murunga pothu badala kawamath ehema puluwanlu![]()
Owa methana danna epa ban...oka ahala pahala murunga gass hooran kai

murunga pothu badala kawamath ehema puluwanlu![]()

වැල් පෙනෙල කියන්නේ හොඳ වජිකරන අවුෂදයක්ලුනේ....ara moko ???//

ඕකට බඩ බුරුල්වෙලා යනවා නේද....
murunga pothu badala kawamath ehema puluwanlu![]()

Owa methana danna epa ban...oka ahala pahala murunga gass hooran kai![]()

අහ්...කීයක් කියනවද..පොලියක් එක්කද ගෙවන්න වෙන්නේ...Mei s2 phone ekak thiyenawa gewanna aran denna puluwan..habai white

murunga pothu badala kawamath ehema puluwanlu![]()

ඔව්, අස්චර්යයට ඔන්න මෙන්න, මම ගන්නවා රේසින් කර එකක්, කුඹුරු ටික හාගන්නත් එක්කම......
*ස බල්ලෝ, සාමාන්‍යය මිනිහෙකුට අලුත් වාහනයක් ගන්න පුළුවන් රටක්ද මේක....![]()
කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං......
ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ....... 
ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා.....
මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා...... 
උඹත් එහෙමම තමා මචන්, උඹ 100% මාව විශ්වාස කරපු එකගැන මට මාර සතුටුයි.....හා හා පුර කියල එළකිරියේ හමුවුන පළමු සහෝදරයා අපේ මිනියා
උ සිරාවටම සොදුරු හදවතක් ඇති සහෝදරයෙක්
ඉස්තුතියි මචන්

මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ බන්....
කොහොම හරි ඩීසල් වාහනයකට යන්න වෙනවා, අස්චර්යය නිසා නැත්නම් ඇදගෙන යන්න අමාරුයි....

කට කට..... ආස්චර්යට මුකුත් කියලා දේශද්‍රෝහියෙක් වෙන්න එපා..... 
ඒකට ගෝල්ඩ් බැටරියක් ඕනෙ නං කියපං..අහ්...කීයක් කියනවද..පොලියක් එක්කද ගෙවන්න වෙන්නේ...![]()

කුක්කු පැටිය, කොහෙට ගියාද....![]()
කවුද ඒ,
චිච්චිය = කුක්කු![]()

me eka neweyi walpenala ahare tholangamuwe ona tharam thiyenawaකතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං......
ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ.......
ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා.....
මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා......
![]()

හැබැයි උ දැක්ක ගමන් මට කිව්වේ මම හිතන් හිටියේ උබ අහිංසක චරිතයක් කියලලු

කියල වැඩක් නෑ බන්, මරුටියක් 2 1/2 විතර වැඩි වෙනවා කියන්නේ....කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං......
ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ.......
ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා.....
මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා......
![]()