Share IT Fresh graduate salary details

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    BIT external කරපු අයගේ (no industrial experience) සැලරි එක කීයක් විතර දෙනවද සාමාන්‍යන්?
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වර්ටුස එකේ මොරටුවේ උන්ටයි ස්ලිඉට් සහ අනිත් ඒවාට එක එක හැන්දෙන් තමා බෙදන්නේ
    මොරටුවේ උන් 40000 ගන්නකොට ඒ ජොබ් එකම කරන SLIIT එකේ වඩා දක්ෂ එකෙක් ට දෙන්නේ 20000 වගේ මේක මම කිව්වේ උදාහරණයකට විතරයි
    මේක උඩ ඉන්නේ project manager ලත් සමහර උන් අව්ල ඇදල තියෙන්නේ මේ අසදාරනයෙට
    මේක වෙන්නේ SLIIT එකේ ඉන්න සමහර පොරවල් කරන ගොන් පාට් නිසා අනිත් හොද උන්ටත් කෙල වෙලා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    That happens most places machan. The ones who work hard get the benefits sooner or later in the life. The ones who watch depending on some other, have to suffer later, when we gets into the real world :)

    ඒක නම් ඇත්ත මචන්. assignments වලින් හොර කරලා, අනාගතයක් ගැන හිතන්නේ නැතුව ගිරවා දාලා පාඩම් කරලා අන්තිමට යංතන් degree එක ගොඩදැම්මාට වැඩක් නෑ මොකද ඌට වැඩ බැරි හින්දා.
    මුලදී හොර කරන එක, චාටර් project එකක් කරලා ඔහේ pass එක දාන එක හොඳයි කියලා හිතුවාට ජොබ් එකකදී ඒක හොඳටම බලපානවා
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    I'm always happy :) :) :)

    OMG you got a degree??... I compared UCSC and Mora(IT) then you put UCSC on top??.. :lol::lol::lol:

    Tell me why Computer Science and IT is the same??.. Then I'll explain why it is not..

    Originally Posted by hiran108
    mm. its cool. then I rearrange my list.
    UCSC ->Moratuwa (Eng) ->Pera (Eng) ->Mora (IT)
    , then you ll be happy .

    And

    we all willing to know the different between IT and computer science. from you.

    It seems like he aint even did his ALs correctly :D

    මොන මොලේ අමාරු කාරයද IT and computer science එකයි කියන්නෙ ??? even science differ from engineering. Science do findings and engineers use those findings for applications (in general) but IT :rofl::rofl::rofl: is a joke :D management combined with science which make a "mule" (neither a horse nor a donkey)

    Actually not only UCSC any university who has a computer science degree doing a real service. the thing is in western countries they have real R&Ds full of computer scientist and they are the people who change the world. (if you still not believe just search on googl's employee base)
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo

    It seems like he aint did his ALs correctly :D

    It's pathetic machan comparing IT with Computer Science.. :rofl::rofl::rofl:
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    private uni walin IIT,APIIT graduates lata thama SLIIT,NIBM walata wada demand ekak thiyenawa.Rs 30,000-35,000 starting salary walata gannawa
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    mokadda sliit eke awula

    මේක ස්ලිට් එකේ... අවුලක් නෙවේ... රජයේ.... විස්ම විද්දියාල කාරයෝ කැමතිනැ... තව එකෙක් උඩ එනවට... එච්චරයි... උන්ගේ හෙලුව එතනම පේනව්නේ....
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    වර්ටුස එකේ මොරටුවේ උන්ටයි ස්ලිඉට් සහ අනිත් ඒවාට එක එක හැන්දෙන් තමා බෙදන්නේ
    මොරටුවේ උන් 40000 ගන්නකොට ඒ ජොබ් එකම කරන SLIIT එකේ වඩා දක්ෂ එකෙක් ට දෙන්නේ 20000 වගේ මේක මම කිව්වේ උදාහරණයකට විතරයි
    මේක උඩ ඉන්නේ project manager ලත් සමහර උන් අව්ල ඇදල තියෙන්නේ මේ අසදාරනයෙට
    මේක වෙන්නේ SLIIT එකේ ඉන්න සමහර පොරවල් කරන ගොන් පාට් නිසා අනිත් හොද උන්ටත් කෙල වෙලා

    මුගේ... කතාව හරි...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැඩකරුවට කොහේ ගියත් හොඳයි බන්. අපේ නම් SLIIT,NIBM,UCSC කියල සැලරි එකේ ලොකු වෙනසක් නෑ. Mora IT එවුන්ට නම් 60 න් පටන් ගන්නෙ. නැත්නම් 30න්. හැබැයි වැඩ කරන විදිය අනුව මාස 3න් වගේ සැලරි වැඩි කරනවා
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ප්‍රයිවට් යුනිවසිටි... ඔක්කෝම කෙසේ වෙතත්... ස්ලිට් එකේනම්... එග්සැම් පාස් වෙන්න අමාරුයි පුතෝ... උබලගේ රජයේ උදවිය හිතන් ඉන්නේ මේවා ඩිග්‍රි කඩ කියල... උබලගෙ තියෙන ඉරිසියව තමයි ...ඒ රටට පෙන්නේ...
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    වැඩකරුවට කොහේ ගියත් හොඳයි බන්. අපේ නම් SLIIT,NIBM,UCSC කියල සැලරි එකේ ලොකු වෙනසක් නෑ. Mora IT එවුන්ට නම් 60 න් පටන් ගන්නෙ. නැත්නම් 30න්. හැබැයි වැඩ කරන විදිය අනුව මාස 3න් වගේ සැලරි වැඩි කරනවා

    mokakda machoo company eka??...