mama danna hatiyata upahara bill ekata data bill eka add wela enne!machan,
yaluwekuge upahara ekakata, apita me conection eka ganna barida ?
ekiyanne upahare yaluwage unata mata wenama bill ekak ena widiyata
meka denne naddha ?

1000/= දීල පැකේජ් එක ගත්තම ඩොන්ගල් එක නිකන් දෙනවා.ane machan podak kiyapanko sirawatama dongal ekak nikan dhenaadha?
ape ammata thiyanawa sim ekak.
eken internet yanne na.
mama gawa dongal ekakuth na.
dan apita 1000 rs dheela dongal ekak ganna puluwan kiyaladha uba kiyanne
ane mata ikmanata uththarayak dhiyan ban...
ඉස්කෝලෙන් සේවා සහතිකයක් ගන්න....machan guruwarunta office ID ekak nane ban mokadha karanna ona

ඔව් මටත් එහෙම හිතෙනවා,මමත් ගන්න ඉන්නෙ ඒත් තාම අපේ ආකේඩ් එකට ඇවිත් නැ කිව්වා.
පාන්දර 12 ඉදන් උදේ 9 වෙනකන් 3ගිගාබයිට් තියෙනවා
උදේ 9 ඉදන් පාන්දර 12 වෙනකන් 2ගිගාබයිට් තියෙනවා
ඉතින් මේක සප්ලිමන්ටරි කනෙක්ෂන් එකක් විදියට යූස් කරන්න අවුලක් නෑ adsl තියෙන අයට. අනික හච් ලගෙ අලුත් 5ගිගාබයිට් ප්‍රමෝෂන් පැකේජ් එකත් වැට් එක්ක 600ක් විතර වෙනවනේ ( හච් ප්‍රමෝෂන් පැකේජ් නෙ දැන් තියෙන ලාබම එක.) අනික SLTල දෙන අභිමාන එකට වඩා මේක සෑහෙන්න ලාබයි..
කරන්න දෙයක් නැතුව ආතල් එකට ගත්තත් 340ක් විතර තමා මාසෙටම බිල එන්නෙත් (වැටුත් එක්ක) ඉතින් 5ගිගා හම්බෙන හින්ද පාඩු නෑ කියල මට හිතෙන්නෙ ( හච් 75 දිලා රෑට ස්පීඩ් නැතුව දගලනවට වඩා මේකෙ 3ගිගා බයිට් රෑට යුස් කරන්න පුලුවන්නෙ)

දන්නා විදියට නම් බිල් දෙකම එන්නේ එකට...machan,
yaluwekuge upahara ekakata, apita me conection eka ganna barida ?
ekiyanne upahare yaluwage unata mata wenama bill ekak ena widiyata
meka denne naddha ?

mama danna hatiyata upahara bill ekata data bill eka add wela enne!
data walata yana gana wenama balaganna puluwan
yaluwa ekka negotiate kara ganin![]()



machan guruwarunta office ID ekak nane ban mokadha karanna ona
principle sir gen letter ekak ganna kiyapan ammata....pasale sewaya karana bawata...
mama upahara ganna dawas walath matath office ID tibunneha...
ara padi enakota hambena pay sheet kallath aran palayan machan...
5GB free nisa e ganata labai machan.
limit eka pannoth 1 mb=Rs.0.10( ekanam sure neha..poddak hoyala balapan)


ඩොන්ගල් ඒක ෆ්‍රී දෙන්නේ නෑ. ඒකෙ ගාන පැකේජ් ඒක ඇතුලේ දාලා තියෙන්නේ. ඒක නිසයි අවුරුදු දෙකක කමිට්මන්ට් පීරියඩ් එකක් දාල තියෙන්නේ. අවුරුදු දෙකකට කලින් නවත්වනවා නං ඩොන්ගල් එකට ගෙවන්න ඕන ඉතුරු ගැන ගෙවල තමා නවත්තන්න ඕනේ


1000/= දීල පැකේජ් එක ගත්තම ඩොන්ගල් එක නිකන් දෙනවා.
හැබැයි අවුරුදු දෙකක් පැකේජ් එක පාවිච්චි කරනවා කියල ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන්න ඕනිලු....
ඉස්කෝලෙන් සේවා සහතිකයක් ගන්න....![]()
එයාල කියන විදියට අවුරුදු දෙක යන්න කලින් අපි නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක් කෙරුවොත් ඩොන්ගලේ ගණන උපහාර බිලට එකතුකරලා එවනවලු....මචං ඩොංගල් කට්ට අරගෙන ඒක අන්ලොක් කරලා
මට වෙනින් සිම් එකක් දාගන්න බැරිද?
මචං මටනම් ඔය පැකේජ් එක නෙමේ වටින්නේ
දාහට ඩොංගල් එක ගන්න එක තමා මට වටින්නේ.
උඹලා මොකද හිතන්නේ මගේ අදහස ගැන
එයාල කියන විදියට අවුරුදු දෙක යන්න කලින් අපි නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක් කෙරුවොත් ඩොන්ගලේ ගණන උපහාර බිලට එකතුකරලා එවනවලු....
ලයින් දෙකම ඕනි නැත්නම් ඕක කරන්න පුළුවන්....