එලකිරියට

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    mamanam awe issara net thibune neti kale net cafe ekakin thamai net awe...Indika kiyala ayya kenek hitiya...eya thamai elakiri eka gena kiwwe....:D

    "mokada karanne malli? games play karanawada?"
    "ow me nikan inna eke poddak beluwa...wena karanna wedakuth nehene ithin"

    "email ekak thiyenawa? elakiri eke innawada?"

    onna ohomai set une mekata..:P
    eda indala ithin thamath innawa...:rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් ඉතින් සින්දුවක් හොයාගෙන යන ගමන් නැවතුන පාර තමයි මේ තවමත් සෙට් වෙලා ඉන්නේ.......!
     
    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    සින්දු බ ගන්න තමා ඉතින් මුලින්ම set උනේ.A / L ඉවර කරලා ගෙදර නිකන් ඉන්න ගමන් සින්දු බානවට වඩා යමක් කරන්න හිතුනා:lol:

    හැබැයි ඉතින් උඹ නම් කරපු යමක් පේන්න නෑ.. 2007 ඉදන් තාමත් පෝස්ට් 78..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම නම් මේකෙන් එක සින්දුවක් වත් අරගෙන නෑ බන්....
    ඇත්තම කියනවානම් මේකට අවේ මොකටද කියලා මතක නෑ...
    ඒත් ආපු දවසෙම හැදුවා ප්‍රොෆයිල් එකක්...
    දැන් ඒකේ යුසෙර් නේම්, පාස්වර්ඩ් මතක නෑ...]

    ලගදි තමයි මේ නමින් අවේ..
    එහෙම හරි මේකට එකතු උනු එක ගැන නම් මාරම සතු‍ටුයි....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ:cool:.ඊට පස්සේ අහම්බෙන් මේ ත්‍රේඩි එක දැම්මා:).
    admin password කඩමු(win 7,win xp,win vi...)
    අදටත් මගේ වැඩිම රෙප් ගත්ත ත්‍රේඩ් එක:).
    ඕක එලකිරි සම්මාන උලෙලටත් නිර්දේශ වුනා:).මම වගේ අලුතින් ආපු කෙනෙක්ගේ ත්‍රේඩි එකක් සම්මානයකට නිර්දේශ වුනහම මාට මාර සතුටක් දැනුනේ:dull:.ඊට පස්සේ තමා දිගටම ත්‍රේඩි දාන්න පටන් ගත්තේ:cool:.
    එලකිරියට එකතුවුන කාලයත් එක්ක බලපුවහම ආපු දුර ගැන සතුටුයි:).
    හුගක් හොද යාලුවෝ සහ යෙහෙලියෝ හම්බවුනා:).පුලුවන් තරම් කාලයක් එලකිරි එන්න තමා බලාපොරුත්තුව:)
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    මොකද එළකිරි එකට අවේ කියහන්කෝ.. :):):)
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම මුලින්ම එලකිරියට ආවේ 2007 විතර සින්දු ටිකක් බාගන්න කියල. profile 1කුත් හැදුව. ඒ දවස් වල A/L කරපු හින්ද වැඩිය ek එන්න බැරිඋනා.දැන් එකේ password මතක නෑ. ඊට පස්සේ තමයි මේ අවුරුද්දේ තව 1ක් හදාගෙන ආවේ.... මුලිකම හේතුව උනේ FB එෆා වීම... :):):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..