උන් වගේ උනුත් ඉන්න ඕන බන් එලකිරි එකට.නැත්නම් ආතල් එකක් නෑdapan deiya pahak.
oriya wage ewunta banalamai mekata asa hithune![]()

හොද පුතා;13820684 said:ඔරියා කියන්නේ අර රාවණා විකුනන් කාපු පොර නෙද මචං
![]()

උන් වගේ උනුත් ඉන්න ඕන බන් එලකිරි එකට.නැත්නම් ආතල් එකක් නෑ![]()

සින්දු බ ගන්න තමා ඉතින් මුලින්ම set උනේ.A / L ඉවර කරලා ගෙදර නිකන් ඉන්න ගමන් සින්දු බානවට වඩා යමක් කරන්න හිතුනා![]()
.ඊට පස්සේ අහම්බෙන් මේ ත්රේඩි එක දැම්මා
.
.
.මම වගේ අලුතින් ආපු කෙනෙක්ගේ ත්රේඩි එකක් සම්මානයකට නිර්දේශ වුනහම මාට මාර සතුටක් දැනුනේ
.ඊට පස්සේ තමා දිගටම ත්රේඩි දාන්න පටන් ගත්තේ
.
.
.පුලුවන් තරම් කාලයක් එලකිරි එන්න තමා බලාපොරුත්තුව
බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ.ඊට පස්සේ අහම්බෙන් මේ ත්රේඩි එක දැම්මා
.
admin password කඩමු(win 7,win xp,win vi...)
අදටත් මගේ වැඩිම රෙප් ගත්ත ත්රේඩ් එක.
ඕක එලකිරි සම්මාන උලෙලටත් නිර්දේශ වුනා.මම වගේ අලුතින් ආපු කෙනෙක්ගේ ත්රේඩි එකක් සම්මානයකට නිර්දේශ වුනහම මාට මාර සතුටක් දැනුනේ
.ඊට පස්සේ තමා දිගටම ත්රේඩි දාන්න පටන් ගත්තේ
.
එලකිරියට එකතුවුන කාලයත් එක්ක බලපුවහම ආපු දුර ගැන සතුටුයි.
හුගක් හොද යාලුවෝ සහ යෙහෙලියෝ හම්බවුනා.පුලුවන් තරම් කාලයක් එලකිරි එන්න තමා බලාපොරුත්තුව
![]()

මොකද එළකිරි එකට අවේ කියහන්කෝ..![]()

බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ![]()

මොකද එළකිරි එකට අවේ කියහන්කෝ..බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ.ඊට පස්සේ අහම්බෙන් මේ ත්රේඩි එක දැම්මා
.
admin password කඩමු(win 7,win xp,win vi...)
අදටත් මගේ වැඩිම රෙප් ගත්ත ත්රේඩ් එක.
ඕක එලකිරි සම්මාන උලෙලටත් නිර්දේශ වුනා.මම වගේ අලුතින් ආපු කෙනෙක්ගේ ත්රේඩි එකක් සම්මානයකට නිර්දේශ වුනහම මාට මාර සතුටක් දැනුනේ
.ඊට පස්සේ තමා දිගටම ත්රේඩි දාන්න පටන් ගත්තේ
.
එලකිරියට එකතුවුන කාලයත් එක්ක බලපුවහම ආපු දුර ගැන සතුටුයි.
හුගක් හොද යාලුවෝ සහ යෙහෙලියෝ හම්බවුනා.පුලුවන් තරම් කාලයක් එලකිරි එන්න තමා බලාපොරුත්තුව
![]()

මොකද එළකිරි එකට අවේ කියහන්කෝ..![]()

බ්ලොග් ලෝකයේ මරාගෙන ටිකක් සැනසීමෙන් ඉන්න තමා එලකිරි එකට ආවේ![]()
sachith19920726
මම නම් අවේ මේකේ ඉන්නවනේද අර සචිත් කියලා මානසික රෝගියෙක්
අන්න උගේ හොම්බට දෙකක් ඇනලා යන්ඩ............![]()