Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කාලෙකින් මට ෆිල්ම් එකක් දෙන්න බැරි උනානේ.. මෙන්න දෙන්නයි යන්නේ.... Drama Type එකක්...

Circumstance (2011)

circumstance_xlg.jpg

ස්ලාම් ආගමික පසුබිමක් තුල හැදී වැඩෙන තරුණියන් දෙදෙනෙකු වටා ගෙතෙන කතාවක්. එවන විටත් සමාජයෙන් ඔවුන්ට විනෝදවීමේ අයිතියද නැතිකර දම ඇත. තම ආගමික පසුබිම කාන්තාවන් සතු සියලුම අයිතීන් උදුරා ගන්න බව ඔවුන් දෙදෙනා වැටහ ගනී. තම අනාගත සහකරුවාද තෝරාගැනීමට අයිතියද නොමැති දැඩි පිරිමි අදිපත්‍යයක් සහිත සමාජය තුල කිසිසේත්ම අනුමත නොවන දෙයකට ඔවුන් පෙළබේ. එනම් තම යෙහෙළිය තම අනාගත සහකාරිය කර ගැනීමයි. ඔවුන්ගේ සිහින සබැ වේද? නැතහොත් සම්මතය තුලම සිරකරුවන් වෙයිද?

IMDB

Download
rep5+:)
 
DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
torrent naene ban:dull:kehnadha meka baluwe uba:oo:

DVD ekakin baluway...

may film ekay wennay , yaaluwo dennek innawa. ekek hodata igena gannawa police officer kenek wenna.
a wunata politics udaw nathi nisa police officer kenek wenna bari wenawa.
anith eka naraka wada karana ekek. uta gedarin banina nisa politics udaw
aragena police officer kenek wenawa. naraka wada nawaththanawa. mun denna tharaha wenawa.
police officer kenek wenna bari wuna eka podi kello ussala kappan ganna set ekak ekka ekathu wenawa. mugay nangi ekka anith eka yaalu wenawa.
kello ussana ewunwa allanna daannay police officer wunu ekaawa.
methanin passay patta seen tikak wenawa. ithuru tika kiwwoth wadak na. anthimata hithaganna bari seen ekak wennay.
puluwannam hoyagena balapan.... mama hewwa hambun na.....:(:(
 
hm mama hetath balanawa:) puluwan wunoth dannam heta:)
 
  • Like
Reactions: DT Dilan

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Vikramarkudu (2006) telugu :cool: පට්ට film එකක් මේක!!!!!!!

    මේ ෆිල්ම් එකම ආව tamil වලින් Siruthai කියලයි hindi වලින් Rowdy Rathore කියලයි...
    හුගක් ජනප්‍රිය උනා මේකේ ටැමිල් 1 එහෙම... සංවේදීබවයි හාස්‍යයයි එකට එකතු උන ෆිල්ම් ක් කිව්වොත් හරි....
    තෙලිඟු ෆිල්ම් වලට ආස අය අනිවා බලන්ඩෝ........ :)
    :D

    vikramarkudu.jpg

    Vikramarkudu-2006.jpg

    :)
    DVDrip - XviD - 1CDRip
    707mb
    http://torcache.net/torrent/0B81543B027DBB4DB9EB77C4870DAE6517F88B76.torrent
     
    Last edited:
    • Like
    Reactions: rcccc and DT Dilan

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    Vikramarkudu (2006) telugu :cool: පට්ට film එකක් මේක!!!!!!!

    මේ ෆිල්ම් එකම ආව tamil වලින් Siruthai කියලයි hindi වලින් Rowdy Rathore කියලයි...
    හුගක් ජනප්‍රිය උනා මේකේ ටැමිල් 1 එහෙම... සංවේදීබවයි හාස්‍යයයි එකට එකතු උන ෆිල්ම් ක් කිව්වොත් හරි....
    තෙලිඟු ෆිල්ම් වලට ආස අය අනිවා බලන්ඩෝ........ :)
    :D

    vikramarkudu.jpg

    Thanks macho........:):):) :):):)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    meka maru thread eka:):) godaak films beluwa :cool::cool::cool:...dan connection eka limit una .. december 1st idan thama aye :(:(.. puluwannam film rips wala podi size ewage linksuth danna ..:sorry::sorry::sorry: 25GB SLT ne .. loku ewa bawoth sorryma wenawa :(:(:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    meka maru thread eka:):) godaak films beluwa :cool::cool::cool:...dan connection eka limit una .. december 1st idan thama aye :(:(.. puluwannam film rips wala podi size ewage linksuth danna ..:sorry::sorry::sorry: 25GB SLT ne .. loku ewa bawoth sorryma wenawa :(:(:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry:
    ela ela:).mekayi machan seen eka foreign film wala small size rip hoyanna nae:sorry:.
    thibbath thyenne qualitya adu ewa:dull:. ekayi tikak loku size eke copy thyenne thread eke:dull:.
    podi size ekak thibboth eka thma denne:).thanks commnt kalata:cool: