රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

ranathungaw

Member
Oct 25, 2012
66
9
0
kandy
රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

මෙම ගැටුම අතරතුර ක්‍රියාත්මවූ රැඳැවියන් බුරුතු පිටින් පැන එස්ටීඑෆ් භටයන්ට පහර දී අත තිබූ අවි උදුරා ගෙන ඒවායින් පෙරලා වෙඩි තබා තිබේ. මහා විනාශයක් ගෙන දුන් යුද්දය ආරම්භ වී ඇත්තේ එලෙසින් වන අතර අවි ගබඩාවක් කැඩූ බවක්නම් පෙනෙන්නට නොමැත..!
source : http://www.gossip9.lk/2012/11/full-story-at-welikada-prison.html

වැලිකඩ හිරගෙදර රැඳවියෝ ඊයේ සන්ධ්‍යාවේ සිය වාට්ටුවල දොරගුළු කඩා එළියට පැමිණ, ඉක්බිති අවි ගබඩාවට පැන එහි අවි ද පැහැරගෙන ආරක්ෂක නිලධාරීනට හා පොලිස් නිලධාරීනට ද පහර දෙමින් හා වෙඩි තබමින් එහි වහලය මතට නැගී මුළු පළාතම දෙවනත් කළහ...
source : http://www.dinamina.lk/2012/11/10/_art.asp?fn=n1211109

Feel the difference...! :lol::lol::lol:
 
  • Like
Reactions: lakmadu

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
stf eke unta training madi wage. alla gaththa ekek atha paya badala kudalan gihin bomba gahanna haduwa kiyala marala danna witarai wage puluwan.
Hats off for Commandos!!!! :)
 
  • Like
Reactions: lakmadu

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    STF එක ගැන ගොඩක් දෙනෙක්ට අමතකයි වගේ, STF එකෙන් නැගෙනහිර කල සේවය දන්නෝ දනිති, සිවිල් පරිපලනයකදී වෙඩි තියන්න බෑ, ත්‍රස්ත මර්දනයේදී STF එක කරපු දේවල් එකින් එක දැම්මොත් මෙතන ඉඩ මදි, Commando වගේ කරට කර සේවාවක් එයාල කරලා තියෙනවා, ඇයි මේ වගේ සිදුවීමකට සමස්ත STF එකට අවමන් කරන්නේ? එයාලගෙන් ආයුද උදුරාගත්තත් එයාලට වෙඩි තියන්න අණ ලැබිල නැත්තන් මොනවා කරන්නද? සීයක් වගේ පිරිසක් වට කරන උදුරගනිද්දී කොහොමද ආයුද රැකගන්නේ, වැරැද්ද තියෙන්නේ ආයුද අරන් ඇතුලට ගිය එක විතරයි.:no::no:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ahahaahaa...ane gono gossip kiyanne news site ekak da. thota english bari da? gossip kiyana eke theruma ahanain podi ekek gen. hire un gawa thibune t56. stf eke un t56 use karanne uba kiyapu nisa wenna athi ne. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: dimuthmike

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කෑලෑ පත්තර වල තියෙන එව අරන් මෙතන දාන්න එප මචන්,,,,ඔය සටන ඔච්චර වෙලාවක් හරි ගියෙ අපෙ හමුදාවට මානුශිය විදිහට මෙක අවසන් කරන්න ඔනි නිසයි,නෑත්නම් ඔක දවල්ම ඉවර කරනවා අර උඩ නෑගලා ඉන්න උන්ට ස්නයිපර් වලඉන් ගහලා,,නමුත් උපරිම විදිහට මෙක ගොඩින් බෙර ගෙන තමයි අපෙ හමුදාවන් එ සටන ඉවර කලෙ,,එහෙම නොවුනානම් කාලකන්නි බලවත් රටවල් අපෙ රටට තවත් චොදනා කරනවා මානව හිමිකම් ගෑන,,අනික දෙශපාලන අනාතයො මෙකෙනුත් වාසිගන්න බලනව,,,මොනව උනත් අපෙ හමුදාවන්ට අපෙ උත්තමාචාරය!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    කෑලෑ පත්තර වල තියෙන එව අරන් මෙතන දාන්න එප මචන්,,,,ඔය සටන ඔච්චර වෙලාවක් හරි ගියෙ අපෙ හමුදාවට මානුශිය විදිහට මෙක අවසන් කරන්න ඔනි නිසයි,නෑත්නම් ඔක දවල්ම ඉවර කරනවා අර උඩ නෑගලා ඉන්න උන්ට ස්නයිපර් වලඉන් ගහලා,,නමුත් උපරිම විදිහට මෙක ගොඩින් බෙර ගෙන තමයි අපෙ හමුදාවන් එ සටන ඉවර කලෙ,,එහෙම නොවුනානම් කාලකන්නි බලවත් රටවල් අපෙ රටට තවත් චොදනා කරනවා මානව හිමිකම් ගෑන,,අනික දෙශපාලන අනාතයො මෙකෙනුත් වාසිගන්න බලනව,,,මොනව උනත් අපෙ හමුදාවන්ට අපෙ උත්තමාචාරය!

    27 මැරුවම ඔය කියන මානුශිකත්වය කොහෙද දන්නේ නෑ නේ ??

    this was a planned assassination attempt , how successful they were is something known by only them cz we still don't have clear stats of the event.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    this was a planned assassination attempt , how successful they were is something known by only them cz we still don't have clear stats of the event.

    :yes:

    But ,Sheeple will believe everything they hear in the mainstream media. :sorry:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    27 මැරුවම ඔය කියන මානුශිකත්වය කොහෙද දන්නේ නෑ නේ ??

    this was a planned assassination attempt , how successful they were is something known by only them cz we still don't have clear stats of the event.
    අවි අතට අරන් ඉන්න සිවිල් මිනිසුන් හදුවන්න පුලුවන් ත්‍රස්තවාදින් විදිහටයි,,ත්‍රස්තවාදින් දිහා උපෙක්ශාවෙන් බලන්න බෑහෑ,,නමුත් අවි බිම තබා පෑමිනියොත් ඔවුන් ගෑන සලකා බලන්න පුලුවන්,,නමුත් මෙතන එහෙම දෙයක් සිදුවුයෙ නෑහෑ,,ඔවුන් ප්‍රචන්ඩ විදිහට හෑසිරුන නිසා ඔවුන්ට නිසි ප්‍රතිචාර දෑක්කුවා,,එදා දුටු ගෑමුනු රජතුමා එලාර දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අදටත් එලාරගෙ යටත් විජිතයක්,,ප්‍රබාකරන් දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අද ඉලාම් උන්ගෙ යටත් විජිතයක්,,
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan udin eka Lanka E news giyapu ekak,hirakarayo athe thiyena wepon t 56 parana ewa,eth STF eken use karanne T 56 aluth ewa and m16 wepon and Heckler & Koch MP5 ,hodata e video balapan.ohoma wepon stf eka use karanne naha

    z_new350.jpg

    stf-lanka-cricket.jpg

    r4167353623.jpg

    ......................................................

    IMG_57821.jpg

    IMG_57881.jpg

    ......................................................

    IMG_9273.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    stf eke unta training madi wage. alla gaththa ekek atha paya badala kudalan gihin bomba gahanna haduwa kiyala marala danna witarai wage puluwan.
    Hats off for Commandos!!!! :)
    කට තිබ්බ පලියට බලු කතා කියන්ඩ එපා බල්ලො :growl::growl:
    උබද නැගෙනහිරින් කොටි අතුගාල දැම්මේ ??? උබල වගේ සත්තු
    :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවි අතට අරන් ඉන්න සිවිල් මිනිසුන් හදුවන්න පුලුවන් ත්‍රස්තවාදින් විදිහටයි,,ත්‍රස්තවාදින් දිහා උපෙක්ශාවෙන් බලන්න බෑහෑ,,නමුත් අවි බිම තබා පෑමිනියොත් ඔවුන් ගෑන සලකා බලන්න පුලුවන්,,නමුත් මෙතන එහෙම දෙයක් සිදුවුයෙ නෑහෑ,,ඔවුන් ප්‍රචන්ඩ විදිහට හෑසිරුන නිසා ඔවුන්ට නිසි ප්‍රතිචාර දෑක්කුවා,,එදා දුටු ගෑමුනු රජතුමා එලාර දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අදටත් එලාරගෙ යටත් විජිතයක්,,ප්‍රබාකරන් දිහා උපෙක්ශාවෙන් බලා උන්නා නම් අපි අද ඉලාම් උන්ගෙ යටත් විජිතයක්,,
    අනේද කියන්නෙ බන්,මේකේ ඉන්න සමහරක් මිහරක්ට උපේක්ෂාව ඇති වෙන්නෙ තස්තවදියෝ ගැන විතරයි,මරුන 27 STF එකේ උනානම් මුන් සතුටුයි.මොන කාලකන්නි හැත්තක්ද මන්ද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    STF එක ගැන ගොඩක් දෙනෙක්ට අමතකයි වගේ, STF එකෙන් නැගෙනහිර කල සේවය දන්නෝ දනිති, සිවිල් පරිපලනයකදී වෙඩි තියන්න බෑ, ත්‍රස්ත මර්දනයේදී STF එක කරපු දේවල් එකින් එක දැම්මොත් මෙතන ඉඩ මදි, Commando වගේ කරට කර සේවාවක් එයාල කරලා තියෙනවා, ඇයි මේ වගේ සිදුවීමකට සමස්ත STF එකට අවමන් කරන්නේ? එයාලගෙන් ආයුද උදුරාගත්තත් එයාලට වෙඩි තියන්න අණ ලැබිල නැත්තන් මොනවා කරන්නද? සීයක් වගේ පිරිසක් වට කරන උදුරගනිද්දී කොහොමද ආයුද රැකගන්නේ, වැරැද්ද තියෙන්නේ ආයුද අරන් ඇතුලට ගිය එක විතරයි.:no::no:
    සිරාම කතාව, STF එක යුද්දේ කලේ කරපු කැපකිරීම් දන්නෝ දනිති.

    අනේද කියන්නෙ බන්,මේකේ ඉන්න සමහරක් මිහරක්ට උපේක්ෂාව ඇති වෙන්නෙ තස්තවදියෝ ගැන විතරයි,මරුන 27 STF එකේ උනානම් මුන් සතුටුයි.මොන කාලකන්නි හැත්තක්ද මන්ද
    ඔව් බං මේකේ සමහර උන්ට මාරම අමාරුවක් තියෙන්නේ අර මැරිච්ච මිනීමරුවෝ 27 දෙනා ගැන. මුන්ගේ පවුල්වල උන්වත් හිටියද දැන් නැ. උන් නම් කොහොමත් සමාජයට පිලිලක් වෙලා ඉන්න උන් නේ, ඒ වගේද හමුදාව, පොලිසිය.මුන්ට ඒ ගැන ගණක්වත් නැ ගාය හැදිලා දගලන්නේ අර කුඩ්ඩො ගැන.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේද කියන්නෙ බන්,මේකේ ඉන්න සමහරක් මිහරක්ට උපේක්ෂාව ඇති වෙන්නෙ තස්තවදියෝ ගැන විතරයි,මරුන 27 STF එකේ උනානම් මුන් සතුටුයි.මොන කාලකන්නි හැත්තක්ද මන්ද
    ඔව් මචන් ඔකට කියන්නෙ "කාලකන්නි සන්තොශය" කියලා:)