොට itunes logo විතරයි ෆෝන් එකේ

    redsnow , tiny umbrella try කලා හරි ගියේ නෑ

    පස්සේ කඩේට දීලා හදාගත්තා

    now I need to upgrade

    4.1 (8b117)
    MC131C



    any help ???
    :( softbank da
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    here is my problem

    ***

    මම එක සැරයක් OS upgrade කලා
    download වෙන්න දාලා phone එක connect කරලා නිදාගත්තා (මොකද අපේ ජාලේ හරි ඉස්පීඩ් නේ)
    උදේ නැගිටිනකොට itunes logo විතරයි ෆෝන් එකේ

    redsnow , tiny umbrella try කලා හරි ගියේ නෑ

    පස්සේ කඩේට දීලා හදාගත්තා

    now I need to upgrade

    4.1 (8b117)
    MC131C



    any help ???

    ෆෝන් එක අන්ලොක් එකක් ද? මොකක්ද BB එක?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මන් අහලා තියෙන විදියට Softbank Range එක 800- 900 ලු.. අනිත් රට වල බාවිතා කරන්න බැ කියලා තම කියන්නේ..

    ඔය range එකේ තම RFID Range එක.. එක නිසා Soft bank එකෙන් ඔය Range එක සල්ලි දීල ගත්තා ලු.. :shocked:

    iphone ලෝක් වෙන්නේ Softbank විතරක් නේමේ.. ලෝකේ පුර එක එක ඒවා තියෙනවා.....