අනේ බන් T56 කියන්නේ ඔරිජිනල් AK47 එකෙ චයිනීස් කොපි එකක්. මෙතන ඇත්තටම තිබුනෙ AK47 ඔරිජිනල් එකක්.![]()
මචන් මට එක ඉමජ් එකක් පෙන්නපන් ලන්කාවෙ එස්,ට්,එෆ් එක ඔය මොඩල් එකෙAK 47 වෙපන් එකක් පාවිච්චි කරන
අනේ බන් T56 කියන්නේ ඔරිජිනල් AK47 එකෙ චයිනීස් කොපි එකක්. මෙතන ඇත්තටම තිබුනෙ AK47 ඔරිජිනල් එකක්.![]()
ඒ කියන්නේ එදා යුද්දේ නොකරන්ඩ ඕනෙ ,මෙදා හිරකාරයන්ට ඇතුලෙ ඉදල රට පුරා අපරාද කරනකන් බලන් ඉන්ඩ ඕනෙ,පුදුම ගොන් තර්ක තියෙන්නෙ![]()
මචන් මට එක ඉමජ් එකක් පෙන්නපන් ලන්කාවෙ එස්,ට්,එෆ් එක ඔය මොඩල් එකෙAK 47 වෙපන් එකක් පාවිච්චි කරන
නිකන් කොහෙවත් තිබ්බ පලියට නිකන් මැටි මොල් කතා කියන්ඩ එපා බං, නැත්තම් උබට ජේලර්ලා වත කිව්වද
ඉබ්බන්ට වෙඩි තියල කඩල ඇතුල් උනේ කියල. ආරක්ෂක අමාත්‍යාංශයට ඕන වෙලාවක හිර ගෙවල් චෙච් කරන්ඩ
warrant එකක් ගන්ඩ පුළුවන් දන් නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහපන්.
ඔතන ප්‍රශ්නේ ජේලර්ලා කැමති නැ පිටින් ඇවිල්ල ඕවා චෙක් කරනවට මොකද ජේලර්ලාගේ උදව්වෙන් තම උන්
ඇතුලේ ඉදන් ඔක්කොම ගේම් දෙන්නේ.එකට උන්ට ගත මානව හම්බෙනවා.
![]()
මෙ වෙපන් එක එස්,ට්,එෆ් ලා මෙහෙයුම් වලට ගන්නෙ නෑහෑ

hahhh haaahhhhhhh this is a Bulgarian AK-47, this one is a famous STF stuff.. They use new model also.. as shown in above pics.![]()
ay kawda ubata kiwwe warrent ekak pennuwe na kiyala, oya kohedo thiyana mokek hari ekekda hithila web ekaka dana ekak methana dala ballek wage udu buranawa,
uba hari aarakshaka amaathyanshayata puluwani. aarakshaka lekam kiwwoth onama checking ekak denna puluwani. namuth ethanata yanakota eka bandhanaagaara niladhaarinta piligathahaki widiyakata idiripath karalayi athulata yanna ona, nathuwa balen neweyi. ehemanam ithin bandhanaagarayata paalakayo ona nahane..!
ප්ලෑන් කරලා inmates ලා අතට weapons යවන්නෑ බන්,, ඔතන මොලේ තියන දෙතුන් දෙනෙක් inmates ලා හිටියානම් ඔයිට වඩා ලොකු විනාශයක් වෙනවා..අනේ මන්දා බන්. මම නම් කියන්නේ හැමෝම මිනිස්සු බන්. හිරකාරයෝ මිනිස්සු නෙවෙයිද? උනුත් මිනිස්සු පොලිස් කාරයොත් මිනිස්සු. පොලීසිය උනත් අහිංසක මිනිස්සු මරනවා නේ සමහර වෙලාවට. මේ සිදුවීමේ අපිට නොපෙනෙන පැත්තක් ඇති මම හිතන්නේ. මේක ෂුවර් එකටම ප්ලෑන් කරලා දීපූ ගේමක්. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම වෙපන් අසූ ගාණක් මුන් ඉස්සුවද?. ඒක නම් බොරැ කතාවක් වගේ. පොලීසියත් රෑ වෙනකන් ඉදලා ගේම දුන්නා සෙට් එකට.


ෂුවර්දප්ලෑන් කරලා inmates ලා අතට weapons යවන්නෑ බන්,, ඔතන මොලේ තියන දෙතුන් දෙනෙක් inmates ලා හිටියානම් ඔයිට වඩා ලොකු විනාශයක් වෙනවා..![]()


රැඳවියෝ දොරගුලු කඩන්නට... 11-11-2012 01:20 PM stf ekata kiyala puke araganin anatha kukulo![]()
thuwala wechcha buwek wage me...
meka damma ponnayage siya pawulama chapple waattuwe wage...puduma dukai ooi....lmfao...




[ඉස්සර තමයි STF එක Army එකේ උනේ දැන් එක පොලිස්පති තුමා යටතේ, ඒ කියන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ කියන්නේ පොලිසිය මගින් කරන මෙහෙයුම් වලට මෙයාල සම්බන්දයි. මත්ද්‍රව්‍ය, අපරාද ඕනේ එකකට මෙයාලව යොදාගන්න පුළුවන්, ඉතින් මෙයාල බන්දනගර පරික්ෂාවට සම්බන්ද වීම වරදක් නැ . අනික මෙයාල බන්දනගර ඇතුලේ තියෙන මත්ද්‍රව්‍ය වගේ අනිකුත් දේවල් සොයන්න ගියානම් ඇයි එකේ පාලන අදිකරියට දන්වන්නේ? කියල ඕව කරනම් නීතිවිරෝදී දේවල් ඔකේ තියෙයදා? එහෙනම් සුද්ද කරලා වගේ උපාසකයෝ වගේ ඉදිය්, ඉස්සර බන්දනගර ඇතුලේ වෙන දේවල් ගෙන ඕනේ තරම් එලි කිරීම් තිබ්බනේ, ඒවා අල්ල ගන්න මෙහෙයුම් කරන්නේ එකේ ජෙලෝර් ද? එයාල එයාලගේ වැරදි වහගන්න බොරු දේවල් කියනවා. ඉතින් ඔය කල දේ නීති විරෝදී නෑ. කොච්චර වැරදි කරලා ගියත් හිර ගෙදර මේ පාතාලයේ මිනිස්සු සැපට ඉන්නේ..
pala do yanna uba rep kapanakota liyapu de ...nitharama kiyana ewungeth purudda ekama thama...a nisa 33 kamaren chekup karaganin baila nathuwa.Ube thiyena manda maanasikathwaya tikak wage penawa mea wachana tika dakkama. Wadiyen oya "ponnaya" kiyana word eka use karana ewunge sukraanu tikak saru madi. checkup ekak daaganin kokatath ubath..![]()








