මගේ මල්ලියා;13839936 said:මචන්ලා එලකිරි එකේ ප්රසිද්ද මෙම්බර් කෙනෙක් වෙන්න මට ඕනා.. උඹලා මොකක් හරි යෝජනා කරපලාකෝ...
කෙලින්ම ජීටී ලොක්කාගෙන් ප්රසිද්දියේ ගේම ඉල්ලුවොත් ජනප්රිය වෙයිද?
මෙන්නෙ මේ වෙන දෙයක් බලගෙන ඉදපන්.උඹ පුලුවන් නම් scurvy ට වඩා එක රතු කොට්ටක් හරි ගනින්
ඉල්ලපන් එක රැයෙන් ජනප්රිය වෙන්න පුලුවන්

උඹ හෙළුවෙන් නටන වීඩියෝ එකක් දාපං![]()
Umbath Rajapaksha kenek daa??![]()
Jke harida
Imitate Scurvy![]()
ඔව් ගේම ඉල්ලපන්.... ප්රසිද්ධිය කෙසේ වෙතත්, අහක යන ගූ ගොඩවල් වලට ආයේ පයින් ගහන්න යන්නේ නෑ කියලා උඹට හැම වෙලේම මතක් වෙන්න ගේමක් ලැබෙයි ඈඩ්මින්ගෙන් උඹට.....![]()
![]()
ජනප්රිය නෙමෙයි උඹව බෑන් වෙයි




ඉල්ලපන් ඉල්ලපන්...... හම්බවෙයි උඹේ මල්ලියා නංගියා වෙන්නම......![]()