එලකිරියට

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    හොදයි යාලුවනේ ටික දවසකින් මොකුත් දාන්න බැරි උනානේ ඉතින් මම හිතුවා ටිකක් අමුතු විදියේ
    ත්‍රෙඩ් එකක් දාන්න

    logo.gif

    එලකිරියට එන්න හේතු උන දේ උබලට මතකද ? ඉතින් ඒ හේතුව මතක විදියට කවුරුත් අතරේ බෙදාහදා ගමුද ?

    wm-back%20(2).jpg

    මතක විදියට දාපල්ලා

    සැ යු මේවගේ ත්‍රෙඩ් එකක් මීට කලින් කවුරුවත් දාලා තිබ්බද කියන්න නම් මම දන්නෙ නැතෝ එහෙම නම් රෙප් කපන්නේ නැතුව ඒක කියලා යන්ඩෝ :lol::lol::lol:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම මේ සින්දුවක් හොයාගෙන ආපු ගමන් තමයි මෙහේම නැවතිලා ඉන්නේ ....... :P:lol::rofl:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    මම නම් මුලින්ම රෙජිස්ටර් උනේ සිංදූ බාගන්න ඒ මේ ප්‍රොෆයිල් එක නම් නෙවෙයි වෙන එකක් පස්සේ ධනුෂ්ක සහෝදරයගේ සුන්දර ගීයක ඇරබුම සහ දත් කිබුලා සහ සස්ලිට් අයියලාගේ හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2 දැකලා ඒවාට කොමෙන්ට දාන්න අලුතෙන්ම එකක් හදාගෙන ආවා එලකිරි :):):):)

    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    සින්දු බ ගන්න තමා ඉතින් මුලින්ම set උනේ.A / L ඉවර කරලා ගෙදර නිකන් ඉන්න ගමන් සින්දු බානවට වඩා යමක් කරන්න හිතුනා:lol:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    බොහොම ස්තූතියි සහෝ :):)

    සින්දුවක් හොයන් හොයන් යද්දි...........
    මාර වැඩේ උනේ
    එලකිරියේ තිබ්බා...:D

    ඒකනේ ඒකනේ :):)

    මම නම් අහම්බෙන් ආවෙ !

    :lol::lol::lol: උදව්වට ස්තූති සහෝ

    සින්දු බ ගන්න තමා ඉතින් මුලින්ම set උනේ.A / L ඉවර කරලා ගෙදර නිකන් ඉන්න ගමන් සින්දු බානවට වඩා යමක් කරන්න හිතුනා:lol:

    සිරාවට මටත් ඕකම හිතුනා :baffled::baffled::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම මේකට ආවෙ මේකෙ තිබුන බයික් ත්‍රෙඩ් ටික දැකලමයි
    රත්තරං,කැන්ඩියන් අයියලා පට්ට ත්‍රෙඩ් ටිකක් දාලා තිබුනා
    මමත් ඉතින් බයික් උණ කාරයනෙ.ඕවා බල බල ඉන්දිද් දි තමයි නිකමට මේකෙ අනිත් පැත්තෙ වෙන්නෙ මොනවද කියලා බලලා යන්න කියලා Register වෙන්න හිතුනෙ.
    දැන් ඉතින් හැමදාම සක්‍රිය දායකත්වයක් දෙනවා
    :lol::lol::lol::lol::lol:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    එළකිරි කොල්ලෙක්;13820546 said:

    :lol::lol::):):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම අවේ 2006 දී
    මං ඩයල් අප් කනෙක්ෂන් එකක් ගත්ත මුල් කාලේ මට යන්න සයිට් තිබ්බේ නැ

    ඒ ගමන මං ගාව තිබුන විෂුවල් වල දාලා තියන සයිට් වලට ගියා
    ඒ ගමන් තමයි එලකිරියට ආවේ

    මේකේ ඒ දවස් වල අම්බානකට කොම්පියුටර් tricks
    new technology ගැන තෙඩ් ගියා
    ඒවා බලන්න ආසාවට ආවේ
    එහෙම්ම 2010 වෙකන් ඩයල්අප් තමා පාවිච්චි කලේ ඒක නිසා
    එනවා තෙඩ් එක තියන පිටුව සේව් කරගන්නවා
    disconnct වෙනවා

    දැන් තමයි එලකිරි එකේ රැදිලා ඉන්නේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් සින්දුවක් හොයන්ඩ ආවේ:D. මම ID එකක් හැදුවේ 2009 අප්‍රේල් වල. එත් මගේ පරණ ID එකේ තියෙන්නේ මගේ රියල් නමනේ. එක වෙනස් කොරන්ඩ ඉඩ දෙන්නේ නැහැ කියනවනේ :(. ඉතින් මම මේ ලදී මේ ID එක හැදුව. රියල් නමෙන් එන්න බැරි බයට නෙමෙයි. නිකන් අවුල් අවුල් වගේ.. :D
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    kavuda ekek kiyala thibba kuppa kathawakata kunuharupa dekak kiyanna aawe. :rofl:
    meke thiyana sindu walata nam man kemathi ne. :D

    :):):):):)

    මම අවේ 2006 දී
    මං ඩයල් අප් කනෙක්ෂන් එකක් ගත්ත මුල් කාලේ මට යන්න සයිට් තිබ්බේ නැ

    ඒ ගමන මං ගාව තිබුන විෂුවල් වල දාලා තියන සයිට් වලට ගියා
    ඒ ගමන් තමයි එලකිරියට ආවේ

    මේකේ ඒ දවස් වල අම්බානකට කොම්පියුටර් tricks
    new technology ගැන තෙඩ් ගියා
    ඒවා බලන්න ආසාවට ආවේ
    එහෙම්ම 2010 වෙකන් ඩයල්අප් තමා පාවිච්චි කලේ ඒක නිසා
    එනවා තෙඩ් එක තියන පිටුව සේව් කරගන්නවා
    disconnct වෙනවා

    දැන් තමයි එලකිරි එකේ රැදිලා ඉන්නේ

    ඔවු මචන් මමත් පට්ට ත්‍රෙඩ් දැකලා තිබ්බා ඉස්සරම ඕෆ්ලයින් ඇවිත් හොද ත්‍රෙඩ් බාගන්නවා :lol::lol:
    උබට කියන්න මම රෙජිස්ට වෙලත් ගොඩක් කල් ගියා ත්‍රෙඩ් එක්ක පේජ් එකෙන් පේජ් එකට මාරු වෙන විදිය හොයාගන්න :lol::lol::lol::lol:
     
    33000W

    Member
    Maths කරපු පොන්ස් කෙනෙක් අනිත් විෂයන් කරපු උන්ව බල්ලො බළල්ලු ගානට දාල කතා කරපු එකෙක්ට පලු යන්න බනින්න ආවෙ.මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ :lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Maths කරපු පොන්ස් කෙනෙක් අනිත් විෂයන් කරපු උන්ව බල්ලො බළල්ලු ගානට දාල කතා කරපු එකෙක්ට පලු යන්න බනින්න ආවෙ.මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ :lol::lol:
    dapan deiya pahak.
    oriya wage ewunta banalamai mekata asa hithune :D
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    Maths කරපු පොන්ස් කෙනෙක් අනිත් විෂයන් කරපු උන්ව බල්ලො බළල්ලු ගානට දාල කතා කරපු එකෙක්ට පලු යන්න බනින්න ආවෙ.මේකට ආස හිතුනෙ ඔරියට බනින්න පටන් ගත්තට පස්සෙ :lol::lol:

    ඔරියා කියන්නේ අර රාවණා විකුනන් කාපු පොර නෙද මචං :lol::lol::lol:

    sinduwak hoyagena awe.
    wena dewal kalayak dakka.
    gedara inna kammali kamata set une.

    :):):):):)