රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

ranathungaw

Member
Oct 25, 2012
66
9
0
kandy
කෑලෑ පත්තර වල තියෙන එව අරන් මෙතන දාන්න එප මචන්,,,,ඔය සටන ඔච්චර වෙලාවක් හරි ගියෙ අපෙ හමුදාවට මානුශිය විදිහට මෙක අවසන් කරන්න ඔනි නිසයි,නෑත්නම් ඔක දවල්ම ඉවර කරනවා අර උඩ නෑගලා ඉන්න උන්ට ස්නයිපර් වලඉන් ගහලා,,නමුත් උපරිම විදිහට මෙක ගොඩින් බෙර ගෙන තමයි අපෙ හමුදාවන් එ සටන ඉවර කලෙ,,එහෙම නොවුනානම් කාලකන්නි බලවත් රටවල් අපෙ රටට තවත් චොදනා කරනවා මානව හිමිකම් ගෑන,,අනික දෙශපාලන අනාතයො මෙකෙනුත් වාසිගන්න බලනව,,,මොනව උනත් අපෙ හමුදාවන්ට අපෙ උත්තමාචාරය!

මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්‍රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.
 
ranathungaw

Member
Oct 25, 2012
66
9
0
kandy
එදා LTTE එක්ක යුද්ධ කරද්දි හමුදා සෙබලු කොච්චර බුද්දිමත්ව හැසුරුනද.. නමුත් STF එකෙ ඉන්නේ ඊට වඩා උගත් අයයි, නමුත් මෙතනදි එයාලගේ නූගත් කමක් ප්‍රදර්ශනය කරල තියෙන්නේ. ඒක බොහෝවිට බලදරයන්ගෙ නූගත් කම වෙන්න පුලුවනි.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් උබට ඕක මොකාද කියුවේ කියපන් බලන්ඩ අනික කියපන් stf එක චෙක් කරන එක කොහොමද නීති විරෝදී වෙන්නෙ ???
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    ahahaahaa...ane gono gossip kiyanne news site ekak da. thota english bari da? gossip kiyana eke theruma ahanain podi ekek gen. hire un gawa thibune t56. stf eke un t56 use karanne uba kiyapu nisa wenna athi ne. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Uba dannawa wadiyi machoo. hire inna un gaawa thibune AK47 balapan hodata as arala... :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා LTTE එක්ක යුද්ධ කරද්දි හමුදා සෙබලු කොච්චර බුද්දිමත්ව හැසුරුනද.. නමුත් STF එකෙ ඉන්නේ ඊට වඩා උගත් අයයි, නමුත් මෙතනදි එයාලගේ නූගත් කමක් ප්‍රදර්ශනය කරල තියෙන්නේ. ඒක බොහෝවිට බලදරයන්ගෙ නූගත් කම වෙන්න පුලුවනි.

    උබල වගේ අමන බල්ලො මොකද ජිවත් වෙනවද මන්ද පුදුම සක්කිලි හැත්තක් උබල නම් :baffled::oo:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්‍රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.
    උබ කොහොමද ඔක දන්නෙ????උබ කව්ද ඔක කිවෙ මචන්??උබ වෙබ් සයිට් එකක තිබුනු දෙයක් කොහොමද 100% ශුවර් කරලා කියන්නෙ???අනික ඔතන උන්න උන් අහින්සක චරිත නෙමෙයි,සිවිල් සමජයට ඔබින්නෙ නෑති උන්ටිකක් තමයි ඔය වෑඩෙ කලෙ,,එකයි උන්ව නිතියෙන්ම ජිවිතාන්තය දක්වා සිරකරලා තිබුනෙ,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙ රටේ හමුදාවට විරුද්දව බල්ලෝ රැලක් ලොකු කර ගන්න සක්කිලි මේ රටේම ඉද්දි පිටරට ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ.කුඩු කාරයො අපරාද කාරයො හොදයි කියන බල්ලොම තම එදා ltte කාරයන්ට කඩේ ගියෙ.මේව දැක්කම පුදුම දුකක් හිතෙන්නෙ ලංකාවේ ඉන්න සම -හරක් ගැන.:baffled:
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    උබ කොහොමද ඔක දන්නෙ????උබ කව්ද ඔක කිවෙ මචන්??උබ වෙබ් සයිට් එකක තිබුනු දෙයක් කොහොමද 100% ශුවර් කරලා කියන්නෙ???අනික ඔතන උන්න උන් අහින්සක චරිත නෙමෙයි,සිවිල් සමජයට ඔබින්නෙ නෑති උන්ටිකක් තමයි ඔය වෑඩෙ කලෙ,,එකයි උන්ව නිතියෙන්ම ජිවිතාන්තය දක්වා සිරකරලා තිබුනෙ,,

    Mama unwa niwaradhi kale na machan. un kohomath ratata barak kaalakanni yakku. unwanam nathikarala danna ona, mokada un waradhi kaarayo bawata aduragena iwarayine. sakakaarayo neweyine. mama oka gana as dekin dakapu sakshith ekka dannawa.
     
    • Like
    Reactions: kasuncs

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    කෑලෑ පත්තර වල තියෙන එව අරන් මෙතන දාන්න එප මචන්,,,,ඔය සටන ඔච්චර වෙලාවක් හරි ගියෙ අපෙ හමුදාවට මානුශිය විදිහට මෙක අවසන් කරන්න ඔනි නිසයි,නෑත්නම් ඔක දවල්ම ඉවර කරනවා අර උඩ නෑගලා ඉන්න උන්ට ස්නයිපර් වලඉන් ගහලා,,නමුත් උපරිම විදිහට මෙක ගොඩින් බෙර ගෙන තමයි අපෙ හමුදාවන් එ සටන ඉවර කලෙ,,එහෙම නොවුනානම් කාලකන්නි බලවත් රටවල් අපෙ රටට තවත් චොදනා කරනවා මානව හිමිකම් ගෑන,,අනික දෙශපාලන අනාතයො මෙකෙනුත් වාසිගන්න බලනව,,,මොනව උනත් අපෙ හමුදාවන්ට අපෙ උත්තමාචාරය!
    :yes::yes:
    අපේ රටේ කාලකන්නි දේශපාලනේ හැටි තමා බන්......:(:(
    ‍ඉන්දියාව මොන බලු වැඩේ අපිට කළා වුනත් උන්ගෙන් අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා..
    රට ඇතුළේ මොනා වුනත් උන් රටට ආදරෙයි.පක්ෂ විපක්ෂ මොනා වුනත් උන්ගේ තියෙන්නේ රට වෙනුවෙන් දේශපාලනේ...
    ඒකට අපේ :(:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    Mama unwa niwaradhi kale na machan. un kohomath ratata barak kaalakanni yakku. unwanam nathikarala danna ona, mokada un waradhi kaarayo bawata aduragena iwarayine. sakakaarayo neweyine. mama oka gana as dekin dakapu sakshith ekka dannawa.
    හරි එහෙනම් මචන් එදා උන්ගෙ අතින් අපෙ හමුදාවෙ අයයි,අහින්සක මිනිස්සුයි වෙඩි වෑදිලා මෑරුනානම් උබ අද මෙ වගෙ මෙ සිද්දිය අසාදාරයි කියලා කියනවද???"සෑම ක්‍රියාවකටම ප්‍රතික්ක්‍රියාවක් තියෙනවා" මචන්,,,හොදක් කලොත් හොදක්ම වෙනවා, නරකක් කලොත් නරකක්ම වෙනවා,,අනික එදා හිරෙ උන්නෙ උන් 27 විතරක් නෙමෙයිනෙ,,තව අය උන්නා දහස් ගානක්,,ඈයි එයාලට අනතුරක් උනෙ නෑත්තෙ?එ තමා එයාලා මෙ තර්ස්තවදි වෑඩෙට සම්බන්ද උනෙ නෑති නිසයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    r4167353623.jpg

    උබට වෑරදිමක් වෙලා මචන්,,,STF එක පාවිච්චි කරන්නෙ මෙන්න මෙ මොඩ්ල් එකෙ AK 47 වෙපන් එක
     
    Last edited:

    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    හරි එහෙනම් මචන් එදා උන්ගෙ අතින් අපෙ හමුදාවෙ අයයි,අහින්සක මිනිස්සුයි වෙඩි වෑදිලා මෑරුනානම් උබ අද මෙ වගෙ මෙ සිද්දිය අසාදාරයි කියලා කියනවද???"සෑම ක්‍රියාවකටම ප්‍රතික්ක්‍රියාවක් තියෙනවා" මචන්,,,හොදක් කලොත් හොදක්ම වෙනවා, නරකක් කලොත් නරකක්ම වෙනවා,,අනික එදා හිරෙ උන්නෙ උන් 27 විතරක් නෙමෙයිනෙ,,තව අය උන්නා දහස් ගානක්,,ඈයි එයාලට අනතුරක් උනෙ නෑත්තෙ?එ තමා එයාලා මෙ තර්ස්තවදි වෑඩෙට සම්බන්ද උනෙ නෑති නිසයි

    උබ කියන්නෙ මහ මෝඩ කතාවක්නෙ බන්, මම එහෙම කියන්න තරම් හරකෙක් නෙවෙයි. මම කියන්නේ මේ සිද්දිය ඇතිඋනෙ කරපු වරද්දක් නිසයි කියලයි. ඒ වරද නොකලානම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. එදා අපෙ හමුදාවෙ අයයි,අහින්සක මිනිස්සුයි වෙඩි වෑදිලා මෑරුනානම් ඒත් වැරද්ද එතනම තමා තියෙන්නේ. උබ තර්ක කරන්නේ මගෙ අදහස බිඳින අදහසින් මිසක් සාදාරනය ගැන හිතලනම් නෙවෙයි පොඩ්ඩක්වත්...
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    ඔක T 56 යෙ වෙපන් එකක්

    අනේ බන් T56 කියන්නේ ඔරිජිනල් AK47 එකෙ චයිනීස් කොපි එකක්. මෙතන ඇත්තටම තිබුනෙ AK47 ඔරිජිනල් එකක්. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නෙ මහ මෝඩ කතාවක්නෙ බන්, මම එහෙම කියන්න තරම් හරකෙක් නෙවෙයි. මම කියන්නේ මේ සිද්දිය ඇතිඋනෙ කරපු වරද්දක් නිසයි කියලයි. ඒ වරද නොකලානම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. එදා අපෙ හමුදාවෙ අයයි,අහින්සක මිනිස්සුයි වෙඩි වෑදිලා මෑරුනානම් ඒත් වැරද්ද එතනම තමා තියෙන්නේ. උබ තර්ක කරන්නේ මගෙ අදහස බිඳින අදහසින් මිසක් සාදාරනය ගැන හිතලනම් නෙවෙයි පොඩ්ඩක්වත්...

    ඒ කියන්නේ එදා යුද්දේ නොකරන් ඕනෙ ,මෙදා හිරකාරයන්ට ඇතුලෙ ඉදල රට පුරා අපරාද කරනකන් බලන් ඉන්ඩ ඕනෙ,පුදුම ගොන් තර්ක තියෙන්නෙ :baffled::oo:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්‍රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.
    හරි දෑන් උබ කියන්නෙ බන්දනාගාර නිලදාරින් සොදිසි කරන්න දුන්නෙ නෑති එක හරි කියලද??මම කියන්නෙ දෑන් ඉදලා හෑම සිරකරුවෙක් වගෙම සිරගෙට ඈතුලත් වෙන සියලුම අයව විශෙශ පරික්ශාවකට ලක් කරන්න ඔනි,,මොකද පෑදිලිවම හිරගෙදර ඈතුලට ජ0ගම දුරකතන,මත්කුඩු යන විදිහක් තියෙනවා,,එකෙන් තෙරෙනවා මෙතන පරිපාලනයෙ වරදක් තියෙනවා කියන එක,,සියලු නිලදරින්ව පරික්ශාකරන පෑදිලි වෑඩපිලිවෙලක් ඉතා ඉක්මනින් අවශ්යයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්‍රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.
    නිකන් කොහෙවත් තිබ්බ පලියට නිකන් මැටි මොල් කතා කියන්ඩ එපා බං, නැත්තම් උබට ජේලර්ලා වත කිව්වද
    ඉබ්බන්ට වෙඩි තියල කඩල ඇතුල් උනේ කියල. ආරක්ෂක අමාත්‍යාංශයට ඕන වෙලාවක හිර ගෙවල් චෙච් කරන්ඩ
    warrant එකක් ගන්ඩ පුළුවන් දන් නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහපන්.
    ඔතන ප්‍රශ්නේ ජේලර්ලා කැමති නැ පිටින් ඇවිල්ල ඕවා චෙක් කරනවට මොකද ජේලර්ලාගේ උදව්වෙන් තම උන්
    ඇතුලේ ඉදන් ඔක්කොම ගේම් දෙන්නේ.එකට උන්ට ගත මානව හම්බෙනවා.