රැඳවියෝ දොරගුලු කඩන්නට STF එනකම් බලන් ඉදලා.. ල

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ බන් T56 කියන්නේ ඔරිජිනල් AK47 එකෙ චයිනීස් කොපි එකක්. මෙතන ඇත්තටම තිබුනෙ AK47 ඔරිජිනල් එකක්. :lol::lol:
    මචන් මට එක ඉමජ් එකක් පෙන්නපන් ලන්කාවෙ එස්,ට්,එෆ් එක ඔය මොඩල් එකෙAK 47 වෙපන් එකක් පාවිච්චි කරන
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    ඒ කියන්නේ එදා යුද්දේ නොකරන් ඕනෙ ,මෙදා හිරකාරයන්ට ඇතුලෙ ඉදල රට පුරා අපරාද කරනකන් බලන් ඉන්ඩ ඕනෙ,පුදුම ගොන් තර්ක තියෙන්නෙ :baffled::oo:

    naa macho eda check karanna yana welaawe niithi riithi walata anukuulawa hariyata hasurunaanam awulak wenne nane. methana hirakaarayo gema start kala neweyi, gema start karagaththa STF.. ekath anawashya dekata.. niithi wiroedhi widiyata. mokada usaawi niyogayak nathuwa STF ekata bandhanaagaaraya pariikshaa karanna ayithiyak na.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන් මට එක ඉමජ් එකක් පෙන්නපන් ලන්කාවෙ එස්,ට්,එෆ් එක ඔය මොඩල් එකෙAK 47 වෙපන් එකක් පාවිච්චි කරන

    machan hirakarayonge athe thiyenne T56 parana model eka hari,AK47 .eth STF eka use karanne T56 aluth model ,M16,Heckler & Koch MP5 .eth methna inna hirakarayo use karanne parana model,STF gaththa wepon neme hirakarayo laga thiyenne,hodata balanna hamoma palleha thiyena pics wala wenasa

    z_new350.jpg

    stf-lanka-cricket.jpg

    r4167353623.jpg

    ......................................................

    IMG_57821.jpg

    IMG_57881.jpg

    ......................................................

    IMG_9273.jpg
    [/QUOTE]
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    නිකන් කොහෙවත් තිබ්බ පලියට නිකන් මැටි මොල් කතා කියන්ඩ එපා බං, නැත්තම් උබට ජේලර්ලා වත කිව්වද
    ඉබ්බන්ට වෙඩි තියල කඩල ඇතුල් උනේ කියල. ආරක්ෂක අමාත්‍යාංශයට ඕන වෙලාවක හිර ගෙවල් චෙච් කරන්ඩ
    warrant එකක් ගන්ඩ පුළුවන් දන් නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහපන්.
    ඔතන ප්‍රශ්නේ ජේලර්ලා කැමති නැ පිටින් ඇවිල්ල ඕවා චෙක් කරනවට මොකද ජේලර්ලාගේ උදව්වෙන් තම උන්
    ඇතුලේ ඉදන් ඔක්කොම ගේම් දෙන්නේ.එකට උන්ට ගත මානව හම්බෙනවා.

    uba hari aarakshaka amaathyanshayata puluwani. aarakshaka lekam kiwwoth onama checking ekak denna puluwani. namuth ethanata yanakota eka bandhanaagaara niladhaarinta piligathahaki widiyakata idiripath karalayi athulata yanna ona, nathuwa balen neweyi. ehemanam ithin bandhanaagarayata paalakayo ona nahane..!
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනේ මන්දා බන්. මම නම් කියන්නේ හැමෝම මිනිස්සු බන්. හිරකාරයෝ මිනිස්සු නෙවෙයිද? උනුත් මිනිස්සු පොලිස් කාරයොත් මිනිස්සු. පොලීසිය උනත් අහිංසක මිනිස්සු මරනවා නේ සමහර වෙලාවට. මේ සිදුවීමේ අපිට නොපෙනෙන පැත්තක් ඇති මම හිතන්නේ. මේක ෂුවර් එකටම ප්ලෑන් කරලා දීපූ ගේමක්. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම වෙපන් අසූ ගාණක් මුන් ඉස්සුවද?. ඒක නම් බොරැ කතාවක් වගේ. පොලීසියත් රෑ වෙනකන් ඉදලා ගේම දුන්නා සෙට් එකට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware

    uba hari aarakshaka amaathyanshayata puluwani. aarakshaka lekam kiwwoth onama checking ekak denna puluwani. namuth ethanata yanakota eka bandhanaagaara niladhaarinta piligathahaki widiyakata idiripath karalayi athulata yanna ona, nathuwa balen neweyi. ehemanam ithin bandhanaagarayata paalakayo ona nahane..!
    ay kawda ubata kiwwe warrent ekak pennuwe na kiyala, oya kohedo thiyana mokek hari ekekda hithila web ekaka dana ekak methana dala ballek wage udu buranawa,
    ay ban dinamina eke sinhalen dala thiyenne "මෙම මෙහෙයුම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ උදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලදී." kiyala
    thawa owala wada karana thuttu deke jailer latath kiyanda onada. mun nam sirawata ona na thama ukun ain karala hamudawata denda ona owa palanaya karanda. marana dandanaya nathi eke waradda thama me penne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා බන්. මම නම් කියන්නේ හැමෝම මිනිස්සු බන්. හිරකාරයෝ මිනිස්සු නෙවෙයිද? උනුත් මිනිස්සු පොලිස් කාරයොත් මිනිස්සු. පොලීසිය උනත් අහිංසක මිනිස්සු මරනවා නේ සමහර වෙලාවට. මේ සිදුවීමේ අපිට නොපෙනෙන පැත්තක් ඇති මම හිතන්නේ. මේක ෂුවර් එකටම ප්ලෑන් කරලා දීපූ ගේමක්. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම වෙපන් අසූ ගාණක් මුන් ඉස්සුවද?. ඒක නම් බොරැ කතාවක් වගේ. පොලීසියත් රෑ වෙනකන් ඉදලා ගේම දුන්නා සෙට් එකට.
    ප්ලෑන් කරලා inmates ලා අතට weapons යවන්නෑ බන්,, ඔතන මොලේ තියන දෙතුන් දෙනෙක් inmates ලා හිටියානම් ඔයිට වඩා ලොකු විනාශයක් වෙනවා..:nerd:
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    මචන්ලා මම මේ කතාව මෙතනින් නවත්වනවා. කිසිම කෙනෙක් හිතේ කහටක් එහෙම තියාගන්න එපා. අනික දේශාභිමානය වගේම අපේ ආරක්ශක සෙබලුන්ට ගොඩක් ගරු කරන මිනිහෙක් මම, නමුත් මම කතාකලේ සිතාමතා හෝ නොසැලකිල්ල නිසා කරගත්තු විනාශයක් ගැනයි. වරදක් උනා දැක්කහම වෙනත් දෙවල් නිසා එකට සමාවක් සදාරනීකරනයක් දෙන්න යන එක මම අනුමත කරන්නෙ නෑ, නමුත් ඒ වර්ද්ද පෙන්නල දීල ඒගැන සාමදානව කතා කරල ඒ වැරැද්ද නැවත් නොවෙන්න හැදෙන එකයි වැදගත්... ඒ වගේම ලෝකයේ ඉන්න හොන්දම එඩිතර කොල්ලො ටික ඉන්නේ අපේ හමධාවන්වල බවත් මතක් කරන්නම ඕනා..! I Love our Forces.... :)
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ප්ලෑන් කරලා inmates ලා අතට weapons යවන්නෑ බන්,, ඔතන මොලේ තියන දෙතුන් දෙනෙක් inmates ලා හිටියානම් ඔයිට වඩා ලොකු විනාශයක් වෙනවා..:nerd:
    ෂුවර්ද :rofl::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මේක තනිකර ආන්ඩුවෙ වැඩක්.ප්‍රධානම හේතුව අය-වැය අමතක කරවිම,
    තව තමුන්ට අවාසිවිය හැකි චරිත පරලොව යැවිම උදා- කොට්ටෙ රජමහා විහාරයෙ සිද්දියෙ ප්‍රධාන සැකකරු මිය යාම.
     
    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඉස්සර තමයි STF එක Army එකේ උනේ දැන් එක පොලිස්පති තුමා යටතේ, ඒ කියන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ කියන්නේ පොලිසිය මගින් කරන මෙහෙයුම් වලට මෙයාල සම්බන්දයි. මත්ද්‍රව්‍ය, අපරාද ඕනේ එකකට මෙයාලව යොදාගන්න පුළුවන්, ඉතින් මෙයාල බන්දනගර පරික්ෂාවට සම්බන්ද වීම වරදක් නැ . අනික මෙයාල බන්දනගර ඇතුලේ තියෙන මත්ද්‍රව්‍ය වගේ අනිකුත් දේවල් සොයන්න ගියානම් ඇයි එකේ පාලන අදිකරියට දන්වන්නේ? කියල ඕව කරනම් නීතිවිරෝදී දේවල් ඔකේ තියෙයදා? එහෙනම් සුද්ද කරලා වගේ උපාසකයෝ වගේ ඉදිය්, ඉස්සර බන්දනගර ඇතුලේ වෙන දේවල් ගෙන ඕනේ තරම් එලි කිරීම් තිබ්බනේ, ඒවා අල්ල ගන්න මෙහෙයුම් කරන්නේ එකේ ජෙලෝර් ද? එයාල එයාලගේ වැරදි වහගන්න බොරු දේවල් කියනවා. ඉතින් ඔය කල දේ නීති විරෝදී නෑ. කොච්චර වැරදි කරලා ගියත් හිර ගෙදර මේ පාතාලයේ මිනිස්සු සැපට ඉන්නේ..
     
    [

    SIZE="4"]

    uba kiyana eka hari.issra idanma thama stf eka police IG yatathe thiyenne,meka balapan[/SIZE]
    http://en.wikipedia.org/wiki/Special_Task_Force
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Ube thiyena manda maanasikathwaya tikak wage penawa mea wachana tika dakkama. Wadiyen oya "ponnaya" kiyana word eka use karana ewunge sukraanu tikak saru madi. checkup ekak daaganin kokatath ubath.. :lol::lol::lol::lol:
    pala do yanna uba rep kapanakota liyapu de ...nitharama kiyana ewungeth purudda ekama thama...a nisa 33 kamaren chekup karaganin baila nathuwa.
    sudussata sudusa de thama kiwwe.ubala wage apathayange rep kapala wadak na...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: