කෑලෑ පත්තර වල තියෙන එව අරන් මෙතන දාන්න එප මචන්,,,,ඔය සටන ඔච්චර වෙලාවක් හරි ගියෙ අපෙ හමුදාවට මානුශිය විදිහට මෙක අවසන් කරන්න ඔනි නිසයි,නෑත්නම් ඔක දවල්ම ඉවර කරනවා අර උඩ නෑගලා ඉන්න උන්ට ස්නයිපර් වලඉන් ගහලා,,නමුත් උපරිම විදිහට මෙක ගොඩින් බෙර ගෙන තමයි අපෙ හමුදාවන් එ සටන ඉවර කලෙ,,එහෙම නොවුනානම් කාලකන්නි බලවත් රටවල් අපෙ රටට තවත් චොදනා කරනවා මානව හිමිකම් ගෑන,,අනික දෙශපාලන අනාතයො මෙකෙනුත් වාසිගන්න බලනව,,,මොනව උනත් අපෙ හමුදාවන්ට අපෙ උත්තමාචාරය!
මචන් මම එහෙම දෙයක් කියන්න උත්සාහ කලේ නෑ, මම කවදත් ආරක්ශක අංශ වලට ගරු කරනවා. නමුත් මම මෙතන කියන්න ගියේ සිද්දිය රජය විසින් විකුර්තිකල විදියයි. ඇත්ත සිදිවීම තමයි STF එකෙන් නීති විරෝදී විදියට සෝදිසිකිරීම් වලදි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරල තියෙනවා. එතනදි බන්ධනාගාර නිලධාරීන් සහ STF අතර ගැටුමක් ඇතිවෙල තියෙනවා. රැඳවියෝ හිටිය රූම් වලට Sඨ්F එකින් ඇතුලුවෙලා තියෙන්නෙ ඉබ්බන්ට වෙඩි තියල කඩලයි, මෙන්න මේවගේ දේවල් නිසා තමයි හිරකාරයෝ ෆෝම් වෙලා ගේමට ඇවිත් තියෙන්නෙ. මේ හැසිරීම බොහොම මෝඩ ක්රියාවක් විදියටයි මටනම් කියන්න තියෙන්නේ.



