මම දැක්ක මේදවස් වල වැඩියෙන් සහ ඉස්සර ඉදල දේශප්‍රේමියො ටිකකගෙ කථාවක් යනව
මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා
.. කඩ වර්ජනය කරන්න 
...ලාංකික දේ ගන්න
... hameedia, etisalat , nolimit , ikman.lk වගේ ඌරු කොටු වර්ජනය කරන්න කියල..
එහෙම කියල එළකිරි එකේ දාන එඋන් දැක්කෙ නැද්ද එළකිරි එකෙත්
ikman.lk , etisalat ඇඩ් දානව කියලා ?
ඒකියන්නෙ මුස්ලිම් එඋන් එක්ක ගනුදෙනු කරනව කියන එකනෙ?
එතකොට එළකිරි එකේ ඇඩ් දාගෙන කරන්න හම්බයන්ව promote කරන එක නෙමෙයි ද ?
ඇයි තොපිල එළකිරිය දාල යන්නෙ නැත්තෙ ඌරු කොටුවක් කියල ?

පැහැදිලි උත්තර අපේක්ශාවෙන් ප්‍රශ්ණය පමනක් අසා ඇත
..
මුස්ලිම් එවුන් වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දම්මෙ නැත
පොතට නැති උනත් මම බුද්ද දර්මය ඉගෙන ගන්නෙමි
රෙප් කපපන් කිසි අවුලක් නෑ

..මුස්ලිම් එවුන් වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දම්මෙ නැත

පොතට නැති උනත් මම බුද්ද දර්මය ඉගෙන ගන්නෙමි

රෙප් කපපන් කිසි අවුලක් නෑ


Reply from GTRZ
Umba arabi thel gahala duwana bus ekaka wath yanne nathuwa digatama painma yana dawasata, muslim ads yana tv radio, internet mukuth balanne nathuwa ahaka balan inna dawasata, etisalat number ekakkin call ekak awath cut karana dawasata mata kiyapan mama okkoma ads galola salli refund karanawa.

Modeyak wenna epa. Thaleibhan karayoth use karanne nokia cell phone, casio watch, europe cars. Umba Osamathth wada hard core wenna hadanne
Good luck!
Last edited:
