EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :nerd: ara moko ???//
    වැල් පෙනෙල කියන්නේ හොඳ වජිකරන අවුෂදයක්ලුනේ....:cool:
    දවසට පස්පරක් විතර අරක කරනකොට වැල් පෙනෙල කවරයක් විතර කන්න වෙයි ඕකට.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හා හා පුර කියල එළකිරියේ හමුවුන පළමු සහෝදරයා අපේ මිනියා
    උ සිරාවටම සොදුරු හදවතක් ඇති සහෝදරයෙක්
    ඉස්තුතියි මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්, අස්චර්යයට ඔන්න මෙන්න, මම ගන්නවා රේසින් කර එකක්, කුඹුරු ටික හාගන්නත් එක්කම...... :frown::frown:
    *ස බල්ලෝ, සාමාන්‍යය මිනිහෙකුට අලුත් වාහනයක් ගන්න පුළුවන් රටක්ද මේක....:(

    :growl: කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං...... :no: ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ....... :no::( ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා..... :( මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා හා පුර කියල එළකිරියේ හමුවුන පළමු සහෝදරයා අපේ මිනියා
    උ සිරාවටම සොදුරු හදවතක් ඇති සහෝදරයෙක්
    ඉස්තුතියි මචන්
    උඹත් එහෙමම තමා මචන්, උඹ 100% මාව විශ්වාස කරපු එකගැන මට මාර සතුටුයි.....:)
    උඹ ගැනත් සැහෙන පැහැදීමක් තියෙන්නේ......
    මෙතන ඉන්න හැමෝම වගේ හොඳ හදවතක් තියෙන උන්....
    කොහොමහරි 16 - 17 සෙට් වෙන්න බලමු....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ බන්....:(
    කොහොම හරි ඩීසල් වාහනයකට යන්න වෙනවා, අස්චර්යය නිසා නැත්නම් ඇදගෙන යන්න අමාරුයි....

    :baffled::dull: කට කට..... ආස්චර්යට මුකුත් කියලා දේශද්‍රෝහියෙක් වෙන්න එපා..... :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :growl: කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං...... :no: ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ....... :no::( ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා..... :( මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා...... :angry:
    me eka neweyi walpenala ahare tholangamuwe ona tharam thiyenawa
    edata kadagamu :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං...... :no: ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ....... :no::( ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා..... :( මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා...... :angry:
    කියල වැඩක් නෑ බන්, මරුටියක් 2 1/2 විතර වැඩි වෙනවා කියන්නේ....:frown:
    ඉන්දියන් හුචක්කුවක් ලක්ෂ 20 විතර වෙනවා, කජු ඇටද, කොස් ඇටද.....
    සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකට තවම ලොකුවට ඕක බලපාල නැහැ, මොකක් හරි ගන්නවනම් දැන්ම බලපන්.....
     
    Status
    Not open for further replies.