i want to be a famous member in elakiri.com

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මගේ මල්ලියා;13839936 said:
    මචන්ලා එලකිරි එකේ ප්‍රසිද්ද මෙම්බර් කෙනෙක් වෙන්න මට ඕනා.. උඹලා මොකක් හරි යෝජනා කරපලාකෝ...

    කෙලින්ම ජීටී ලොක්කාගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලුවොත් ජනප්‍රිය වෙයිද?:lol::lol:

    ඇය් උබට CV එකේ දාන්නද ? මේකෙ seniour මෙම්බර් කෙනෙක් කියල :P මෙන්නෙ මේ වෙන දෙයක් බලගෙන ඉදපන්.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    i o ban ahannath dheyakdha scuve wa anugamanaya karapan.....ube pc eke ehema video 1k dhapan :lol::lol::lol: aaa thawa kotta babakuwath hadala pennapan :cool::cool::cool:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,443
    6,616
    113
    Land of Lions
    Mage rep kapala mae comment eake dapu eaka puluvan nam munate awith mae kiyepu tikame kiyenna "ado kariyo apith Rajapakshala thamai. mea rate hemadama reka ganneth api thamai . tho dannawada mama kauda kiyala"
     
    Oct 27, 2012
    125
    4
    0
    ඉල්ලපන් එක රැයෙන් ජනප්‍රිය වෙන්න පුලුවන්

    ඉල්ලනවා කිව්වට එහෙම ගේම ඉල්ලන්නත් බයයි බන්. ඇඩ්මින් කාරයා මගේ ගෙදරට හොයාගෙන ආවොත් මල කෙලියක්නේ වෙන්නේ..:shocked:
     
    Oct 27, 2012
    125
    4
    0
    ඔව් ගේම ඉල්ලපන්.... ප්‍රසිද්ධිය කෙසේ වෙතත්, අහක යන ගූ ගොඩවල් වලට ආයේ පයින් ගහන්න යන්නේ නෑ කියලා උඹට හැම වෙලේම මතක් වෙන්න ගේමක් ලැබෙයි ඈඩ්මින්ගෙන් උඹට..... :P :P

    අම්මට හුඩු මට උඹ කියන ඒක හරියට සෙට් වුනේ නෑ බන්. මම මොකක්ද කලේ මම ඔය ගූ ගොඩවල් වලට පයින් ගැහුවේ නෑ. අනිත් එක මේ එලකිරි එකේ ඇඩ්මින් හෙන වසයිද?