Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ ලියලා විතරයි වගේ.
    :rofl::rofl::rofl:
    හැබැයි ඊළග පාර රේඩියෝ Show එකේ අපි සින්දුවක් කියන්න කියමු.

    :P:P:P

    කියයි ද දන්නෙ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha :dull:eka parak 8waserdhi wage mathka widhhata:dull:.
    class eke sir potha eliyata wisikala muge wada kisi piliwelak nae kiyala:eek:.
    hithla balanna school eke neme salli geweala yana class ekaka sir kenek
    potha wisikala kiwwahama:lol: kochchra piliwelak thyenne onedha;)

    :lol::lol: මට ඉස්සර ලකුණු අඩුම විෂය පිරිසිදු කම හා පිළිවෙල :rofl::rofl: මගෙත් ඔහොම ‍පොත් විසි කරල තියෙනව ද මන්ද :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :lol::lol: මට ඉස්සර ලකුණු අඩුම විෂය පිරිසිදු කම හා පිළිවෙල :rofl::rofl: මගෙත් ඔහොම ‍පොත් විසි කරල තියෙනව ද මන්ද :rofl:
    :no::no::no:oyage wisikarala nae naeththam oyata mathkane:).
    habayi o/l wenkota oka hari giya:).kello diha balama hadagathe oka:cool:
    a/l kaleth ethin piliwela nam thibba eth akuru kiyawanna bae:dull:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    mage sinhala akuru
    dan liuwwe :P:baffled::rofl::dull::nerd::sorry:
    X6DYB.jpg

    Lassanai Nanga!:yes::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no:oyage wisikarala nae naeththam oyata mathkane:).
    habayi o/l wenkota oka hari giya:).kello diha balama hadagathe oka:cool:
    a/l kaleth ethin piliwela nam thibba eth akuru kiyawanna bae:dull:

    :lol::lol: මගෙනම් ඇති පිළිවෙලක් නෑ ඒ කාලෙ. ලිවුවට ලිවුව මිසක් :lol::lol: මට හරියට මතක නෑ තමයි. මතක නැත්තෙ අකුරු කැත නිසා ද වීසි කරන්නෙ නැත්තම් වැඩ කරල නැති නිසා ද කියල :rofl::rofl: මොකෝ මං ගෙදර වැඩ කරගෙන යන්නෙත් නෑ සාමාන්‍යයෙන් :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :lol::lol: මගෙනම් ඇති පිළිවෙලක් නෑ ඒ කාලෙ. ලිවුවට ලිවුව මිසක් :lol::lol: මට හරියට මතක නෑ තමයි. මතක නැත්තෙ අකුරු කැත නිසා ද වීසි කරන්නෙ නැත්තම් වැඩ කරල නැති නිසා ද කියල :rofl::rofl: මොකෝ මං ගෙදර වැඩ කරගෙන යන්නෙත් නෑ සාමාන්‍යයෙන් :rofl:
    ehmadha:dull:mama school eke nam 7ta gihion pata pata gala homework tika karanwa:lol:
    homework karan ena ewunuth nae ekekwath:eek: kelloth homework karanne udeta class ekata awilla:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha:dull:mama school eke nam 7ta gihion pata pata gala homework tika karanwa:lol:
    homework karan ena ewunuth nae ekekwath:eek: kelloth homework karanne udeta class ekata awilla:cool:

    :lol::lol: ඔව් ඔව් ගොඩක් අය එහෙම තමයි. මට ගෙදර වැඩ දුන්න කියල මතක් වෙන්නෙත් එතකොට :lol::lol: සමහර වෙලාවට කරගෙන යනව ඉතින්. උදේට ගිහින් කරපු වෙලාවලුත් තියෙනව. හැබැයි ඒ ටිකක් ලොකු වෙද්දි. පොඩි කාලෙ වැඩිය කරන්නෙ නෑ:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol: ඔව් ඔව් ගොඩක් අය එහෙම තමයි. මට ගෙදර වැඩ දුන්න කියල මතක් වෙන්නෙත් එතකොට :lol::lol: සමහර වෙලාවට කරගෙන යනව ඉතින්. උදේට ගිහින් කරපු වෙලාවලුත් තියෙනව. හැබැයි ඒ ටිකක් ලොකු වෙද්දි. පොඩි කාලෙ වැඩිය කරන්නෙ නෑ:rofl:
    api nam 8 wasare withra idan o/l wenakamma ohmayi:dull:.
    a/l walata nam tikak wada kala:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දාන්න බලන්න අකුරු කොහොමද බලන්න.

    මගේ නම් පරණවිතාණටවත් බෑ සමහර ඒවා කියවන්න.

    :yes::yes::yes:

    x4qk5l.jpg

    පරණවිතාරන ශූරීන් ආවත් මේව කියවනව බොරු :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api nam 8 wasare withra idan o/l wenakamma ohmayi:dull:.
    a/l walata nam tikak wada kala:)

    එහෙම ද? ඒ කාලෙ මං ඉස්කෝලෙ ගියෙ නැහැනෙ. ඉතින් කොහොම ද දන්නෙ නෑ :lol: