iFRKJ6PZZ3c මචන්ලා මේකේ 7:28 තියෙන සීන් එකක් මම ඊයේ (14/11/12) පිටකොටුවේදී දැක්කා (around 5:45-6:00 pm). මං drive කර කර හිටියේ. එක හින්ද photo එකක්වත් ගන්න බැරි උනා. හැබැයි news වලටවත් මුකුත් කිව්වේ නෑ. මම UFO විශ්වාස කරන්නේ නෑ...