ඒක කොරන වෙලාවට කව්ද පෝස්ට් දාන්නේ....ඒක කොරන වෙලාවට මේකෙ පෝස්ට් එකක් දාගන්න නං පුලුවං වෙයි. දැං වෙනකං එච්චර තමා මේකෙ උනේ![]()


අමුඩෙ ඕක කරන වෙලාවට පුක මෙකෙ පෝස්ට් එකක් දානවාඒක කොරන වෙලාවට කව්ද පෝස්ට් දාන්නේ....![]()

ඒ කියන්නේ..දැන් මේ වෙලාවේ ඒකද වෙන්නේ...අමුඩෙ ඕක කරන වෙලාවට පුක මෙකෙ පෝස්ට් එකක් දානවා![]()


අමුඩෙ ඕක කරන වෙලාවට පුක මෙකෙ පෝස්ට් එකක් දානවා![]()
bota amaruda ethakotaඋන්ගෙන්ම තමයි ඕක අහන්න වෙන්නෙඒ කියන්නේ..දැන් මේ වෙලාවේ ඒකද වෙන්නේ...![]()

අප්පා එච්චර රෑ වුනාද..හැමදාම කෝල් කරාම උඹනේ ගන්නේ කට් කරලා..
කමක් නෑ ඒ ක්‍රමේ හොඳයි...
මමත් එද්දිම වගේ කනාවට දැක්කේ..යන්තම් ටැග් දෙකක් දා ගත්තා...ඒකනිසා අවුලක් නෑ....
![]()
![]()
මම ඉතින් ආයේ ගන්නවා තවම ඉගෙන ගන්න එකා නිසා....... ඔව් බං රෑ උනා.... විකියා කියපු නිසා ගම්පොල පැත්තට ගියා පවර් බොක්ස් බලන්න..... ඒ හරියේ නෑ ලොකු ඒවා.... අන්තිමට කඩුගන්නාවේ තැනකින් තමා ඔය පවර් බොක්ස් දෙක ගෙනාවේ......ඉන්දියන් වාහන වලට ජපන් කැලි අමුණලා මොනවා වෙයිද මන්ද....
මේ පාර වමට කැපුවම දකුණට නෙවයි, උඩවත් යයිද....![]()

මෙන්න මේකට එන බොක්ස් එක ගෙනාවේ..... ආයේ ඉතින් ලොවෙත් නෑ......
ඔව් ඔව්..පට්ට අත්දැකීම් ගන්න පුළුවන් ලසෝ...
පවර් ස්ටියරින් දාන හැටි..වාහන විකුණන හැටි..වීල් එලයිමන්ට් කරන හැටි..කසිප්පු පෙරන හැටි..වගේ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්...![]()

අනිත් අත්දැකීම් කියන්න බෑ නේ උඹලා වගේ ලපටි උන් ඉන්න නිසා මෙතන.......!! 

g.m.
නෑ, ටැග් ටික දාගන්න හැදුවේ. දාගත්ත නම් උඹලටම තමා දෙන්නේ.....
ඔය ෆේක් එකක් හදුවමයි.....![]()

බලපන් අපි ෆේක් එකක් හැදුවොත්, ටැග් දාගන්නවත් බෑ....... 
මටත් ඕකම උනා මචන්, ලැජ්ජාවට කියුවේ නෑ.....
අපිටමයි වෙන්නේ......![]()

අපිටමයි වෙන්නේ......