mona hondada mata tapalunane
නිදිමතේ මොනාදෝ කියා කියා ඉඳල අන්තිමේට නින්දම ගියද කොහෙද....

මම හිතන්නේ සින්දු 4ක් විතර එක දිගට play උනා show එක ඉවර වෙලා...

mona hondada mata tapalunane


එහෙම සීන් එකකුත් වුනාද.... ඔව් ඉතින් රෑට වවුලි වගේ ඇහැරගෙන ඉන්නකොට දවල්ට නින්ද යන එක පුදුමෙකුත් නෙවෙයි....
නිදිමතේ මොනාදෝ කියා කියා ඉඳල අන්තිමේට නින්දම ගියද කොහෙද....
මම හිතන්නේ සින්දු 4ක් විතර එක දිගට play උනා show එක ඉවර වෙලා...![]()
නිදිමතේ මොනාදෝ කියා කියා ඉඳල අන්තිමේට නින්දම ගියද කොහෙද....
මම හිතන්නේ සින්දු 4ක් විතර එක දිගට play උනා show එක ඉවර වෙලා...![]()
















peya 14k no sleepne
මොනවද ටැපලුනේ... මම 11:30 විතර වෙනකම් ඇහුවා කිසි අවුලක් වුනේ නෑනේ.... ඊට පස්සේ මොකක් හරි අවුලක් වුනාද...(මට දන්නෙම නැතුව නින්ද ගිහින් උදේ ඇහැරුනේ...)![]()
එහෙම සීන් එකකුත් වුනාද.... ඔව් ඉතින් රෑට වවුලි වගේ ඇහැරගෙන ඉන්නකොට දවල්ට නින්ද යන එක පුදුමෙකුත් නෙවෙයි....




mona hondada mata tapalunane


මොකද රවන්නේ.... ඇයි මම කිව්වේ බොරුවක්ද... දැන් ඔයාලට වෙලාව කීයද කියලා බලන්නකෝ....



නැ ඒකත් එච්චර අව්ලක් නැ ... මම හිතුවේ එකේ ඔයයේ style එක කියල
එක නියමෙට ගිය MAXXA
පුලුවන්නම් හැමදාම ඒ විදියට කරන්න ඒක නියමයි වෙනසක් තියනවා
ඔයාගේ voice ඒකත් එක්ක ඒ style එක පාර![]()





oyala kemathinam mata awulak na
hikzමොකද රවන්නේ.... ඇයි මම කිව්වේ බොරුවක්ද... දැන් ඔයාලට වෙලාව කීයද කියලා බලන්නකෝ....![]()



oyala kemathinam mata awulak na
hikz

අපිටත් දවසක radio එක කරන්න chance එකක් සෙට් කරගන්න බැරි ?
ගෙදර ඉදල නේ ? කරන්නනේ![]()

හැංගි මුත්තු හැන්ගියෝ පේන තැනක
ගන්ගියෝ මහා කැලෑවේ හැන්ගියෝ
අලියා එනවා හැන්ගියෝ
මම එනවා හැන්ගියෝ
මෙහෙම කියල අල්ලන සෙල්ලම් කරා මාරු වැඩ










ethakota aliya oya
eka paarak be radio team ekata awoth digatama inna one
onenam Radio ID ekata PM karanna

oyala kemathinam mata awulak na
hikz
ඊයෙත් නිකන් ඒ වගේ......
ගමයා වගේ මෙයත් ආතල් දෙන්න ගත්තොත් මරුවට තියේවි.....තව පොඩි ෂොට් එකකුත් දාගත්ත නම් fun එක double කරන්න පුළුවන්.ඊයෙත් නිකන් ඒ වගේ......
![]()



තව පොඩි ෂොට් එකකුත් දාගත්ත නම් fun එක double කරන්න පුළුවන්.ඊයෙත් නිකන් ඒ වගේ......
![]()


me honda lamai bonne nahaaa 
