EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆේක් වලින් ටැග් ටිකට වැඩේ දෙනවා ඇති....:lol::lol:

    :frown: සිරාවට තව ටැග් දෙකක් දාගන්න ෆේක් එකක් නම් හැදුවා තමා...... :yes: ඒත් ඒකෙන් ටැග් දාන්න දෙන්නේ නෑ නේ.... මම හිතන්නේ පෝස්ට් 100ක් දානකම් ටැග් බෑ වගේ..... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::growl: මෙයා මගුලක් කතා කරනවා.... අද උදේ ඉදන්, ප්‍රොජෙක්ට් පවර් ස්ටියරිං II ක්‍රියාත්මක කරා...... උදේ පටන් ගත්ත පාර දෙල්ගොඩ -> අලව්ව -> කුරුණෑගල -> කඩුගන්නාව -> ගම්පොල ගිහින්, යාන්තම් කඩුගන්නාවෙන් මෙන්න මේ දෙක හොයා ගෙන ආවේ 70 කට...... පට්ට බරයි.... තරි මාමාගේ උපදෙස් පරිදි, ගෙදර ආව ගමන් කාර් එකෙන් බෑවා..... දැන් නිකන් කොන්ද කැඩිලා වගේ දැනෙනවා...... :(

    20zp6hl.jpg

    මේවා ඉසුසු FTR ලොරි එකට එන ස්ටියරින් බොක්ස්...... :)

    14u81ea.jpg
    ඉන්දියන් වාහන වලට ජපන් කැලි අමුණලා මොනවා වෙයිද මන්ද....:baffled:
    මේ පාර වමට කැපුවම දකුණට නෙවයි, උඩවත් යයිද....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: සිරාවට තව ටැග් දෙකක් දාගන්න ෆේක් එකක් නම් හැදුවා තමා...... :yes: ඒත් ඒකෙන් ටැග් දාන්න දෙන්නේ නෑ නේ.... මම හිතන්නේ පෝස්ට් 100ක් දානකම් ටැග් බෑ වගේ..... :(
    මටත් ඕකම උනා මචන්, ලැජ්ජාවට කියුවේ නෑ.....:baffled::P
    අපිටමයි වෙන්නේ......:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුතෙන් මේකට එන්ඩ ඉන්න උන්ට ඔහොමද කතා කරන්නෙ? එහෙනම් මං යනවා. බැඳගෙනම එන්නංකො......

    :shocked::shocked: හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං..... මෙන්න මෙහේ හිටු අත්දැකීමක් ගන්නත් එක්ක...... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉන්දියන් වාහන වලට ජපන් කැලි අමුණලා මොනවා වෙයිද මන්ද....:baffled:
    මේ පාර වමට කැපුවම දකුණට නෙවයි, උඩවත් යයිද....:lol:
    ජබොහ්...:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: සිරාවට තව ටැග් දෙකක් දාගන්න ෆේක් එකක් නම් හැදුවා තමා...... :yes: ඒත් ඒකෙන් ටැග් දාන්න දෙන්නේ නෑ නේ.... මම හිතන්නේ පෝස්ට් 100ක් දානකම් ටැග් බෑ වගේ..... :(

    මටත් ඕකම උනා මචන්, ලැජ්ජාවට කියුවේ නෑ.....:baffled::P
    අපිටමයි වෙන්නේ......:lol:
    :shocked::shocked: මේ ඉන්නේ ෆේක් හදන උන්...:growl::growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: හදා ගත්ත පැල දාලා කොහේ යන්නද බං..... මෙන්න මෙහේ හිටු අත්දැකීමක් ගන්නත් එක්ක...... :)
    ඔව් ඔව්..පට්ට අත්දැකීම් ගන්න පුළුවන් ලසෝ...:rofl::rofl:
    පවර් ස්ටියරින් දාන හැටි..වාහන විකුණන හැටි..වීල් එලයිමන්ට් කරන හැටි..කසිප්පු පෙරන හැටි..වගේ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්...:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: මේ ඉන්නේ ෆේක් හදන උන්...:growl::growl:
    g.m.:)

    නෑ, ටැග් ටික දාගන්න හැදුවේ. දාගත්ත නම් උඹලටම තමා දෙන්නේ.....:cool:
    ඔය ෆේක්‌ එකක් හදුවමයි.....:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව්..පට්ට අත්දැකීම් ගන්න පුළුවන් ලසෝ...:rofl::rofl:
    පවර් ස්ටියරින් දාන හැටි..වාහන විකුණන හැටි..වීල් එලයිමන්ට් කරන හැටි..කසිප්පු පෙරන හැටි..වගේ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්...:lol::lol:
    :frown::frown::frown:
    ඇයි අහවල් එක කොරන හැටි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    g.m.:)

    නෑ, ටැග් ටික දාගන්න හැදුවේ. දාගත්ත නම් උඹලටම තමා දෙන්නේ.....:cool:
    ඔය ෆේක්‌ එකක් හදුවමයි.....:sorry:

    Reported :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ් ඔව් නේද....:lol::lol:
    ඒක කොරන වෙලාවට මේකෙ පෝස්ට් එකක් දාගන්න නං පුලුවං වෙයි. දැං වෙනකං එච්චර තමා මේකෙ උනේ :lol:
     
    Status
    Not open for further replies.