EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකිය හෙට අපහු මෙහෙ එනවා, අර හයිස්පිඩ් දඩේ ගෙවල ලෛසන් එක අරන් යන්න....
    :baffled: එදාම ගෙවලා වැඩේ‌ ඉවර කරන් නැද්ද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: එදාම ගෙවලා වැඩේ‌ ඉවර කරන් නැද්ද ?
    නැනේ, මේක හවසුන නිසා හදිස්සියට දඩ කොලේ අරන් එහෙමම ගිහින්, මට කිඋවේ රෑ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :rofl:

    පොඩි කාලෙ‌ නං පහලට එන එස්කලේටර් එකේ උඩට දුවනවයි උඩට එන එස්කලේටර් එකේ පහලට‌දුවන එකයි කලා..
    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විකිය, උඹ තරිය කෑව වගේ මව කන එකක් නෑ...:cool::)

    තරියා වාහනේ ගන්න කලින්ම ඇග්‍රී වුනා මගේ ඇන කෝල් වලට උත්තර දෙනවා කියලා... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියා වාහනේ ගන්න කලින්ම ඇග්‍රී වුනා මගේ ඇන කෝල් වලට උත්තර දෙනවා කියලා... :lol:
    දැන් බ්ලැක් ලිස්ට් කරලාලු නේද... :baffled:;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුරුහරි උපහාර නෙට් කනෙක්ෂන් එක යුස් කරනවානම්, අලුත් 5 GB එකට මාරු වෙන්න. එක පරණ එකට වඩා ගොඩක් ලබයි.
    නොමිලේම කරගන්න පුළුවන්.:cool:
    9am - 12mn -- 2gb
    12mn - 9am --3gb
    290/=
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුරුහරි උපහාර නෙට් කනෙක්ෂන් එක යුස් කරනවානම්, අලුත් 5 එකට මාරු වෙන්න. එක පරණ එකට වඩා ගොඩක් ලබයි.
    නොමිලේම කරගන්න පුළුවන්.:cool:
    මොකද්ද බං ඒ සීන් එක ? :confused: