මචන්ලා මට Desktop Intel Quard එකක් තියනවා. Downloads, movies, gaming, photoshop වගේ ඒවාට ඒක use කරනවා
ඒත් කොහෙහරි ගියාම මට පොඩ්ඩක් email check කරගන්න... stock market බලන්න... word එකට යන්න වගේ පොඩි වැඩ කරන්න laptop එකක් ඕන.
ඉතින් මේක බර අඩු වෙන්නත් ඕන. වෙනම bag එකක ඕක ගෙන යන්න බෑ. ඇඳුම් bag එකේම අරන් යන්නත් පුළුවන් වෙන්න ඕන.... bus එකේ උනත්...
screen එක පොඩි උනාට කමක් නෑ. පොඩි VGA තිබ්බම ඇති. පොඩි song එකක් අහන්න sound තිබ්බම හොඳටම ඇති....
office ටිකයි... stock market software එකයි.... mobile partner එකයි.... kaspersky එකයි.... skype එකයි.... chrome එකයි.... songs ටිකකුයි දන්නා පුළුවන් HDD එකක් තිබ්බම හොදටම ඇති....
Song එකක් අහන ගමන්.... internet යන්න පුළුවන්.... mobile partner එකයි... kaspersky එකයි වැඩ කරන RAM එකක් හිබ්බොත් හොඳටම ඇති.....
battery සාමාන්යෙන් තිබ්බොත් හොඳයි.... Plug කරගෙනනේ වැඩ කරන්නේ.... ඉතින් shape....
ඉතින් යාලුවනේ මට හරියන laptop එක මොකද්ද?
කොයිද ගන්න හොඳ?
help me .
Thank you!

Last edited:

With Jhon Keells / Abans Original Warranty 