HNB VISA Debit කාඩ් එක

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා HNB VISA Debit කාඩ් එකෙන් වෙන බැංකුවක ATM එකකින් සල්ලි ගන්නකොට(BOC,SAMPATH,SEYLAN වගේ) කීයක් චාජ් කරනවද??

    මගෙ account එකේ පොඩි අවුලක්.ඒකයි දැනගන්න ඕනෙ කැපෙන ගාන.
    Thanks.

    SSTTT

    Member
    Nov 16, 2012
    1
    1
    0
    machan HNB ekenma gannawanam 5i............Wena ewage mama danna vidiyata nam 20i........Mama comm card eken HNB eken balance eka baluwa....Salli gaththe na.....eth 20 gane Charge Una....
     
    • Like
    Reactions: bathalaya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් හිතෙන විදිහට ඒවගේ ගනන් කැපෙනව වගේ බන්..අපරාදෙනෙ සල්ලි.හරියටම හොයාගන්න ඕනෙ.
    Thanks.

    ai ban ithin HNB ekenma ganne naththe?
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    HNB machine එකේ තියෙන්නෙ local settlement නෙමෙයි. ඒක නිසා settlement වෙන්නෙ international VISA/Mastercard හරහා. ඒක නිසා HNB කාඩ් එකක් වෙන bank ATM එකක use කලොත් හරි වෙන bank කාඩ් එකක් HNB ATM එකක use කලොත් හරි කැපෙන ගාන වැඩියි.

    Balance චෙක් කරන්න 20/- විතර වගේ කැපෙනව. withdrawal එකකට 250/- විතර වෙනව.
     
    • Like
    Reactions: bathalaya

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මගේ Commercial Debit Card එක HNB ATM එකකට දැම්මා ටික දවසකට කලින් ... ගාන චෙක් කරන්න 34ක් 36ක් ද කොහෙද කැපුනා . විත්ඩ්‍රොව් වලටත් එ ගානම කැපුනා.
     
    • Like
    Reactions: bathalaya

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    HNB machine එකේ තියෙන්නෙ local settlement නෙමෙයි. ඒක නිසා settlement වෙන්නෙ international VISA/Mastercard හරහා. ඒක නිසා HNB කාඩ් එකක් වෙන bank ATM එකක use කලොත් හරි වෙන bank කාඩ් එකක් HNB ATM එකක use කලොත් හරි කැපෙන ගාන වැඩියි.
    Balance චෙක් කරන්න 20/- විතර වගේ කැපෙනව. withdrawal එකකට 250/- විතර වෙනව.

    Thanks මචන්..:)

    මගේ Commercial Debit Card එක HNB ATM එකකට දැම්මා ටික දවසකට කලින් ... ගාන චෙක් කරන්න 34ක් 36ක් ද කොහෙද කැපුනා . විත්ඩ්‍රොව් වලටත් එ ගානම කැපුනා.

    මගෙ ඊට වැඩිය කැපෙනව වගේ බන්.:dull:

    Not sure, mage Sampath Card ekatanam, HNB, BOC wala Rs.15 kepenewa withdraw karanakota

    Thanks for info:)

    Thanks.:)

    ane manda eka eka dawas walata eka eka ganan ban. matath hithaganna ba:(

    ඒක තමා බන්.මටත් මේක මහ විකාරයක්:dull: