2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි. (...)



හෑ අන්ගොඩින් පැනපු පිටසක්වල ජීවියා උබද![]()



හුඟක් දේවල් ලියන්න පුලුවන්.ඒත් බයයි.ටික ටික දාන්න බලන්නම්.



(...) පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.



මිනිසාව සිහින ලෝකවලින් සහ මායාවලින් පිටතට ගැනීමයි අද තියෙන අභියෝගය.







ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් කෝ !!!



මම උපතින් ක්‍රිස්තියන් වුනත් එහි හුඟක් හරයන් වැරදියි කියලයි මම කියන්නේ.ජේසු ඇත්ත.ජේසුට දෙවියන් හමු වුනා කියන එකත් ඇත්ත.ඔහු මරනයෙන් නැගිට්ටා කියන එකත් ඇත්ත. (...)



ඔයාල මේක පිලි ගන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකේ රැඳි ඉන්නේ කුමකටද?![]()




අන්තර් සක්වල කියන්නේ සෙල්ලමක් නෙවෙයි.



![]()
ඔයාලා පෝල් කියන චිත්‍රපට බලලා ඇති.ඒකේ ඉන්න පෝල් කියන පිටසක්වල ජීවීයා තමයි පිටසක්වල ජීවින්ට සමාන කෙනා. (...)
![]()










ඔයා පිට සක්වල ජීවින්ගේ මාධ්‍ය ප්රකාශකයාද මෙච්චර ශුවර් කරලා මෙවා කියන්නෙ![]()



හනුමා කියන්නේ රාවණා සමග පැමිනි දියුනු වානරයෙක්. ඔහු රාමා සමග මිත්‍රවී රවනාගේ ඔත්තු කරුවෙක් ලෙස සිටියා.සීතාව ගෙන යාමට ඔහුගෙන් රාවණාට සහයක් ලැබුනා.




කාට බනිනවාද කියලා හිතා ගන්න බැහැ (...) onමේ ත්‍රෙඩ් එක දාපු ***ට මේ කියන්නේ.
තෝ (...)










මෙතන ඉන්න හුඟක් අය අහසේ හිල් තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඒ කියන්නේ අපි දන්නවා අභ්‍යවකාශයේ කලු කුහර තියෙනවා කියලා.විඳ්‍යඥයන් පවා මේක විශ්වාස කරනවා. එතකොට හූඟක් අයට හිතෙනවා ඇති " යකෝ අවකාශයක හිලක් ඇති වෙන්නේ කොහොමද? අවකාශයක් කියන්නෙත් විශාල හිලක් නේ. (...)


අම්මෝ 


හුඟක් අය කතරගම දෙවියන් ගැන අහලා ඇති.රාවණාත් මේ දෙදනත් අතර සම්බන්ධයක් තියෙනවා. (...)





අර කෙනෙක් කීවා වගේ ආප්පේ පුච්චලා අතේ තියනවා වගේ හැම දෙයක්ම මට කෙලින් කියන්න බෑ.එහෙම මම දන්න ඒවා සේරම මෙතන ලියව්වොත් මිලියන ගානක් මිනිස්සු මේ සයිට් එකට පිරෙයි.ඒ වගේම මේව වසන් කරන්න දත කන අය එලකිරි සයිට් එකත් වහලා දායි විනාඩි ගානකින්.![]()


![]()
![]()
![]()
මේ අය පිටසක්වල ජීවින්ගේ පෘථිවියේ අවතාර.



මෙතන තියෙන ඒවා සත්‍යය කැටි වුන දේවල්. (...)










උණුසුම් කුහර කියන්නේ තාරකා දොරටු වලට සමීප දෙයක්.ඒවට පාස් වර්ඩ් තියෙනවා. (...)
























2012 වසරේ අවකාශය හරහා විශාල පිටසක්වල ජීවින් සහිත යානා 3ක් පැමිනෙනවා.එ වගේම මානවායට ආසන්න විවිධාකාර පිටසක්වල ජීවින් සුලුතර පිරිසක් ස්ටාර්ගේට් තුලින් පැමිනෙනවා. ඔවුන් පෘථිවියේ පාලනය තාවකාලිකව ඔවුන් යටතට පත් කර ගන්නවා.බය වෙන්න එපා ඔය හුඟක් අයට ආහාර හිඟයක්, ජල හිඟයක් හෝ ඇඳුම් සහ අත්‍යවශ්‍ය දේවල් වල හිඟයක් ඇති වෙන්නේ නෑ.ඒ වගේම හුඟක් අයට රැකියා වලට යන්න ඕනීත් නෑ. නව අන්තර් සක්වලේ මුදල් භාවිතය තහනම්.හැම දේම නොමිලේ ලැබෙනවා.නමුත් ඔබලා දැන් කරනවාට වඩා පහසු කර්ය භාරයක් අන්තර් සක්වල වෙනුවෙන් කැමත්තෙන්ම කල යුතුයි.ඒ සඳහා අල්ලස් හෝ මුදල් දෙන්නේ නෑ.ඒවා ඕනිත් නෑ.





(...) නොයෙක් ප්‍රශ්න අහන්න එපා.


(...) අපිට පිස්සන් කියන කොටසක් ඉන්න එක ස්වභාවිකයි.
කෙනෙක් කාල තරණය ගැන පෞද්ගලික පැනයක් ඇහුවා. කාල තරණය වෙනත් ක්‍රමයකට පුලුවන්.නමුත් ඔබට කාලයට බලපෑමක් කරන්න බෑ. වුන හැම දෙයක්ම විශ්වය තුල පටිගත වී ඇත.එය ලබා ගැනීමේ තාක්ෂනයද ජය ගෙන ඇත.අතීතය ඔබට නිරීක්ෂන කල හැක.අනාගතයට යා නොහැක.නිරීක්ෂනයක්ද නැත.අනාගතය තියෙන්නේ ඔබේ අතෙයි.

මට 100% ශුවර්, මේ යාන්තම් A/L කරන වයසෙ චූ කොල්ලෙක්මේ වනවිට ජාත්‍යන්තර පොලිසිය ඔරියගෙන් ප්‍රශ්න කරමින් සිටී
තව විස්තර බලාපොරොත්තු වන්න
හරිම බිසී. එකයි එන්න වෙලාවක් නැත්තේ. තව සති කීපයයි.ඉතින් මෙහෙට වඩා එහේ වැඩ වැඩී.

