මෙට්රෝපොලිටන් උන් හම්බද දන්නේ නම් නෑ බං.....
![]()
Foxconn ලා තමයි ඉන්ටෙල් බෝඩ් එකත් හදන්නේ.....![]()
ඒ කතාව නම් මාත් අහලා තියනවා
රත්නපුරේට ඉස්සෙල්ලම foxconn ගෙනාවේ nunet computers එකෙන්
ලංකාවටම ඉන්නේ agent ලා දෙන්නයි
එකෙක් barclays
අනික nunet
මේ බෝර්ඩ් එක හොන්දයිද බන්
performance එහෙම හොන්දද
මෙට්රෝපොලිටන් උන් හම්බද දන්නේ නම් නෑ බං.....

Anika ban lankawe 90% ma wage pawichi karane pirated ne 


