රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල
මෙම ගැටුම අතරතුර ක්‍රියාත්මවූ රැඳැවියන් බුරුතු පිටින් පැන එස්ටීඑෆ් භටයන්ට පහර දී අත තිබූ අවි උදුරා ගෙන ඒවායින් පෙරලා වෙඩි තබා තිබේ. මහා විනාශයක් ගෙන දුන් යුද්දය ආරම්භ වී ඇත්තේ එලෙසින් වන අතර අවි ගබඩාවක් කැඩූ බවක්නම් පෙනෙන්නට නොමැත..!
source : http://www.gossip9.lk/2012/11/full-story-at-welikada-prison.html
වැලිකඩ හිරගෙදර රැඳවියෝ ඊයේ සන්ධ්‍යාවේ සිය වාට්ටුවල දොරගුළු කඩා එළියට පැමිණ, ඉක්බිති අවි ගබඩාවට පැන එහි අවි ද පැහැරගෙන ආරක්ෂක නිලධාරීනට හා පොලිස් නිලධාරීනට ද පහර දෙමින් හා වෙඩි තබමින් එහි වහලය මතට නැගී මුළු පළාතම දෙවනත් කළහ...
source : http://www.dinamina.lk/2012/11/10/_art.asp?fn=n1211109
Feel the difference...!