අයවැය බැලුවෙමි
අයවැය බැලුවෙමි,
උදේ පානදර News වලට කිවෙ නෙ අද අය වැය කියාය. මමත් 12.50 ට වාඩි උනෙ අයවැය බලන්න කියලය....වෙන මොකකටවත් නෙමෙ, රුපියලෙ අගෙ වැඩි වෙලා වැඩියෙන් eBay බඩු ගන්න පුලුවන්ද බලන්න......
ජනාධිපති තුමා දුවගෙන ආව නිකන් පාර්ලිමෙන්තුවම foam කරන්න වගේ. හෙන kick එකේ වැඩේ පටාන් ගත්ත. කියොගෙන යනව බර බර talk මට නෙමෙ තෙරුනෙ. දිගටම අහන් හිටිය, ආනයන අපනයන ගැන කියද්දි හොදට අහන් හිටිය. .. ටික වෙලාවක් යන කොට පට්ට boring…
මන්ථ්රී තුමන්ල හොදට අහන් ඉන්නව වගේ, හෙන උනඳුව. සමහරු වෙන වෙන PVT talks උන් ගාව හෙන පොත් මිටි ගොඩාක් තිබ්බෙ මම හිතන්නෙ කියන දේ එක පාරට නොතේරුනම ටක් ගාල පොතෙන් බලන්න වෙන්නති..... මොකක් හරි මහින්ද මමා බර කරල කිව්ව ගමන් ඩෙස් එකට තඩි බානව....මොකද මන්ද, ජනාධිපති තුමාත් කියන එව්වා වැඩ දාල, රග පාලා, එහෙම හරි මුන්ට තෙරෙයි කියල වෙන්නැති.
අපරාදෙ කියන්න බැ, ජාතික රුපවාහිනිය ලොකු ගේමක් දුන්න Video Clips දදා සාමන්ය පොදු මහජන තාවට හොදට තෙරෙන්න, බොක්කට වදින්න. වගේ. රුපියලේ seen නම් උනෙ නැ. එපාම උනා,
ජනාධිපති තුමා. ගරු කතානායක තුමනි කියල 100 පරට වඩා කියන්න ඇති, එ ටික වරහනක් දාල පිටට ගත්තන්ම් මොකද, නැත්නම් ලොකු අය්.යා කීවනම් ඉවරනෙ. පාඩුවෙ ඉන්නත් නැ කියල මල පැන්නද දන්නැ කතානායක තුමාට
මොනා උනත් වයස ගියත් පැය 2ක් විතර ලස්සනට කතාව කලා හිට ගෙන. හොද හොද සහන දෙනකොට ඒව Repeat කලා විපක්සෙ Bite කරන්න. විපක්ෂ අය ඒවා මෙවා කියද්දි ගානට උන්ව Nondi කරනව, බලන්න වටිනව
හරි යන්නෙ නැ, රුපියල seen වෙන පාටක් නැ. ඒ ගැන කිව්වද දන්නෙත් නැ, තෙරුනෙ නැනෙ. පොදු ජනතාවට සහන ගොඩක් දුන්න, මැදි ආදායම් ලබන රටක් බවට පත් කරනව කිව්ව හින්ද shape.. ඉවර උන ගමන් ජාතික රූපවාහිනියෙ දැම්ම ජාතික අභිමානි ගීත.
මැදි ආදායම් ලබන රටක් බවට පත්වෙන්න යන නිසා වෙන්න ඇති.
සිරසෙ නම් ටක් ගාල pink panther…..