මෙන්න හොරු..ඔබත් අහු උනාද?
යාලුවනේ, මම මේ නූල පටන් ගත්තේ කවුරු කවුරුත් අහු උන හොරු ගැන අනෙක් අය දැනුවත් කරන්න..
පටන් ගැනීමක් විදිහට මම හොරු තුන් දෙනෙක් ගැන කියන්නම්. ඔයාලත් සහයෝගයක් දෙන්න.
01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය, වෙද මැදුර, ඉද්දගොල්ල හන්දිය, වැල්ලව, කුරුණෑගල
මූ ලෝක හොරෙක්. අපේ මාම කෙනෙක්ගෙ යාලුවෙක් ගහෙන් වැටිල කොන්ද කැඩිල එකතැන දැන් අවුරුදු දෙකක්. මූ හොඳ කරන්න බාර අරන් මේ වෙද්දි ලක්ෂ දෙකකට වැඩිය සල්ලි අරන් තියෙනවා.ලෙඩා තාම හිටපු විදිහමයි. පස්සෙ වැඩේ මාට්ටු වුනාම අපේ නෑයො මූට නෙලන්න හැදුවෙ. ඒ පාර තව මසෙකින් ලක්ෂයක් ආපහු දෙන්නම් කිව්වා.
තව අක්ක කෙනෙක් හිසේරදේකට බෙහෙත් ගන්න ගිහින් මූ 35000 ක් ඉල්ලලා. අක්කට වැඩේ තේරිල මුලින්ම අතැරල .. කියන විදිහට මූ ස්වාමීන්වහන්සේලාගෙන් පවා සහ ගහන තරම් මුදල් අරන් රවට්ටනවාලු. අහුවෙන්න නම් එපා. මූ osteoporosis, arthritis හොඳ කරල දෙන්න ලක්ෂ තුනක් ඉල්ලනවා. මම නම් හිතන්නෑ හොඳ කරනව ඇති කියලා.
02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.slab එක දාන්න ඉස්සර උන්ට මුලු ගානම දෙන්න ඕනේ. අපේ එකා අහු වෙලා දුන්නා. ගේ හදලා මාස 6ක් නෑ වහලේ ලීක්. ඒ මදිවට උන් පොරොන්දු වුන දවසට වඩා මාස දෙකක් කල් ගත්තා. අද එනවා, හෙට එනවා කියලා. ඉන් පස්සෙ වර්ග අඩි 3000ක් විතර සැටලිම ගහන්න එව්වෙ එක බාසයි. ඌ මාසෙකට වඩා ඒක ගැහුවා. ඒත් හරියට නෙවේ. අන්තිමට කොන්ක්‍රීට් එක දාන දවසේ සැටලිම එක තැනකින් ගිලා බැස්සා. දැන් එතන වහලෙ බේසම වගේ. අපේ පොර අහිංසකයා. ඌ ගොනා වගේ ඉවසුවා. පස් පාගන්න එපා.
03-MRF Car Care, රාජගිරිය., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන..... අන්තිමට වෙනතැනකින් කාර එක හදා ගත්තේ. කොයිල් එක රිප්ලේස් කරන්න විරලු තිබ්බේ. ඌ එක 4300ට වෙන තැනකින් කරගත්තා. අර යක්කු සල්ලි ගොඩකුත් අරන් කාර් එක කාල ලු දුන්නෙ. මගේ යාලුවා mechanical side එක වැඩිය දන්නෙ නැති බුවෙක්.
කොලු ටයිප් එකෙන් ටෝල් දැම්මට මම නංඟියෙක් හොදේ. ඔයලා මෙතන කතා කරන විදිහට ගැලපෙන්නෙ මාත මල්ලි ටයිප් එකෙන් ටෝක් එක දැම්මා :
මේක දැම්මෙ REP වත් bump වත් බලාගෙන නෙවේ. අනේ තවත් අහිංසකයො නොරැවටේවා කියන උතුම් චේතනාවෙන්.

Last edited: