EK Married Club-4

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපි බඳිනකොට මෙකෙ 10ක් විතර යයි වාගෙ.........

    :love::love::love: 04 months to go! :love::love::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ඉතින් එන්නෙ ඔක්කොම උන් නිදාගන්න වෙලාවට නෙ.. ඒකයි.. :P
    අපි ඕන වෙලාවක ඉන්නවා හරිය....:cool::cool:

    :( sirawatama amathaka una ban..wikiya mata cal ekak deelai kiwwe

    හ්ම්ම්..යන්තං ටැග් දෙකක් දාගත්තා..නැත්තම් රත්නේ ෆේක් වලින් වැඩේ දෙනවනේ...:rofl::rofl:
    මේ කවුද බං මේ...? :oo:
    අර බං මේකේ ඩයල් එකක් හිටියේ wheel alignment වලට කිලෝමීටර් 20 ක් ගිය එකෙක්..අන්න ඌ...:oo::oo::baffled::baffled::growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි බඳිනකොට මෙකෙ 10ක් විතර යයි වාගෙ.........

    :love::love::love: 04 months to go! :love::love::love:
    අත්දැකීම් ගන්න දැන්මම සෙට් වෙමු.....:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි බඳිනකොට මෙකෙ 10ක් විතර යයි වාගෙ.........

    :love::love::love: 04 months to go! :love::love::love:

    අඩේ උඹත් ලේලන්ඩ් ඩයල් එකක් නේද..? රත්නෙයි උඹයි සෙට් වුනොත් උඹලා මේක ලේලන්ඩ් ක්ලබ් එකක් කරයි... :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අත්දැකීම් ගන්න දැන්මම සෙට් වෙමු.....:cool:

    ඒක තමයි මේ පැත්තට ආවෙ. ඒ උනාට කලිං එකේ වැඩිපුර තිබුනෙ වාහන ගැන අත්දැකීම්නෙ.

    අඩේ උඹත් ලේලන්ඩ් ඩයල් එකක් නේද..? රත්නෙයි උඹයි සෙට් වුනොත් උඹලා මේක ලේලන්ඩ් ක්ලබ් එකක් කරයි... :lol:

    ලේලන්ඩ් විතරක්‍ නෙවෙයි මම කෝච්චි පස්සෙත් යනවා......

    sri_lanka_train-150x150.jpg
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දුප්!

    අලුතෙන් මේකට එන්ඩ ඉන්න උන්ට ඔහොමද කතා කරන්නෙ? එහෙනම් මං යනවා. බැඳගෙනම එන්නංකො......
     
    Status
    Not open for further replies.