Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apeth ehema tama. den liyanne nethi nisa hodai. monawa hari liyanna deyak awoth office 1ke kellekta tama denne.


    :lol::lol: මාත් ඉතින් කොහොමවත් ලියන්නෙ නෑ. මංනම් කොහොමත් ලියන්න කම්මැලියි :rofl:



    එහෙනම් සේරම එක ජාතියෙනෙ :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    menna :rofl::nerd::cool::cool::cool:
    Uy5wg.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kollonge nam akuru echchra lassa ne tama.

    :D:D:D

    එහෙම කියන්නත් බෑ. මං දන්න යාලුවො ඉන්නව අකුරු ලස්සනයි :D කොහොමත් මගෙ තරම්නම් කැත නෑ කාගෙවත් :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    menna :rofl::nerd::cool::cool::cool:
    Uy5wg.jpg
    මේකත් අලුත් පොතක මුල්ම පි‍ටුව නේද ?:yes: අපි අලුතෙන් පොතක් ගත්තාම කොහොමත් පලවෙනි පි‍ටු ටික ලස්සනට ලියනවනේ, මම හරි නේද ?:D ඊට පස්සෙ අන්තිම ටික තමයි බලන්න ඕනා.:eek::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage o/l akuru tikak kiyawanna puluwan mattmaka thibba:)
    a/l karanakota anthmayi:lol:.sirla dena note liyanna bae naeththam:dull:

    මටනම් ඔය කොයි කාලෙත් අන්තිමයි :lol::lol: මං ඉතින් ගෙරදනෙ හිටියෙ ඔය කාලවල :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙම කියන්නත් බෑ. මං දන්න යාලුවො ඉන්නව අකුරු ලස්සනයි :D කොහොමත් මගෙ තරම්නම් කැත නෑ කාගෙවත් :lol::lol:
    දාන්න බලන්න අකුරු කොහොමද බලන්න.

    මගේ නම් පරණවිතාණටවත් බෑ සමහර ඒවා කියවන්න.

    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකත් අලුත් පොතක මුල්ම පි‍ටුව නේද ?:yes: අපි අලුතෙන් පොතක් ගත්තාම කොහොමත් පලවෙනි පි‍ටු ටික ලස්සනට ලියනවනේ, මම හරි නේද ?:D ඊට පස්සෙ අන්තිම ටික තමයි බලන්න ඕනා.:eek::P
    wenna puluwan:yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටනම් ඔය කොයි කාලෙත් අන්තිමයි :lol::lol: මං ඉතින් ගෙරදනෙ හිටියෙ ඔය කාලවල :rofl:
    ehmadha :dull:eka parak 8waserdhi wage mathka widhhata:dull:.
    class eke sir potha eliyata wisikala muge wada kisi piliwelak nae kiyala:eek:.
    hithla balanna school eke neme salli geweala yana class ekaka sir kenek
    potha wisikala kiwwahama:lol: kochchra piliwelak thyenne onedha;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාන්න බලන්න අකුරු කොහොමද බලන්න.

    මගේ නම් පරණවිතාණටවත් බෑ සමහර ඒවා කියවන්න.

    :yes::yes::yes:

    පරණ පොත් අදින්න වෙනව ඉතින් ඒව දාන්නනම් :lol::lol: මගෙත් එහෙම තමයි